මහත්මා ලීලාවෙන් මෙරට රාජ්‍ය නිලධාරීන් ‘ලිංගික අල්ලස් ඉල්ලන තරම’ සමීක්ෂණ වාර්තාවකින් හෙළිවෙයි!

මෙරට රාජ්‍ය නිලධාරීන්් රාජ්‍ය සේවයක් සැපයීම වෙනුවෙන් ලිංගික අල්ලස් හෝ ඊට සමාන ක‍්‍රියාවක් ඉල්ලා සිටින බව මෙරට ජනගහණයෙන් සියයට 46ක් විශ්වාස කරන බව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර දූෂණ බැරෝමිටර් සමීක්ෂණ වාර්තාව එළිදක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි. එම නිවේදනයේ මෙසේද සදහන් වෙයි. මෙම සමීක්ෂණය, දුෂණය සම්බන්ධයෙන් ඇති දැක්ම හා අත්දැකීම් පිළිබඳ මහජන මතය විමසන ලෝකයේ …

Continue Reading

පොහොට්ටු මන්ත‍්‍රී අහසට වෙඩි තබමින් යකඩ පොල්ලෙන් ගසා රණ විරුවෙකුගේ කකුල කඩයි.. රණවිරුවාට අසාධ්‍යයි

පොහොට්ටු මන්ත‍්‍රී අහසට වෙඩි තබමින් යකඩ පොල්ලෙන් ගසා රණ විරුවෙකුගේ කකුල කඩයි.. රණවිරුවාට අසාධ්‍යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්ව කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී සුමිත් රාජපක්ෂ මහතා විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ බව කියන හිටපු යුද හමුදා සෙබලෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ. අලව්ව ප්‍රදේශයේ පදිංචි චමින්ද පත්මකුමාර නම් හිටපු හමුදා සෙබලෙක් මෙසේ …

Continue Reading

ඇමරිකාවෙන් එන හැමදේටම විරුද්ධ වෙන කුහකකමක්වත් මෝඩකමක්වත් අපේ නැහැ; MCC ගිවිසුමේ 70% කට අපි එකඟයි – ගම්මන්පිළ රෙදි ඇඳගෙන කියයි

‘MCC ගිවිසුමේ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ඒ ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කියලා. මේ ගිවිසුමෙන් සියයට 70කට වඩා මුදල් වෙන් වෙන්නෙ ප්‍රවාහන ව්‍යාපෘතියටයි. සියයට 30ක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට වෙන් වෙන්නෙ. අපේ ස්ථාවරය තමයි, ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ කිසි විරෝධයක් නැහැ’ මෙසේ ප‍්‍රකාශ කළේ පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතායි. ඊයේ (7) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු …

Continue Reading

ආණ්ඩුව ගෙතූ කතා පරයා පැහැර ගැනීමට ලක් වූ ස්විස් තානාපති නිලධාරිනිය පැය 5ක ප්‍රකාශයක් දෙයි..

විවිධ කතා ගොතමින් ආටක නාටකයක් බවට ආණ්ඩුව විසින් විසින් හුවා දැක්වීමට උත්සහ කළ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය ඊයේ(08) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමත් සමඟ එදා සිට මෙදා දක්වා ආණ්ඩුව ගොතූ කතාවල වලංගුතාවය බිදි හෙළිණ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ(08) පස්වරුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත. එම නිලධාරීනිය සමඟ තානාපති …

Continue Reading

එජාපය රංජන්ගෙන් පළිගන්න යන හේතුව හෙළිවෙයි..!

එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා නොදීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණ පවසයි. ඔහු මේ සම්බන්ධයෙන් “ලංකා ඊ ප්‍රෙස්” සමග අදහස් දක්වමින් පවසා ඇත්තේ, තමා බෞද්ධ භික්ෂූ වහන්සේලාට අපහාස කළ බවට එල්ල වන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි. ‘‘මම බෞද්ධ භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක්ට අපහාස කළාලු. මම …

Continue Reading

ජනපති ගෝඨාභයගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණයක්

සාර්ථක දැක්මක් සහිත ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ඒ අනුව සහන ණය ප‍්‍රදානයක් ලෙස ඩොලර් මිලියන 400ක මුදලක් කඩිනමින් ශ‍්‍රී ලංකාවට පිරිනැමීමට කි‍්‍රයාකරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. තවද ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීමට තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක් ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා කීය. අද(29) …

Continue Reading

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා ඊයේ (27) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර එහිදි දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන …

Continue Reading

දෙසතියක් ගෙවී යන්නටත් මත්තෙන් ජනපති ගෝඨාභයගේ රජය පළමු ජාත්‍යන්තර කළු පැල්ලම එක් කරගනී..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්ව දෙසතියක් ඉක්ම යන්නටත් මත්තෙන් රාජ්‍ය නායකයා මෙන්ම රටේ ආරක්ෂාව භාර ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා වශයෙන් ඉතා බැරෑරුම් සහගත මකා දැමිය නොහැකි ජාත්‍යන්තර තලයේ කළු පැල්ලමක් ශ්‍රී ලංකාවට එක්කොට ඇත. ඒ මෙරට ආරක්ෂක මර්මස්ථානය වූ කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක්ව බළහත්කාරයෙන් පැහැරගෙන රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිදුව ඇති නීතියක්, විනයක් නොමැති නොහොබිනා සිදුවීමක් වාර්තා වීමත් …

Continue Reading

අමාත්‍යධූරය යනු වරප්‍රසාදයක් නොව වගකීමක් – ජනාධිපති ගෝඨාභය අද දිවුරුම් දුන් ඇමතිවරුන්ට අවධාරණය කරයි (වීඩියෝ)

අමාත්‍යධුරයක් යනු ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ලැබෙන වගකීමක් මිස වරප්‍රසාදයක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(27) නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය. මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ සම්පූර්ණ කථාව මෙසේය. මේ ලබපු තනතුරු වරප්‍රසාද නෙමෙයි ඒවා වඩාත් වගකීම් බව තේරුම් ගන්න් ඕන. ජනතාව අතිවිශාල ජනවරමක් දුන්නේ විශාල බලාපොරෙත්තු ඇතිව. මේ තනතුරු ලබාදීමේදී අපිට දේශපාලනික …

Continue Reading

එක්නැලිගොඩ නඩුවේ චෝදනා ලැබූ බුද්ධි නිලධාරීන් ඇප මත මුදාහරී..!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යෑමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නව දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය. මෙම නඩුව අද (27) සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය. එහිදී නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීම …

Continue Reading