හමුදාපති ලෙස ශවේන්‍ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් එල්ලවන ජාත්‍යන්තර බලපෑම් අපි තරයේ හෙළාදකිනවා

නව හමුදාපති ලෙස ශවේන්‍ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවට ඉල්ලකරන බලපෑම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසත්, තමා පෞද්ගලිකවත් තරයේ හෙළාදකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සහ ප්‍රධාන සංවිධායක තිලංග සුමතිපාල මහතා...