මිනීමරන්නේ නැති, පලිගන්නේ නැති, නිදහස ගරුකරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්න – වෙල්ගම මහින්දට දන්වයි

මිනීමරන්නේ නැති, පළිගන්නේ නැති, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඊයේ(22) කොළඹ අධිකරණ සංකීර්ණයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. තමා වමේ දේශපාලඥයෙත් බවත්, “මම බැඳුනෙත් ශ්‍රී ලංකාකාරයෙක් විදියට මං මැරෙන්නෙත් ශ්‍රී ලංකාකාරයෙක් හැටියට“ බව …

Continue Reading

රවීගේ උත්සහය ඵලදරයි! වැසි වැසීම ඇරඹෙයි

විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් මත ලොව දියුණු රටවල සිදුකරනු ලබන ක්‍රමවේදයන් අනුව යමින් විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවරුන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සඳහා සිදුකළ පළමු මෙහෙයුම සාර්ථකව ඵලදරා ඇත. මේ අනුව මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12 …

Continue Reading

අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ සිංගප්පුරුවේ ප්‍රකාශය බොරුවක්! අර්ජුන් මහේන්ද්‍රන්ගේ රතු වරෙන්තු ඇතුලත් CIDවාර්තා දින සමඟ හෙළිකරයි

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අනුදැනුම සහ අනුග්‍රහය මත සිදුකළ බවට කියවෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මංකොල්ලයට සම්බන්ධ හිටපු මහබැංකු අධිපති කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සිංගප්පුරු රජයට සම්බන්ධ ප්‍රකාශකයෙක් සිදුකළ ප්‍රකාශයකට අදාළ මාධ්‍ය වාර්තාව මුළුමනින්ම අසත්‍ය සහ පදනම් විරහිත එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය සියලු තොරතුරු සහ සාක්ෂි සමඟ නිකුත් කළ නිවේදනය සඳහන් වේ. එම නිවේදනය මෙසේය. සිංගප්පූරුවේ …

Continue Reading

ශ්‍රීලනිපයට දැවැන්තම විනාශය සිදු කළේ පොදු ජන පෙරමුණයි (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැවැන්තම විනාශය සිදුකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. පක්ෂයට දැවැන්තම හානිය සිදුවු යේ පසුගිය කාලයේ පොදු ජන පෙරමුණෙන් බව පැවසු ජයසේකර මහතා, දිනවීමේ කාර්ය මෙන්ම එයට හානි කිරීම ද මෙමඟින් සිදුවු බවයි. ජිනීවා …

Continue Reading

ජාතිය සහ ආගම මා උපතින් ලැබූ දෙයක් මිස ඉල්ලා ගත් දෙයක් නොවෙයි; කිසිදා ජාතිවාදියෙක් හෝ ආගම්වාදියෙක් නොවුනේ ඒනිසයි

“බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු දේශනාවට අනූව සියළු ආගම් කෙරෙහි ගරු කිරීමටත්, එම ආගමික සාරධර්මවල වටිනාකම අවබෝධකරගැනීමට ‍තමාට පෙන්වුයේ ද බුදු දහම මිස අන්කිසිවක් නොවන බවත්, ජාතිය හා ආගම තමා ජන්මයෙන් උරුමකරගත් දෙයක් මිස ඉල්ලා ලබාගත් දෙයක් නොවන බවත්, කිසිදු පුද්ගලයෙකු ජාතිය ආගම පදනම් කරගෙන උස්, පහත්කොට සැලකීම අමනෝඥ්ඤ කමක් බවත්” කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. ජාතික ප්‍රශ්ණ වලදි ජාති,ආගම් හෝ පක්ෂ …

Continue Reading

කසිප්පු ස්කාගාරයක් වටලයි

ගිනිගත්හේන පොලිස් වසමට අයත් මිනුවන්දෙණිය ගෝගවල රක්ෂිතයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් පෙරේදා(19) පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇති බව අප වාර්තාකරු පවසයි. එම රක්ෂිතය තුළ කාලයක් තිස්සේ මෙම ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර මෙම වැටලිමේදි කසිප්පු පෙරීමට යොදාගත් උපකරණ රැසක්, කසිප්පු මිලිලිටර් …

Continue Reading

ලක්විජය ගැටලුව අවසන්! නැවතත් විදුලිය අඛණ්ඩව!

නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන අදියරේ සිදුව තිබූ කාර්මික දෝෂය අද (20) අළුයම වන විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව ලක්විජය බලාගාරයේ බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවසා ඇත. නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍ර පරිපථවල බිඳ වැටීමක් හේතුවෙන් 18 වනදා දහවල් වන විට රට පුරා විදුලිය සැපයුම විටින් විට නැවතී තිබුණි. කෙසේ වෙතත් දෙවන ජනන යන්ත්‍රය නැවත …

Continue Reading

2015 ජනපතිවරණයට ලැබුණු පෞද්ගලික ආධාරවලින් ජනපති ගොඩනැඟූ වකුගඩු රෝහල ජනතා අයිතියට

2015 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ තමා එදා පොරොන්දු වූ පරිදි තමාට ලැබුණු පෞද්ගලික මුල්‍ය ආධාරවලින් ගොඩනැගූ අංග සම්පූර්ණ වකුගඩු රෝහල අද වැනි දිනෙක ජනතා අයිතියට පත්කරමින් රෝගී ජනතාවට සෙතක් සැදීමට හැකිවීම සම්බන්ධයෙන් තමා නිහතමානීව සතුටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා “මෙත්සිරි සෙවණ ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ රෝහල් මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසිය. වකුගඩු …

Continue Reading

සුළු ජාතීන්ට ගොඩ එන්න තිබෙන හොඳම උත්තරය මමයි – ගෝඨාභය කියයි (වීඩියෝ)

සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි එකම සුදුස්සාත්, ඔවුන්ට එම ගැටලුවලින් ගොඩ ඒමට තිබෙන හොඳම උත්තරය තමන් වන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරයේ ඊයේ(20) පැවති “දායකාභිමානී” නම් ප්‍රණාම උපහාර පුද කිරීමේ උත්සවයකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් …

Continue Reading

කිසිලෙසකින්වත් මම යළි වහලෙකු වී රාජපක්ෂ පවුල් සමාගමට වැඩ කරන්නේ නැහැ- විජිත් විජිතමුණි සොයිසා (වීඩියෝ)

දේශපාලන පක්ෂයක් ලෙස පැවසුවද පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ තනි පවුලක් විසින් බවත්, තමා කිසිඳු ලෙසකින් එවැනි තනි පවුලක් අරක්ගත් පක්ෂයක වහලෙකු වී රාජපක්ෂ පවුල් සමාගමට සේවය නොකරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පැවසීය. මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ මොණරාගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. තමා මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි විරහිතව අසීමිතව උදව් කළ බවත්, එහෙත් එතුමාට …

Continue Reading