රටත්, ජාතියත් රවටා විදේශිකයින් සමඟ හොර ගිවිසුම් ගැසූ මලික් වැන්නෙකු යළි එපා

අන්තර්ජාතික වෙළෙදාම සම්බන්ධයෙන් අමාත්‍ය ධුර ලබාදීමේදී මලික් සමරවික්‍රම වැනි කපටි පුද්ගලයන් නැවත පත් නොකරන ලෙස වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉන්ජිනේරු කපිල පෙරේරා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. සිංගප්පූරු ගිවිසුම හරහා මේ රටේ ජනතාව රවටා, රට අපකීර්තියට පත් කළ මලික් සමරවික්‍රම හට කිසිදු අමාත්‍ය ධුරයක් ලබා නොදෙන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ඊයේ (19දා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී පැවැත්වූ …

Continue Reading

මහින්ද විපක්ෂ නායක ධුරයට; දෙපිට කාට්ටු දෙමළ සන්ධානය වෙට්ටු දමයි

2015 වසරේ සිට පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂ නායකත්වයේ භූමිකාවට පණ පෙවූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද(18) නිල වශයෙන් විපක්ෂ නායකයා ලෙස පත් කරන බව කථානායක කරූ ජයසූරිය නිවේදනය කර තිබේ. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පත් කරන බවද කථානායකවරයා දැනුම්දුන්නේය. කෙසේ වෙතත් මෙතෙක් කල් නාමික විපක්ෂයක් ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය …

Continue Reading

අපි එදාට වඩා අද බලවත්

අපි සිටියාට වඩා බලවත් කියා මම පසුගිය සෙනසුරාදා කිව්වා. අපේ කණ්ඩායම 100 දක්වා ඉහළ නැග තිබෙනවා. ආණ්ඩුවේ සහෝදර පක්ෂ අල්ලා ගෙන සිටි විපක්ෂ නායක ධූරය සහ විපක්ෂයේ සංවිධායක ධූරය අපට ලැබෙනවා. ඒ සියල්ලටම වඩා එදා එජාපය සමග සිටි ජනාධිපතිතුමා දැන් ඉන්නේ අපෙත් එක්කයි කියා අපි කිව්වා. ඊයේ ජනාධිපතිතුමා එජාප නායකයින් ඉදිරියේ තබා ගෙන එජාපය රට විනාශ කරපු හැටි පෙන්වා දුන්නා. …

Continue Reading

ශ්‍රීලනිපය, “එජාපෙ-TNA” ආණ්ඩුවට සහය නොදීමට තීරණය කරයි; අවස්ථාවාදීන් පිරිසක් රිංගන්න හදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය “එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධාන” ආණ්ඩුවට සහය නොදැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(17) පස්වරුවේ පැවති සාකච්චාවකදී මෙම තීරණය ගෙන ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 21 දෙනාම සාකච්ඡාවේදී මෙම තීරණයට එකග වී තිබේ. මේ අතර වාර්තා වන්නේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් තුන් හතර දෙනෙකු ඇමතිකම් …

Continue Reading

තුන්වන වරටත් අගමැතිම ඉල්ලන් ගිය රනිල්ගේ ටයිකෝට් රෙදිපටි ගලවා දැමූ ජනපතිගේ ඓතිහාසික අද්වීතිය කථාව

වසර තුනක් තුල තුන්වන වතාවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අගමැතිකම ඉල්ලන් ගිය රනිල් වික්‍රමසිංහට ඔහුගේ බිරිඳ ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් සහ අනෙකුත් නායකයින් ඉදිරියේ ටයිකෝට් ඇතුළු හැඳිවත ගලවා දැමූ ඓතිහාසික අද්විතීය කථාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(16) සිදුකර ඇත. අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ පස්වන වතාවටත් අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්සත් ජනතා පෙරමුණ …

Continue Reading

වසර 3 ක් තුළ 3වන වතාවටත් රනිල් අගමැති ලෙස ජනපති මෛත්‍රී ඉදිරියේ දිවුරයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 2015 සිට 2018 දක්වා වසර තුනක කාල සීමාව තුල තෙවතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙමින් නව ලෝකවාර්තාවක් සහ වසර 24 ක් තුල 05 වතාවක්ම අග්‍රාමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දෙමින් තවත් ලෝකවාර්තාවක් තබමින් ගිනස් වාර්තා පොතට එක්වීමට හිටපු නව පත්වීම් ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද(16) සමත් විය. පුරා වසර 25 කට ආසන්න කාලයක් එක්සත් ජාතික …

Continue Reading

එජාපෙය රනිල්ගේ ආණ්ඩුවක් සමඟ පෙරට යන්න සූදානම්! ඇමතිකම් ටිකත් වෙන්කර ගනී

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ආණ්ඩුවක් පිහිටුවමින් ඉදිරියට යෑමට අදාළ සැලසුම් මේ වන විට සකසමින් පවතින බවට එක්සත් ජාතික පක්ෂය පවසයි. අධිකරණ තීන්දු සමඟ ඔක්තෝම්බර් මස 26 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ අද දින 45 කට පසුව එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට ඉඩ කඩ සැලසූ අතර ඒ අනුව හෙට(16) දිනයේදී …

Continue Reading

මහින්ද අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට මුල් වූ කරුණු කියයි

පෙබරවාරි 10 වෙනිදා පලාත් පාලන මැතිවරණයෙන් පස්සේ තම පාර්ශවයේ අරමුණ වුයේ ජනතාවට මහ මැතිවරණයක් ලබා දීම බවත් මහ මැතිවරණයක් නොමැතිව අගමැති ධූරයක් දැරීමට තමන්ගේ කිසිදු බලාපොරොත්තුක් නොමැති බවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ විජේරාම මාවතේ නිල නිවසේ සිට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපියට අද (15) අත්සන් තැබිමෙන් අනතුරුවයි. තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහා තමන් …

Continue Reading

එජාප පා.ම.රන්ජන් එදා කියූ කථාවට සමාන එජාපෙය පැතූ තීන්දුවක් අද අධිකරණයෙන්!

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගියදා(නොවැම්බර් 22) මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධි ප්‍රකාශ කළ ආකාරයටම එක්සත් ජාතික පෙරමුණට වාසිදායී එම නඩු තීන්දුව අද(13) දින කිහිපයකට පසු නියෝගයක් ලෙස නිකුත්ව ඇතැයි වාර්තාවේ. ‘ත්‍රීබෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක් යනවා පහට යන බව. පහෙන් තුනක් මෙහාට. දෙකක් එහෙට. ඒ නිසා තීන්දු වෙනසක් වෙන්නේ නෑ’යි එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය …

Continue Reading

ආර්.සම්බන්දන්ට විපක්ෂනායක ධුරය අහිමිවෙයි!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය සහාය පළ කිරීමත් සමඟ එම සන්ධානයේ නායක ආර් සම්බන්දන්ට තව දුරටත් විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. කොළඹ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය සඳහා පාර්ලිමේන්තුව තුළ විශ්වාසය පළ කරන මොහොතේදී එක් පසකින් ඔහු …

Continue Reading