දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව තීන්දු ගන්න පසුබට වෙන්නේ නෑ – ජනපති

දූෂණ, වංචා සහ සොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් සහ මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිතකරමින් සාක්කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක් උත්සාහ කරන්නේ නම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගතයුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට කිසි සේත් පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය තමා බාර ගත්තේ පවුලේ කිසිවකුටත් ඔටුණු පැළඳවීමට නොවන …

Continue Reading

ජනපතිගේ අඟේ ඉදන් කණ කන සැලැස්මක්!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මතින් නිදහස් රටක් ජාතික වැඩපිළිවෙළට පටහැනිව මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා බදු සහන ලබා දී ඇති බවත්, මේ වන විට නැගෙනහිර පළාතේ මත්පැන් නිෂ්පාදනාගාරයක්‌ සඳහා බදු සහන ලබාදීමට රජය කටයුතු කර ඇතැයි ද ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි. කල්කුඩාහි යෝජිත මෙම මත්පැන් නිෂ්පාදනාගාරයට ප්‍රදේශයේ ආගමික නායකයන් ඇතුළු ජනතාව දැඩි විරුද්ධත්වයක්‌ පළ කර …

Continue Reading

ශ්‍රීලනිප තරුණ පෙරමුණෙන් විසඳුමට ඡවයක් දෙයි!

“විසඳුමට ජවයක්” තේමාව කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සහ එහි ප්‍රධාන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (02දා) සවස 2.00ට පැවැත්වේ. මෙම ජාතික මහා සම්මේලනයෙන් අනතුරුව මෙරට තරුණ තරුණියන්ගේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව …

Continue Reading

නව දේශපාලන පක්ෂ මැයි 31දා ප්‍රකාශයට

අලුතින් ලියාපදිංචි කෙරෙන නව දේශපාලන පක්ෂ මැයි 31දා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ජාතික මැතිවරණ කොමිසම පෙබරවාරි 28දා ට පෙර නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට ඉල්ලුම් කරන ලෙස දන්වා තිබිණි. ඒ අනුව එවැනි ඉල්ලුම්පත් 95ක් කොමිසම වෙත ලැබී තිබේ. ඒවා පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මඟින් මේ දිනවල පරීක්ෂණ කටයුතු සිදු …

Continue Reading

මහින්දගේ කතා සටන් පාඨ විතරයි

ආණ්‌ඩුව ජිනීවාහී දී රණවිරුවන් සහ රට පාවාදී ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් කරනු ලබන චෝදනාව ප්‍රතික්‌ෂේප කරන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය. හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය විපක්‍ෂයේ සටන් පාඨයක්‌ පමණක්‌ යෑයිද ඔහු කීවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (31 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. වත්මන් රජය රට …

Continue Reading

බැඳුම්කර මංකොල්ලයේ මධ්‍ය මෙහෙයුම 04 වනදා එජාපය වෙනුවෙන් ඇරඹෙයි! (Exclusive)

එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලික අනුදැනුම මත පත්කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපතිවරයා විසින් නෙරපා දමන ලද මහ බැංකුවේ බැඳුම්කර කොල්ලකරුවා වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් හරහා කොල්ලකන ලද මුදලින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වූ ප්‍රථම ආයෝජනය ලබන අප්‍රේල් මස 04 වනදා ‘ජනයුගය’ නැමැති පුවත් පතත් සමඟ නිල වශයෙන් සිදුවීමට …

Continue Reading

හිටපු බුද්ධි අංශ ප්‍රධානියාගෙන් ෆීල්ඩ් මාෂල්ට චෝදනා..

පසුගිය රජය සමයේ යුද හමුදා බුද්ධි අංශ විසින් ආරක්‌ෂිත නිවස්‌න සහ රහසිගත හමුදා කණ්‌ඩායම් පවත්වාගෙන ගියේ නම් ඒ පිළිබඳව එවකට හමුදාපතිවරයා සහ බුද්ධි අධ්‍යක්‍ෂවරයා අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතු බව ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි කපිල හෙන්දාවිතාරණ මහතා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත. මිනිස්‌ ඝාතන, පැහැර ගැනීම්, පහරදීම් සඳහා තමන් යටතේ සිටි බුද්ධි අංශ කල්ලියක්‌ යෙදවූ බවට …

Continue Reading

විමල්ගේ වැලිකඩ නාටයක අවසන්!

කෝටි 10කට ආසන්න මහජන දේපල අවභාවිතා කරමින් අත් අඩංගුවට පත් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ විසින් ආරම්භ කළ උපවාස නාටකය අවසන්කර තිබේ. අද(30) උදෑසන ජාතික රෝහලට වැඩම කළ මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු පිරිසක් වීරවංශගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති බවත් පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හළ බව වාර්තා වේ. මීට පෙර විමල් වීරවංශ අමාත්‍යවරයෙකුව සිටියදී තුම්මුල්ලේදී ඉදිරිපත් කරන …

Continue Reading

‘සයිටම්’ ගැන රජය තීන්දුවකට නාවොත් වැඩ වර්ජන රැල්ලක්!

රාජපක්ෂ ආණ්ඩුවෙන් ජනගත කර මෛත්‍රි රනිල් ආණ්ඩුවෙන් කිරි පොවමින් සිටින “සයිටම්” ආයතනය සම්බන්ධයෙන් රජය තීන්දුවක් නොගතහොත් ලබන සතියේ මහා වෘත්තීය සමිති වැඩ වර්ජනයක් හරහා නොනවතින වෘත්තීය සමිති රැල්ලක් ක්‍රියාත්මක විය හැකි බවට රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කරයි. තමන්ට ඡන්දය දුන්නේ මේ රටේ ජනතාවද නැති නම් “සයිටම්” මුදලාලිද කියලා හිතන්නේ නැතිව ආණ්ඩුව කටයුතු කිරීම නිසා අද වෛද්‍ය විද්‍යාල …

Continue Reading

මහ බැංකු බැඳුම්කර ටෙන්ඩර් මණ්‌ඩලය ඉවතට

මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර ටෙන්ඩර් මණ්‌ඩලයේ සභාපති පී. සමරසිරි මහතා ඇතුළු එහි සාමාජිකයන් සියලු දෙනා ඉවත් කර ඇත.මේ බව ඊයේ (29 දා) මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනු පරීක්‌ෂා කිරීමේ කොමිෂන් සභාව හමුවේ හෙළිදරව් වූ අතර, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මියගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඒ බව මහ බැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා පිsළිගත්තේය. …

Continue Reading