දුම්රිය දෙපාර්තමේන්තුවට මිලියන ගණනක පාඩුවක්

වෛස්රෝයි විශේෂ සුඛෝපභෝගි දුම්රිය ධාවනය කරවීම සඳහා කොන්ත‍්‍රාත් ගිවිසුම අත්සන් කර ඇති “J F ටුවර්ස් ඇන්ඩි ට‍්‍රැවල්ස් ලංකා පෞද්ගලික” සමාගමට කොළඹ කොටුව දුම්රිය ස්ථානය පරිශ‍්‍රයේ කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා ගොඩනැගිලි ඉඩ පහසුකම් ලබාදීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 6648000/= ක මූල්‍යමය අලාභයක් සිදුකර ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එමෙන්ම T – 1 – 515 දරණ සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කරවීම …

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 100කට වැඩි ගාණක් වාහන බලපත්‍ර විකුණලා

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගෙන් සියයකට අධික පිරිසක් තීරු බදු රහිත තමන්ට හිමි වාහන බලපත්‍රය රුපියල් කෝටි 2කට ආසන්න මුදලකට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි. මන්ත්‍රිවරුන්ට වාහන බලපත්‍ර ලබාදීම මේ වනවිට අල්ලසක් බවට පත්වී ඇතැයි මන්ත්‍රිවරයා පෙන්වා දෙයි. දිසානායක මහතා පවසන්නේ ඩොලර් 62,500ක් වටිනා මෙම වාහන බදු සහිතව ගෙන්වූවා නම් තුන් …

Continue Reading

මීතොටමුල්ලේ දැරියන්ට දුන් තිසර පට ගැන පරීක්‍ෂණයක්‌! (Video)

මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් විපතට පත් දැරියන්හට ලබාදුන් තිසරපටවල තිබී සොයාගත් පෙති සහ ජෙල් වර්ගය සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක්‌ ආරම්භ කරන ලෙස හෙළ බොදු සවිය සංවිධානය පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලීමක්‌ කර තිබේ. විපතට පත්වුවන් රැඳී සිටින මීතොටමුල්ලේ පිහිටි වී ගබඩාවට පසුගිය 27 දා පැමිණි කාන්තාවක්‌ පාසල් වයසේ දැරියන් පමණක්‌ තෝරගෙන මෙම තිසර පට බෙදා දී තිබිණි. ඒවා ලබාගත් දැරියන් එම තිසර පට සේදීමට …

Continue Reading

ආණ්ඩුව බලයට ගෙන ආ සිවිල් සංවිධාන 49ක සහය ආණ්ඩුවට අහිමිවෙයි!

තවදුරටත් ආණ්‌ඩුවට සහාය දෙන්නේද නැතිද යන්න තීරණය කිරීම සඳහා ආණ්‌ඩුව බලයට ගෙන ඒමට සහාය දුන් සිවිල් සංවිධාන 49 ක්‌ අද (15) රැස්‌වී තීරණයක්‌ ගැනීමට නියමිතය. සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු මෙම සංවිධාන 49 ඉකුත් ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ආණ්‌ඩුව බලයට ගෙන ඒම සඳහා ගිවිසුම්ගතව පූර්ණ සහාය දැක්‌වීය. බලයට ඒමට පෙර ආණ්‌ඩුව පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි …

Continue Reading

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාලය පිහිටි ඉඩමේ එම කාර්යාලය ඉදිරිපිටට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් එම බෝම්බය පුපුරා ගොස් නොමැති අතර මේ වනවිට වෛද්‍ය සභාවේ කාර්යාලය පිහිට ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදා ඇත. බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ එම බෝම්බය නිශ්ක්‍රීය කිරීමේ කටයුතුවල නිරතව සිටින බවද වාර්තා වේ. ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් …

Continue Reading

මෝඩිට එරෙහි මඩ පෝස්ටර් කොන්ත්‍රාත්තුව ගම්මන්පිලගෙන්!

ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ පැමිණීමට එරෙහිව කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය විසින් සිදුකළ මඩ පෝස්ටර් මෙහෙයුම සිදුකර ඇත්තේ කු.පා.ම. මහින්දගේම ගෝලයෙකු වන කො.පා.ම.ගම්මන්පිළ විසින් බවට අනාවරණයවේ. කො.පා.ම. ගම්මන්පිල විසින් මෙම පෝස්ටර් ඇලවීම පෝස්ටර් කොන්ත්‍රාත්කරුවකුට භාරදී ඇති අතර ඔහු මෙම පෝස්ටර් වල අන්තර් ගත දේ දැන සිට නැත. පෝස්ටර් ඇලවීම ඔහුගේ ව්‍යාපාරය නිසාත්, ගම්මන්පිල ඇල්වතුරත් නිවලා …

Continue Reading

දින 14ක් තුළ ශ්‍රී ලංකාව GSP+

රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වෙමින් ශ්‍රී ලංකාවට යළිත්වරක් ජී.එස්.පී බදු සහනය පිරිනැමීම සඳහා වන යුරෝපා සංගමයේ විදේශ හා වෙළෙඳ අමාත්‍ය සංගමයේ අනුමැතිය ඊයේ(11) හිමිවීමත් සමඟ එම සහනය ලබාගැනීමට අවශ්‍ය සියලු අනුමැතියන් මේ වනවිට හිමිව තිබේ. ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබාදීම සඳහා යුරෝපා කොමිසම, යුරෝපා පාර්ලිමේන්තුව හා එහි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදිය යුතුව තිබූ අතර ඒ සියල්ලේ අනුමැතිය හිමිවීමත් …

Continue Reading

ජාත්‍යන්තර වෙසක් උළෙල අද සිට..

ශ්‍රී ලාංකීය බෞද්ධ වංශ කතාවේ ස්වර්ණමය පරිචේඡේදයක සමාරම්භය සනිටුහන් කරන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද (12) ආරම්භ වෙයි. කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරවරු 9.00 ට ආරම්භ වන ජාත්‍යන්තර වෙසක් උළෙල එළඹෙන 14 දා තෙක් පැවැත්වීමට නියමිත අතර එය ‘සමාජ සාධාරණත්වය හා තිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්’ යන්න තේමාව …

Continue Reading

කෝටි 200ක කුඩු ඇල්ලූ අද්විතීය මෙහෙයුමක්!

ප්‍රධාන පෙළේ පාතාල නායකයකු සේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘මාකඳුරේ මදුෂ්’ නමැත්තා විසින් වයඹ මුහුදු තීරය ඔස්සේ මෙරටට එවූ බවට සැක පළකරන රුපියල් කෝටි දෙසීයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් ඩිෆෙන්ඩර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවකු සමඟ හලාවත, අංනයිඑලුන්දාව, කුරුලු අභය භූමියේදී පුත්තලම දිසා බුද්ධි අංශය මඟින් ඊයේ (11දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. මෑතකදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය මෙය …

Continue Reading

බුදුදහමට හිමිතැන රකින බවට ජනපතිගෙන් සහතිකයක්

රණවිරුවන් උදෙසා අපි වෙනුවෙන් අපි, නිවාස වැඩසටහන යටතේ ඉදිකරන ලද නිවාස 90 ක්‌ බෙදාදීමට අදාළ හිමිකම් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10 දා) පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රමයේදී පැවැත්විණි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බෞද්ධාගමට හිමි ස්‌ථානය එලෙසින්ම ආරක්‌ෂා කරමින් අනෙකුත් ආගම් සඳහා ද සාධාරණත්වය ඉටු කිරීම රජයේ වැඩපිළිවෙළ බව පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බුද්ධ ශාසනයේ ආරක්‌ෂාව මෙන්ම සුරක්‌ෂිතතාවය …

Continue Reading