මෛත්‍රී ගම්පෙරළියකට සැරසෙයි!

ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක් සිදුකෙරෙන ‘ගම් පෙරළිය’ වැඩසටහන ඉදිරියේදී ආරම්භ කරන බවත්, අතිවිශාල මුදලක් වැය කරමින් සියලු ග‍්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර ග‍්‍රාමීය දුක්විඳින ජනතාවට සංවර්ධනයේ අරුණලු උදාකරදීම එහි අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා පවසයි....