අති දැවැන්තම කුඩු තොගය ඇල්ලූ මෙහෙයුම ක්‍රියාත්මක වූ හැටි; වටිනාකම කෝටි 100 පන්නයි
මෑත ඉතිහාසයේ දී මහ මුහුදේ දී අත්අඩංගුවට ගත් විශාලතම හොරොයින් තොගය ලෙස සැලකෙන රුපියල් කෝටි සියයකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්රෑම් 101ක් දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඒකාබද්ධ දැවැන්ත මෙහෙයුමක දී හැකිවී තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මිහිකත නෞකාව සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා කිහිපයක් මේ දැවැන්ත මෙහෙයුම සඳහා සහභාගි …
Continue Reading
ලක්ෂ 650ක් රජයට පාඩු කරලා? හිටපු වරාය සභාපතිට නඩු!
වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු තිදෙනෙකුට අධිකරණය ඊයේ සිතාසි නිකුත් කරන ලදී. ඒ වරාය සේවකයින් 319 දෙනෙකු 2014 ඔක්තෝබර් සිට ජනවාරී 7 තෙක් මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් රජයට රුපියල් ලක්ෂ 650ක අලාභයක් සිදු කළැ යි කියන චෝදනාව සම්බන්ධයෙනි. මහින්ද රාජපක්ෂ රෙජිමය පවත්නා සමයේ රාජ්‍ය ආයතන දේශපාලන කටයුතුවලට යොදා ගැනීම සාමාන්‍ය දෙයක් වූ අතර එය ප්‍රසිද්ධ රහසකි. …
Continue Reading
ගෝඨා ලක්ෂ 400ක් පිල්ලි ගැසුවාද??
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේ හම්බන්තොට වෙරළ උද්‍යානය සකස් කිරීම නම් ව්‍යාපෘතියකට මුදල් ලබා ගැනීම මගින් රුපියල් ලක්ෂ 400ක මුදල් වංචාවක් සිදු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී ඇත. මේ බව හෙළි වූයේ මූල්‍ය අපරාධ කොට්ඨාශය අද දින කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඉදිරියේ කරුණු දැක්වූ අවස්ථාවේදීය ගෝඨාභය රාජපක්ෂ යහපාලන ආණ්ඩුවට එක් වීමට උත්සාහ කරමින් සිටින්නේයැයි පසුගියදා ආරංචි …
Continue Reading
මහා පරිමාණ දූෂණ වංචා පරික්ෂණවල තොරතුරු මෙන්න!
රාජපක්ෂ යුගය යනු මෙරට ඉතිහාසයේ වැඩි ම මූල්‍ය වංචා සිදුවුණු යුගය ලෙස සැලැකිය හැකි ය. මේ සොරකම් වංචාවලට එරෙහිව විවිධ සංවිධාන නඩු පැවරූ අතර එ්වා ගැන අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම පරික්ෂණ පැවැත්වීම කඩිනම් කළේ ආණ්ඩු මාරුවෙන් පසුව ය. මේ වංචා දූෂණවලට එරෙහිව බොහෝ පැමිණිලි කළ ජනමතය අවදි කළ සංවිධානයකි, දූෂණ විරෝධී පෙරමුණ. පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම …
Continue Reading
අලුත් පරපුරේ සමනලීට සහ ඉන්ද්‍රචාපට වරෙන්තු
‘අලුත් පරපුර’ කලාකරුවන් පිරිසකට පහරදීම සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී අධිකරණය හමුවේ පෙනී නොසිටි එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය ඊයේ (31දා) විවෘත වරෙන්තු නිකුත් කළාය. මහේස්ත්‍රාත්වරිය මෙලෙස වරෙන්තු නිකුත් කළේ …
Continue Reading
මරාගෙන මැරෙන ඇඳුම් පිටුපස ගෝඨාභය! (Exclusive)
පසුගියදා උතුරේ නිවසකින් සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ තොගයක් සොයාගැනීමත් එම සැලැස්ම පිටුපස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිටින බවට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම සැලැස්ම ගෝඨාභය විසින් පසුගිය වසරේ මහ මැතිවරණ කාලසීමාව තුළ ඔහුට හිතවත් බුද්ධි අංශයේ කිහිපදෙනෙකු සමඟ සැලසුම් කොට තිබී ඇති අතර එහෙත් ඒ මොහොතේ එය ක්‍රියාත්මක කිරීම රාජපක්ෂ …
Continue Reading
නාමල්ගේ සමාගම්වල ගිණුම් පරික්ෂා කෙරෙයි!
ගවර්ස් කොපරේට් සමාගම හා එන්.ආර්. කන්සල්ටේෂන් නමින් හැඳින්වෙන සමාගම් දෙකෙහි අයිතිය ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට බවත් ඒවායේ ගිණුම් පරික්ෂා කෙරෙන්නට යන බවත් දැනගන්නට ඇත. මෙම සමාගම් දෙකෙහි ගිණුම් පවත්වාගෙන යන බැංකු දෙකෙහි කළමනාකරුවන්ට මෙම සමාගම් වලටට අයත් බැංකු ගිණුම්වල තොරතුරු ලබා දෙන ලෙස අධිකරණය අද නියෝග කළේ ය. මෙම ගවර්ස් නමැති සමාගම විසින් හෙලෝ කෝප් නම් සමාගමේ මිලියන 125ක වටිනාකමකින් …
Continue Reading
කුමාර් ගුණරත්නම් වසරක් සිරගත කරයි!
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට අද දින අධිකරණය විසින් වසරක සිරදඬුවමක් සහ රුපියල් 50000ක දඩයක් නියම කරන ලදී. ඒ වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් දේශපාලන කටයුතුවල නිරත වීමේ චෝදනාවට වරදකරු කරමින් දෙන ලද තීන්දුවකට අනුව ය. 1988-89 වකවානුවේ ජ.වි.පෙ. දෙවැනි සන්නද්ධ අරගලය පසුභාගයේ මෙරටින් පළා ගිය කුමාර් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගත්තේ ය. ඒ නොයෙල් මුදලිගේ යන ව්‍යාජ නාමය භාවිත …
Continue Reading
හදිසි කාලසටහන් වෙනසින් දුම්රිය මගීහු අමාරුවේ!
අප වෙත වාර්තාවෙන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ධාවන කාලසටහන වෙනස් කර තිබේ. මෙම වෙනස් කිරීම නිසා දුම්රිය මගීහු අපහසුතාවන්ට ලක් වෙන බව දැනගන්නට ඇත. කළින් දැනුම් දීමකින් තොරව මෙසේ ධාවන වේලාවන් වෙනස් කිරීම නිසා පුරුදු පරිදි වෙනදා වෙලාවට දුම්රිය ස්ථානවලට පැමිණි මගීන්ට දැනගන්නට ලැබුණේ එක්කෝ තමා යන දුම්රිය පිටත්ව ගොස් ඇති බව හෝ එය පැමිණෙන්නට බොහෝ වේලාවක් ඇති බවයි. …
Continue Reading
අල්ලස්, දූෂණ, වංචා පරික්ෂණ ප්‍රගතිය ගැන කොමිසම කියයි!
පසුගිය කාලයේ සිදු වූ අල්ලස් ගැනීම්, දූෂණ සහ වංචා ආදිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිලි බොහෝ ගණනක් ඉදිරිපත් කරනු ලැබිණි. එම පැමිණිලි සම්බන්ධයෙන් තමන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව එම කොමිසම දූෂණ විරෝධී පෙරමුණ වෙත සමාලෝචන වාර්තාවක් එවා ඇත. ඒ අනුව එම පෙරමුණ ඉදිරිපත් කරන ලද පැමිණිලි බොහෝ ගණනක් සම්බන්ධයෙන් විමර්ශන …
Continue Reading