එජාපය කයිවාරු ගසද්දී ශ්රීලනිපය අකුරටම විනය ක්‍රියාමාර්ග ගනී! එස්.බි.-ඩිලාන් ඇතුළු විනය කඩ කළ අය දොට්ට දමයි
එක්සත් ජාතික පක්ෂයේ විනය කඩ කරමින් වෙන වෙනම කල්ලි ගසන සජිත් ඇතුළු අයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විනය ක්‍රියාමාර්ග ගන්නවා යැ’යි පැවසුවද එසේ නොගනිමින් කාලය කාදමන අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂයේ ප්‍රතිපත්ති සහ විනය කඩ කරමින් රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වූවන් 05ක් ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරමින් එජාපය හොඳ ආදර්ශයක් සපයා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ …
Continue Reading
එ.ජා.ප.ය එක්කෙනෙක් දෙන්නෙක්ගේ බූදලයක් නොවෙයි (වීඩියෝ)
“එක්සත් ජාතික පක්ෂය මේ රටේ තිබෙන පක්ෂ අතරින් ඉතා ප්‍රභල පක්ෂයක්. අපේ පක්ෂය නියම වේලාවට, නිසි පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරනවා. ඒ ගැන බොරුවට කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අත්තනෝමතිකව යම් යම් ප්‍රකාශ නොකර, පක්ෂයක් හැටියට ඒකරාශීවෙලා කටයුතු කළොත්, ජනතා විශ්වාසය දිනාගැනීම පහසු වේවි. ඕනෑම දෙයක් කඩාකප්පල් කරන්න හරි පහසුයි. එක්සත් කරලා ආරක්ෂා කරන්න තමයි අමාරු. අපි කිසිම …
Continue Reading
සජිත්ගේ අපේක්ෂකත්වය ස්ථිරයි..!
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හදුන්ව සජිත් ප්‍රේමදාස මහතා සිය පක්ෂයේ අපෙක්ෂකයා නොවන බව එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හො නොපවසන බැවින් සජිත්ගේ අපේක්ෂකත්ව ආපසු හරවන්න නොහැකි බවද සමාජවාදී ජනතා පෙරමුණේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (26) කෙළඹ පැවති මාධය හමුවක් අමතමින් පැවසීය. මහජන බැංකුව පුද්ගලිකරණය කිරීමේ ක්‍රියාදාමයක් පවතින බවත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස …
Continue Reading
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධුරය තිලංගට..!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්විමේදී එම පක්ෂයේ උප සභාපති ධුරය සඳහා හිටපු නියෝජ්‍ය කථානායක සහ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාව ඒකමතික ඡන්දයෙන් පත්කොට ගෙන ඇත. මධ්‍යම කාරක සභාවේදී තිලංග සුමතිපාල මහතා උප සභාපතිධුරය සඳහා පත්කිරීමට අදාළ යෝජනාව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන …
Continue Reading
පොරොන්දු වෙනුවට ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක්!
රට ගොඩ නැංවිය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කොට එම සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරමින් දේශයේ නව දේශපාලන පෙරළියක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සන්ධානයේ ප්‍රතිපත්ති එළිදැක්වීම හා අපේක්ෂකයා නම් කිරීම සමාන්තරව සිදු කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ වික්‍රමසිංහ මහතා සන්ධානයට එක්වන සියලූ දේශපාලන පක්ෂ තම තමන්ගේ පක්ෂ අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් සන්ධානය …
Continue Reading
බ්‍රසීලය අඳුරටත්, ලෝකය අනතුරටත් පත්කරමින් “ඇමේසන්” විනාශයේ
ලොව ප්‍රධානතම වැසි වනාන්තරවලින් එකක් වන ඇමසන් වනාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි හේතුවෙන් දහස් සංඛ්‍යාවකට ආසන්න සත්වයින් සහ දුර්ලභ ඝණයේ ශාඛ විනාශ වෙමින් පවතින බව පරිසරවේදීන් පවසති. බ්‍රසීල අභ්‍යාවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, 2019 වර්ෂයේ ආරම්භය පටන් මේ දක්වා ගිනි ගැනීම් 72,000ක් පමණ වාර්තා වී ඇති අතර පසුගිය සතියේදී පමණක් ගිනි ගැනීම් 9,500ක් වාර්තා වූ බවයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධස්ථානය සඳහන් …
Continue Reading
ගෝඨාගේ සුපුරුදු මීනිමරු මොඩලය යළි කරළියට! ගෝඨාගේ තරුණ සමුළුව මාධ්‍යයට තහනම් කරයි (මිනීමෝරා යළි එන්න කලින්-වීඩියෝ)
පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා නොහොත් මිනීමරු ගහලයා ලෙස කුප්‍රකට රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂගේ තරුණ සමුළුව ආවරණය කිරීම සඳහාවත් මෙරට මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යයට ඉඩ ලබාදී නොතිබීම තුළින්ම සුපුරුදු මීනීමෝර මිනීමරුවා වන ගෝඨා යළි යළිත් ගමන් කරන්නේ ප්‍රජාත්‍රන්තවාදයට, මාධ්‍ය නිදහසට එරෙහි තම සුපුරුදු ගමනේම බව ඊයේ(24) නැවත වරක් ප්රායෝගිකවම ඔප්පුකර පෙන්වීය. ගෝඨාභය නිරන්තරයෙන් පෙලෙන, දිනපතා ප්‍රතිකාර …
Continue Reading
හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් එල්ලවන ජාත්‍යන්තර බලපෑම් අපි තරයේ හෙළාදකිනවා
නව හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවට ඉල්ලකරන බලපෑම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසත්, තමා පෞද්ගලිකවත් තරයේ හෙළාදකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සහ ප්‍රධාන සංවිධායක තිලංග සුමතිපාල මහතා පවසයි. ඊයේ (23) කොළඹ පරිවර්ථන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එතුමා මේ පැවසීය. එහිදී අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා සඳහන් …
Continue Reading
අපි හරි වේලාවට ජයග්‍රහණයට සුදුසු ජනාධිපති අපේක්ෂකයෙක් පත් කරනවා
” බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිපති විසින් ඉල්ලීමක් කරලා තිබුණා, මේ ප්‍රදේශයේ පෙරහැර කාලයට පමණක් තාවකාලික විදුලි ආලෝකකරණයක් නැතිව ස්ථිරසාර වැඩපිළිවෙලක් කරන්න කියලා. ඒ ඉල්ලීම ලංවිම සමඟ එක් වී අපි මාස 2කට කලින් සිදු කළා. මේ අද දකින්න තියෙන්නේ එහි ප්‍රතිඵලය තමයි. ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, …
Continue Reading
පොහොට්ටුව සාකච්ඡා බිඳවැට්ටවීම සහ එකඟතා කඩකිරීම් තුළ ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පැවැත්වෙන ඉදිරි සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. එසේ වූවත් අපේකෂකයන් දෙදෙනකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් හැකිතාක් සුබවාදී ලෙස සාකච්ඡා අවසන්කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් …
Continue Reading