වර්ජනයෙන් තැපැල් සේවකයින්ට ජුනි මස වැටුප අහිමිවන ලකුණු
දැනට අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩවර්ජනය අවසන් කොට තවදුරටත් සේවයට වාර්තා කර නොමැති කාර්ය මණ්ඩලයට නොපමාව සේවයට වාර්තා කරන ලෙස තැපැල්පති ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් බවත්, සේවයට වාර්තා නොකොට තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්ය මණ්ඩලයට ජුනි 01 දින සිට ජුනි 11 …
Continue Reading
ගම්මන්පිලට විනිසුරුගෙන් දැඩි අවවාද හා සදාචාරය පිලිබද පාඩමක්
රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය පිලිබද පවරා ඇති නඩු විභාගය අතරතුර අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීමට උත්සහ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගේ ක‍්‍රියාව සදාචාර සම්පන්න ක‍්‍රියාවක් නොවන බව පවසමින් එය තරයේ හෙළා දුටු කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා යළි මෙවැනි ක‍්‍රියාවන් නොකරන ලෙස දැනුම් දෙමින් උදය ගම්මන්පිල මහතා ඇතුළු විත්තිකරුවන්ට තරයේ අවවාද කර ඇති …
Continue Reading
ඥානසාර භික්ෂුව පස්ස ගහද්දී භික්ෂූන් 15ක් රැඳවියන්ගේ ඇඳුම අඳිති
අධිකරණය මඟින් දඬුවම් නියමවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 15 ක් දැනට බන්ධනාගාරවල සිටින බවත් මෙම පිරිස අධීකරණය මඟින් දඬුවම් නියම කළ සාමාන්‍ය බන්ධනාගාර රැඳවියකු අඳින ‘ඇඳුම’ ඇඳ සිටින බවත් බන්ධනාගාර කොමසාරිස් ,මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කීය. මුදල් වංචා ඇතුළු විවධ අපරාධ සඳහා සිරදඬුවම් නියම වී ඇති පූජ්‍ය පක්ෂයේ 18 දෙනකු මේ වන විට බන්ධනාගාර ගතව සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා …
Continue Reading
ගණිකා ජාවාරමට සම්බන්ධ නිළිය ඇතුළු 6 දෙනාට ශ්‍රී ලංකා රු.100 බැගින් දඩ
ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක් මුවාවෙන් ගණිකා මධ්‍යස්‌ථානයක් පවත්වාගෙන ගිය කළමනාකරු එම චෝදනාවට වරද පිළිගත් හෙයින් ගම්පහ මහෙස්‌ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා ඔහුට රුපියල් හැටදහසක දඩයක් නියම කළේය. ගණිකා වෘත්තියේ යෙදීම සඳහා එම හෝටලයේ රැඳී සිටීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවන් 06 දෙනාට එක් කාන්තාවකට රුපියල් සියය බැගින් රුපියල් 600 ක දඩයක් නියම කෙරුණි. ඉකුත් 10 වැනිදා සිට අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ …
Continue Reading
සිර දඬුවම් විඳින පූජකවරුන් බන්ධනාගාර ආඥ පනතට යටත්
බන්ධනාගාරවල දඬුවම් විඳින පූජකවරුන් බන්ධනාගාර ආඥ පනතේ විධිවිධාන යටතේ කටයුතු කළ යුතු යෑයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. බෞද්ධ, හින්දු, ක්‍රිස්‌තියානි සහ ඉස්‌ලාම් පූජකවරුන් 18 දෙනකු මේ වන විට බන්ධනාගාරගත කර ඇති බව ද, ඔවුන් සියලු දෙනාට බන්ධනාගාර ආඥ පනතේ විධිවිධාන යටතේ සමානව සැලකිය යුතු යෑයි ද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. …
Continue Reading
නීතිය රංජන්ව ලුහු බදී.. රංජන්ට චෝදනා පත්‍රයක් හා ආඥවක්!
නිසුරු බහුතරයක් දූෂිතයින් යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක් සිදු කර ඇති බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක් උඩ උසාවියේ පෙනී සිටින ඔහුට භාරදීම සඳහා චෝදනාපත්‍රයක් හා ආඥවක් කෙටුම්පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18 දා) නීතිපතිට නියෝග කළේය. ආඥව යනු උසාවියට අපහාසයක් කිරිමේ වරදට දඩුවම් නොකිරීමට හේතු ඇත්නම් දන්වා සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට කරනු ලබන නියෝගයයි. …
Continue Reading
සියළු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි ! සේවයට නොආවොත් දොට්ට !!
තැපැල් දෙපාර්තමේන්තුවේ සියළු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියළු සේවකයන් 2018 ජුනි 19 වන විට සේවයට වාර්තා කළ යුතු බවත්, නො එසේ නම් ඔවුන් තනතුර අතහැර ගියාසේ කටයුතු කරනු ඇති බවත් තැපැල්පති රෝහණ අභයරත්න මහතා සියළු තැපැල් සේවකයන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. එම නිවේදනයෙහි මෙසේද දැක්වෙයි. “සියළුම තැපැල් කාර්යාල විවෘත කර රාජකාරි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ …
Continue Reading
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය උතුරට
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දින දෙකක උතුරේ සංචාරයක යෙදෙන බව එම ව්‍යාපාරය ප්‍රකාශ කරයි. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු දුමිදු දිසානායක සදහන් කළේ උතුරේ මාධ්‍ය නිදහසට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව ඇති නීතිවිරෝධී කේබල් රූපවාහිනි සම්බන්ධයෙන්ද එම සංචාරයේදි අවධානය යොමුකරන බවයි. පසුගිය මැයි 28 වැනිදා යාපනයේදී මැර ප්‍රහාරයකට ලක්වු Kalai kathir පුවත් පතේ මාධ්‍යවේදි සෙල්වරාසා රාජේන්ද්‍රන්ගේ සුවදුක් …
Continue Reading
ගෝඨා කල්ලිය ඥනසාර හිමිගේ පන්සලට කඩා වදී.. කුප්‍රකට මාෆියාකරු ඩිලන්ත ගෝඨා සමග කුමන්ත්‍රණයක!
මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් දඩමිමා කරගනිමින් ගෝඨාගේ ගෝලයන් මෙහෙයුමක් දියත් කර තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. මේ වනවිට මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබා ගැනිම සදහා මෙහෙයුමක් දියත් වෙමින් තිබේන අතර එම මෙහෙයුම ජාතික හෙළ උරුමයේන් ගැලවි ගිය ජනපති සහ ආණ්ඩුවෙ ප්‍රබලයන් සමග සම්බන්ධකම් ඇති පිරිසක් …
Continue Reading
මෛත්‍රී ගම්පෙරළියකට සැරසෙයි!
ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක් සිදුකෙරෙන ‘ගම් පෙරළිය’ වැඩසටහන ඉදිරියේදී ආරම්භ කරන බවත්, අතිවිශාල මුදලක් වැය කරමින් සියලු ග‍්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර ග‍්‍රාමීය දුක්විඳින ජනතාවට සංවර්ධනයේ අරුණලු උදාකරදීම එහි අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා පවසයි. මේ අතර ජනතාව දිළිඳුකමින් මුදා ගැනීම සඳහා ආරම්භ කළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ද අද සාර්ථකව දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වන බව …
Continue Reading