කැසිනෝ ධම්මිකලාගේ මුදල් බලයට කුප්‍රකට ජෝන් මෙන්ම කාවින්දත් යටවෙයි!
නීති විරෝධී ලෙස මුතුරාජවෙල ගොඩකරමින් හෝටල් සංකිර්ණයක් ඉදිකිරිමට කැසිනෝ ධම්මික ඇතුළු පිරිසක් කටයුතු කරගෙන යද්දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම ප්‍රදේශයේ වගකීම් භාර කුප්‍රකට ජෝන් අමරතුංග සහ කාවින්ද ජයවර්ධනලා ඇතුළු පිරිස් අඳ ගොළු බිහිරන් සේ කටයුතු කරන බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති. මෙලෙස මුතුරාජවෙල ගොඩකරන ඉඩම පිලබදව ප්‍රකාශිත හිමිකරු හැටියට පෙනී සිටින්නේ අජිත් පණ්ඩිතරත්න නැමැති අයවලෙකු වන අතර ධම්මිකට හිමි …
Continue Reading
රතන හිමි චම්පික වෙනුවෙන් සෝභිත හිමියන්ගේ චරිතය ඇඳගන්න සැරසෙයි! (Exclusive)
කාලයක් තිස්සේ නිහඬව ආගිය අතක් නොමැති ලෙස සිටි ජාතික හෙළ උරුමයේත් වත්මන් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු පැමිණි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් හිටි අඩියේම තමන්ගේද සහභාගීත්වයෙන් යුතුව ගොඩ නඟන ලද යහපාලන ආණ්ඩුව විවේචනය කරමින් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමන් ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන බවත්, තමන් රටේ ඉදිරි ගමන වෙනුවෙන් පුළුල් ජාතික ව්‍යාපාරයක් අරඹන බවත්ය. මෙලෙස රතන හිමියන් යළි ඊනියා ජාතික ව්‍යාපාරයක් …
Continue Reading
ලොතරැයි දෙකම ජනපති යටතට
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතට පවරා ගැනීමේ සූදානමක් පවතින බව ලොතරැයි මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. අමාත්‍යවරයා සහ ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට දින පැවැත්වීමට නියමිතය. …
Continue Reading
දූෂණ වංචා සෙවූ NGOවක මූල්‍ය වංචා එළියට පනී
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයට යුරෝපා සංගමයෙන් ලැබෙන මූල්‍යාධාර අයථා ලෙස භාවිත කර ඇතැයි එම ආයතනය රැකගැනීමේ කමිටු සාමාජික පිරිස එහි සභාපති නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාට ලිපියක් යොමුකරමින් කියා සිටී. අල්ලස් හා දූෂණ විරෝධී රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ශ්‍රී ලංකාවේ කටයුතු කරන ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ උසස් නිලධාරිනියක සහ තවත් උසස්ම නිලධාරියකුගේද සහාය ඇතිව රුපියල් ලක්ෂ 11ක මූල්‍ය වංචාවක් කර ඇතැයි ද …
Continue Reading
සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනකු වැට උඩට නගී..
-
RSL
-
January 16, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතවාදය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන විදුර වික්‍රමනායක සහ අතුරලියේ රතන හිමියන් වෙනස් දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා සූදානම් වන බවට වාර්තාවේ. ටික කාලයක සිට දැඩි නිහඬ දේශපාලන පිළිවෙතක් අනුගමනය කරන මෙම දෙපළ මේ මස අගභාගයේදී තම දේශපාලන ගමන වෙනස් කිරීමේ සූදානමක පසුවේ. එය වත්මන් යහපාලන රජයේ ක්‍රියාපිළිවෙත විවේචනය කරමින්, එය අභියෝගයට ලක්කරමින් සිදුවන්නක් බවද අභ්‍යන්තර …
Continue Reading
ජල මූලාශ්‍ර සිඳී යයි; පානීය ජලය මාස දෙකකට සීමාවෙයි
-
RSL
-
January 16, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රටපුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍ර සිඳී යැමේ තර්ජනයකට ලක්‌ව තිබෙන හෙයින් පානීය ජලය අඛණ්‌ඩව සැපයීමේ හැකියාව ඇත්තේ තවත් මාස දෙකක කාලයකට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ සභාපති අලහුදීන් අන්සාර් මහතා පවසයි. මෙම වියළි කාලගුණික තත්ත්වය දිගටම පැවැතියහොත් අවශ්‍යතාව පරිදි ජල සැපයුම පාලනය කෙරෙන බවත් එසේ කළ යුතු ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලවලින් දැනටමත් …
Continue Reading
යළිත් ඉන්ෆුලුවන්සා අවදානමක්!
මහනුවර ශික්ෂණ රෝහල ආශ්‍රිතව ඉන්ෆුලුවන්සා (H1N1) මරණ දෙකක් සමඟ රෝගීන් රැසක් වාර්තා වීමත් සමඟ වෛරසය රෝහල පුරා පැතිර යෑම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍යය අමාත්‍යාංශයේ වසංගත රෝග හා වෛරස් රෝග විශේෂඥවරුන්ගේ උපදෙස් මත විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් දියත්කර තිබේ. රෝහලේ වකුගඩු ඒකකයේ රෝගීන් දෙදෙනකු හදිසියේ මියයෑමෙන් පසු රෝහල තුළ අදාළ වෛරසය පැතිර යමින් තිබෙන බව අනාවරණයවූ අතර මේ වන විට ඉන්ෆුලුවන්සා වෛරස් …
Continue Reading
විදේශිකයන්ට වසර 2ක නේවාසික වීසා
ශ්‍රී ලංකා ආර්ථිකයට ශක්තියක් වෙමින් ඇමෙරිකානු ඩොලර් 300,000 ට වැඩි මුදලක් මෙරට ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වන විදේශිකයන්ට වසර දෙකේ සිට වසර පහ දක්වා කාලයක් සඳහා නේවාසික වීසා බලපත් ලබාදීමට රජය තීරණය කරයි. ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ට වැඩි මුදලක් ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වන විදේශිකයන් සඳහා බදු සහන, වීසා කාලය දීර්ඝ කිරීම ඇතුළුව සහන රැසක් ලබාදීමට පියවර …
Continue Reading
කුප්‍රකට බැඳුම්කර බෑනාගෙන් තවත් ඉතිහාස ගත වාර්තාවක්! (විශේෂ)
හිටපු මහ බැංකු අධිපති කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වාචාවේ ප්‍රධාන හවුල් කරුවෙකු වන මහේන්ද්‍රන්ගේ බෑනනුවන්ට අයත් පර්පැචුවල් ට්‍රෙෂරිස් සමගමේ 2016. අප්‍රේල් 01 සිට 2016 සැප්තැම්බර් 31ට ශුද්ධ ලාභය රුපියල් මිලියන 6815ක් බව හෙළි වේ. මහ බැංකු නියමයන්ට අනුව ප්‍රාථමික නිකුතු සමාගමක වාර්ෂික මූල්‍ය වාර්තා මෙලෙස ප්‍රසිද්ධියට පත් කළ යුතු වන අතර එසේ ප්‍රසිද්ධ කර ඇති …
Continue Reading
යහපාලනය තවත් පොරොන්දුවක් ඉටුකරයි!
වත්මන් යහපාලනය රජය එදා දුන් මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමින් රෙදි පිළි සහ මත්ස්‍ය සම්පත් යුරෝපා රටවලට අපනයනය කිරීමේදී ශ්‍රී ලංකාවට නැවත වරක් ජී. එස්. පී. ප්ලස් සහනය ලබාදීමට යුරෝපා කොමිසම ඊයේ (11) තීරණය කොට ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම යටතේ සිදුවන සංවර්ධනයත්, මානව අයිතිවාසිකම් සුරක්ෂිත වීමත් පිළිබඳව යුරෝපා සංගමය අගය කොට ඇති අතර ඒ හේතුවෙන් රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති පාලන …
Continue Reading