ස්වෙච්ඡා තරුණ තරුණියන්ට ඔටුනු පළන්දන “යුතුකම”
ජාතික තරුණ සේවා සභාව විසින් දීර්ඝ කාලයක් පුරා රට වටා සිටින්නාවූ නව යොවුන් තරුණ තරුණියන් සම්බන්ධ කොට ගනිමින් ස්වේච්ඡා කටයුතු රැසක් ඉටු කළහ. නමුත් ඔවුන් ස්වේච්ඡාවෙන් වැඩ කළද ඔවුන් ඉටු කරන කාර්යභාරයට නිසි ඇගයීමක් කිසි දිනක ලැබුනේ නැත. නමුත් ඒ අඩුව පුරවමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂක ජෙනරාල් නීතිඥ එරංද වැලිඅංගේ මහතා ඔවුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී අමතර ලකුණු ලැබෙන …
Continue Reading
බදියුදීන්ගේ UTV නාලිකාවට මාසිකව ලක්‍ෂ 15 බැගින් ගසා කන අතරේ සතොසට බිලියන 15ක් පාඩුකරමින් කොල්ල කාලා- කෝප් කමිටුව හමුවේ හෙළි වුණු තිත්ත ඇත්ත
දැනට කර්මාන්ත හා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ පවතින සතොස ආයතනය සහල් ආනයනයේදි රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදුකොට ඇතයි ඊයේ(22) රැස්වු පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුව හෙවත් කෝප් කමිටුව ඉදිරියේදී හෙලි කරන ලදි. සතොස තුල විශාල වශයෙන් සිදුවන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු හෙලි වූ අතර අදාළ අමාත්‍යාංශය භාර ඉස්ලාම් අන්තවාදයට පණ පොවන කුප්‍රකට අමාත්‍ය රිෂාඩ් බඳුර්දීන් සම්බන්ධ යයි කියන UTV රූපවාහිනි නාලිකාවට …
Continue Reading
නව හමුදාපති ශවේන්‍ද්‍රට රටවල් රැසකින් විරෝධය පළ කරයි
නව හමුදාපති ලෙස ශවේන්‍ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධව බටහිර රටවල් රැසක් සිය විරෝධය පළ කර ඇත. මෙලෙස රටවල් විශාල ප‍්‍රමාණයක් විරෝධය පෑ මුල්ම අවස්ථාව මෙය බව ද වාර්තා වේ. අදාළ බටහිර රටවල් සිය තානාපතිවරුන් මඟින් මෙම විරෝධය දක්වා ඇති අතර එසේ විරෝධය පෑම වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක් බව රජයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ශවේන්‍ද්‍ර සිල්වා මහතා පත්කිරීම ගැන රුසියාව, …
Continue Reading
මුස්ලිම් විවාහ හා දික්කසාද නීති සංශෝධනය කෙරේ
මුස්ලිම් විවාහ හා දික්කසාද නීති සංශෝධනය කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව මුස්ලිම් පුද්ගලයකුගේ විවාහ වීමේ අවම වයස් සීමාව අවුරුදු 18 බවට පත් වනු ඇත. මුස්ලිම් විවාහ හා දික්කසාද පනතෙහි විධි විධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ජනතාවගෙන් හා මානව අයිතිවාසිකම් සුරැුකීමේ කි‍්‍රයාකාරීන්ගෙන් විවිධ අදහස් ඉදිරිපත් වූ අතර ඒ අනුව විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක‍්‍රමවේදය හා …
Continue Reading
ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13කට චෝදනා 7573 ක්
ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව ගොනු කරනු ලබන නඩුව ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සඳහා විනිසුරුවරුන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් මෙම ඉල්ලීම ඊයේ(21) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු කළ බව නීතිපතිවරයා ගේ සම්බන්ධීකරණ …
Continue Reading
ස්වයංවින්දනයට මාධ්‍යවලින් බොරු රැළි හැඳුවට ගෝඨාට ඉඩක් නැහැ! සජිත්ට වඩා කරු ඇත්තටම ඉදිරියෙන්! සමීක්ෂණ වාර්තා තහවුරු කරයි
එළඹෙන ජනාධිපතිවරණයේදී ජ යග්‍රහණයකලහැකි අපේක්ෂකයන් දෙදෙනා වන්නේ සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ බවට ගෙනගිය සමීක්ෂණ වාර්තා සියල්ලම අසත්‍ය මෙන්න බොරු තොරතුරු මත පදනම්ව සකස්කල එවා බව මේ වනවිට තහවුරු වි තිබේ. රටේ පිළිගත් පේරාපෙණිය විශ්ව විද්‍යාලයේ සමීක්‍ෂක කණ්ඩායමක් විසින් ජනපති අපපක්ෂකයන් පිළිබඳ ඡන්ද දායක ආකල්ප විමසීම සඳහා කරනු ලැබු මත විමසීමට අනුව කලාප 7ක ඉදිරියෙන් සිටිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමට වත්මන් …
Continue Reading
ප්‍රසිද්ධම පුද්ගලයා නොවෙයි සුදුසුම කෙනා බලලා අපි ජනපති කළ යුතුයි.. තරඟකරන්න නෙමෙයි ජය ගන්න පුළුවන් කෙනා අපි ඉදිරිපත් කරනවා
“2015 අපි බාරගත්තේ දණගහපු, වට්ටපු ආර්ථිකයක්. නමුත් මේ ගතවුණ කාලසීමාව තුලදී වැටුප් වැඩිකළා, මහපොල වැඩි කළා, ආදායම වැඩි කළා, විෂමතා ඉවත් කළා. ඒ තුළින් ජනතාවට ප්‍රතිලාභ ලබා දුන්නා. රටක් දුප්පත්කම නැති කරන්න අවශ්‍යනම්, දුප්පත්කමට දෙන ආධාර වැඩිකරලා වැඩක් නැහැ. ඒ සඳහා ජනතාවගේ අධ්‍යාපනය දියුණු කරලා, ඔවුන්ට ස්වශක්තියෙන් නැගීසිටීමේ අවස්ථාව සලසා දියයුතුයි’ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික …
Continue Reading
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයට ගත හැකි ක්‍රියාමාර්ග තුනක් පිළිබඳව අවධානයට..!
එලඹෙන ජනාධිපතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත හැකි ක්‍රියාමාර්ග තුනක් සම්බන්ධයෙන් මූලික අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක තිලංග සුමතිපාල මහතා අනාවරණය කර සිටී. කුමන තත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බව අවධාරණය කළ තිලංග සුමතිපාල මහතා ශ්‍රීලනිපයේ අනත්‍යතාවය රැකගනිමින් එම ක්‍රියාමාර්ග ගනු …
Continue Reading
ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ජවිපෙ නායක අනුර කුමාර දිසානායකම වෙයි
අද (18) මේ මොහොතේ පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ “ජාතික ජන බලවේගය” රැළියේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කරනු ලබන්නේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාම බවට වාර්තාවේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ තවත් දේශපාලන හා සිවිල් සංවිධාන 28ක් එක්ව ජාතික ජන බලවේගය නමින් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නම් …
Continue Reading
ජනපති, අගමැති එකඟත්වයෙන් හෝමාගම ප්‍රධාන සංවිධායකධුරය සහ සංවර්ධන කමිටු සභාපතිධුරය නීතිඥ එරන්ද වැලිඅංගේට..!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ එකඟත්වයෙන් සහ අනුමැතියෙන් හෝමාගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කර තිබේ. නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා මේ වනවිට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරද හොබවමින් මෙතෙක් කාලයක් පුරාවටම අඩුපාඩුවක්ව පැවති ස්වේච්ඡා සේවයේ නියුතු තරුණ, තරුණියන් සඳහා ශ්‍රීලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය මේ වනවිට …
Continue Reading