Its a simple accident! කියූ චම්පිකට අබාධිත වූ සන්දීපගේ මව හැඬූ කඳුලින් කියූ දේ..(වීඩියෝ)
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදු කර සන්දීප් සම්පත් නම් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව දෙසැම්බර් 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(19) නියෝග කළේය. මේ අතර අනතුරට පත්ව මේ වන විට ආබාධිත තත්ත්වයෙන් සිටින සන්දීපගේ දෙමාපියන් අද දෙරණට සිය අදහස් ප්‍රකාශ කර සිටියේය. තම පුතු …
Continue Reading
කෝටි දෙකේ අල්ලසට හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී මහානාමව වසර 20ක් හිරේ යෑවු සිර දඬුවම
-
RSL
-
December 20, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
කන්තලේ සීනි සමාගම සතුව තිබූ ගොඩනැඟිලි සහ යකඩ ද්‍රව්‍ය පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකා ෂුගර් සමාගමේ ප්‍රධානියාගෙන් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා රැුසකට වරදකරුවන් වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය කුසුම්දාස මහානාම නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවම් සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන …
Continue Reading
චම්පිකට පැනයාමට නීතිය නවලා දුන් සියලූ නිලධාරීන්ට නීතිමය පියවර..!
-
RSL
-
December 20, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර සත්‍ය වසන් කිරීම හා රිය අනතුර සිදුකළ අය ලෙස වෙනත් අයකු ඉදිරිපත් කිරීම මඟින් දණ්ඩ නීති සංග්‍රහයේ හා මෝටර් රථ ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය …
Continue Reading
චම්පිකව ගන්න ගිය හදිස්සියට කථානායකව මඟ හැරිලා..!
ඊයේ (18) දින රාත්‍රීයේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්රදාය උල්ලංඝනය කිරීමක් බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත. “පාර්ලිමේන්තුවේ පුර්වගාමි කථානායකවරුන් විසින්ද පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරනු වස් අනුගමනය කරනු ලැබ ඇති මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ …
Continue Reading
සමාජජාල මාධ්‍ය මර්දනයට මැකෝ කැස කවන්නේ කාගේ උවමනාවටද..? ITSSL දැඩිව ප්‍රශ්න කරයි
සමාජ මාධ්‍ය පාලනයට නීති ගෙන ඒමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක පසුගිය ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය මගින් සැලකිය හැකි අන්දමින් බලපෑම් කොට ඇති බවත් එම නිසා සමාජ මාධ්‍ය පාලනයට නව නීති ගෙන ඒමට අවශ්‍යව යැ’යි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සුනන්ද දේශප්‍රිය මහතා සිදුකර ඇති ප්‍රකාශය පිටුපස කාගේ හෝ උවමනාව තෘප්ත කිරීමක් සහ භාෂණයේ නිදහස අහිමි කරමින් මාධ්‍ය මර්දනයක් සඳහා වන පිඹුරුපත් සැකසීමක් …
Continue Reading
හිටපු මෙගා පොලිස් ඇමති පා.ච.රණවක පොලිස් අත්අඩංගුවට
හිටපු මෙගා පොලිස් අමාත් පාඨලී චම්පික රණවක (පා.ච.රණවක) මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වසරේදී සන්දීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි. නොසැලකිළිමත්ව රිය …
Continue Reading
රට වටේ ජනපතිගේ නම විකුණන වංචාකරුවන්..
ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයන් වශයෙන් නැතහොත් ජනාධිපතිවරයා සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති තැනැත්තන් වශයෙන් වංචා සහගතව පෙනී සිටිමින් නොයෙකුත් ආකාරයෙන් මහජනතාවට වංචා සිදුකරන සහ මහජනතාව වෙත නොයෙකුත් නීති විරෝධී බලපෑම් සිදුකරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතින බව ආරක්ෂ අමාත්‍යංශය පවසයි. එමෙන්ම මෙවන් පුද්ගලයන් පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් අදාල පොලිස් නිලධාරින් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද එම …
Continue Reading
පක්ෂ නායකත්වය කරූට දෙන්න බලතල සංශෝධනට රනිල්ගෙන් යෝජනාවක්
-
RSL
-
December 16, 2019
-
පුවත් සහ වාර්තා
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ පක්ෂ නායකයා සතු බලතල පිළිබඳව අධ්‍යයනය කොට සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නීතීඥ කණ්ඩායමට දැනුම් දී ඇත. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහමහතා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ප්‍රධාන පෙලේ නීතීඥවරුන්පිරිසක් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර …
Continue Reading
වැඩ කරන අපේ විරුවා වැඩ කරන සමෘද්ධි පරිගණක නිළධාරින් 1600ගේ වැටුප් නවත්වයි..
-
RSL
-
December 13, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
පසුගිය රජය මගින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව පවතින සමෘද්ධි සංවර්ධන බැංකු රාජ්‍ය බැංකුවක් මට්ටමට උසස් කිරීමේ අරමුණ පෙරදැරීව, ශ්‍රී ලංකාවේ සියළුම සමෘද්ධි බැංකු සදහා ස්ථීර පත්වීම් සහිත පරිගණක ක්‍රියාකරුවන් ලෙස 1600කට ආසන්න පිරිසක් බදවාගෙන ඇත. එකී පිරිසකගේ පුහුණු කාලය අවසන්ව පත්වීමේ ලිපිය අණුව මාස 3කින් ස්ථීර කිරීමට තිබියදී, සමෘද්ධි අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ ලිපියක් පදනම් කරගෙන ඔවුන්ගේ වැටුප් අත්හිටුවා ඇත. අප කල …
Continue Reading
දෙවන ඉනිමේ රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට දෙයියන්ගේ හාල් කවන හැටි
පසුගිය එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩු සමයේ සහල් මිල මනාව පාලනය කරමින් රුපියල් 55 ත් රුපියල් 95 ත් අතර මිල ගණන් යටතේ සහල් මිල පවත්වාගෙන ගියද වත්මන් ආණ්ඩුවේ දුර්වල කළමනාකරණය හමුවේ මේ වන විට වෙළඳ පොළ සහල් මිල රුපියල් 120 ඉක්මවා ගොස් ඇත. විපක්ෂයේ සිටිමින් දිනපතා මාධ්‍ය හමු කැඳවමින් කයිවාරු ගැසූ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් මේ වන මුඛයන් දෙකම වසාගෙන …
Continue Reading