පොළොන්නරුවේ වකුගඩු රෝහලට ජනපති මුල්ගල් තබයි
ශ්‍රී ලංකාවට හිමිව තිබෙන අන්තර්ජාතික සහයෝගීතාව සහ මිත්‍රත්වය රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට උපරිමයෙන් යොදා ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පැවැසීය. එදා රටේ සංවර්ධනයටත්, රටේ හෙට දවසටත් දැවැන්ත අභියෝගයක්ව පැවති රටට නොලැබුණු අන්තර්ජාතික සහයෝගීතාවය උපරිමයෙන් දිනා ගැනීමට ඉකුත් වසර තුන තුළ තමාට හැකිවූ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මාතෘ භූමිය පිළිබඳ අද ජාත්‍යන්තරයේ පවත්වනා පිළිගැනීම තමා සිදුකළ …
Continue Reading
කවලම් තෙල් හේතුවෙන් ඩීසල් ඉල්ලුම කිලෝ ලීටර් 38,588 කින් අඩු වෙයි
-
RSL
-
December 6, 2017
-
උණුසුම් පුවත්
-
0 Comments
බස්රථවලට සහ ලොරි රථවලට ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ගැනීම නිසා ඩීසල් ඉල්ලුම කිලෝ ලීටර් 38,588 කින් අඩුවී භූමිතෙල් ඉල්ලුම කිලෝ ලීටර් 15,000 කින් ඉහළ ගොස් ඇතැයි ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී කීවේය. බස්රථවලට සහ ලොරි රථවලට ඩීසල් වෙනුවට භූමිතෙල් ලබාදීම නතර නොකළහොත් අදාළ පිරවුම්හල්වල හිමිකරුවන්ට එරෙහිව ජනවාරි මාසය වන විට පියවර ගෙන එකී පිරවුම්හල් …
Continue Reading
දිනේෂ් සහ වාසු ඇතුළු නායකයින් සහ පක්ෂ මහින්දගෙන් ගැලවෙන ලකුණු (Exclusive)
කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ විපක්ෂයේම පක්ෂ නායකයින් ඇතුළු මන්ත්‍රීවරුන් ක්‍රමිකව දුරස් වෙමින් ඔහුගෙන් ඉවත්වෙමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ආණ්ඩුවට එරෙහිව දේශපාලනිකව ක්‍රියාකරනු වෙනුවට එක් පවුලක ගැලවීමට සහ ආරක්ෂාව වෙනුවෙන් ඩීල් දමමින් කටයුතු කිරීම මෙම තත්වය උද්ගත වී ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සහ නව වාමාංශික පෙරමුණේ නායක …
Continue Reading
ශ්‍රී ලංකාව තුල සුන්නත් කිරීම තහනම් කරයි!
ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අද(06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි. ඔවුන්ගේ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටින ඔවුන් මේ පිළිබඳව අමාත්‍යවරිය මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි. රටේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් විසින් භාවිතා කරන ලද මෙම සම්ප්‍රදායට එරෙහිව මතයක් ගොඩ නඟමින් …
Continue Reading
ඇමතිටත් හොරෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රට පටවන්න හදලා
ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා සහභාගි වීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව ඉන්දියාව බලා පිටත්ව යැමට ගුවන් තොටුපළට ගියද ඇමැතිවරයාගේ නියෝගයෙන් ඔවුන්ට ආපසු නිවෙස් බලා යැමට ඊයේ (05 දා) අලුයම සිදුවිය. මෙරට ක්‍රීඩා නීතිය අනූව සියලුම ජාතික කණ්ඩායම්වලට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව කිසිදු සංචාරයකට සහභාගිවීමට නොහැකිය. එම නීතිය දැන දැනත් වත්මන් ක්‍රිකට් ප්‍රධානීන් ඉතිහාසයේ ප්‍රථම …
Continue Reading
උද්ඝෝෂකයින් පාලනයට පොලිස් සුනඛයන් කරපටි නොමැතිව යවයි
නීතිවිරෝධී අන්දමින් සිදුකරන මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා යොදාගන්නා පොලිස් සුනඛයන් පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට කරපටිය (දම්වැල) නිදහස් කර එම පෙළපාලිවලට යවන බව පොලිස් ආරංචි මාර්ගවලින් හෙළිවී තිබේ. මෙසේ කරපටිය නිදහස් කර ඉදිරියට යවන පොලිස් සුනඛයා පොලිසියට අවශ්‍ය කරන සැකකරුවන් ඉදිරියට ගොස් බිරීමට පුරුදු කරන අතර යම් හෙයකින් එම පොලිස් සුනඛයාට කිසිවකු ගල්මුල්වලින් පහරදීමට උත්සාහ ගන්නේ නම් එම පුද්ගලයා හෝ …
Continue Reading
අඩු පීඩන කලාපයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ඇති අතර උතුරු නැගෙනහිර පළාත්වල සහ එම මුහුදු කලාපයේ තද වැසි සහ දැඩි සුළං තත්ත්වයක් ඇති විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතු අවදානම් බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. දිවයිනට කිලෝ මීටර් දෙසීයක් ඔබ්බෙන් ඊසාන නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් මුහුදු ප්‍රදේශවල සුළඟේ …
Continue Reading
ගෝඨාගේ පෙත්සම යළි සලකා බැලීම අද
දිවංගත ඩි. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරිමේ සිද්ධියට අදාළව රජයේ මුදල් අවභාවිත කිරීමෙන් පොදු දේපල නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි බරපතළ අපරාධ විමර්ශන ඒකකය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනුකර ඇති සහතිකය අවලංගු කරන්නැයි ඉල්ලා ඔහු ගොනු කළ පෙත්සම අද (06 දා) අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය. එම පෙත්සම සලකා ඉකුත් …
Continue Reading
විමල්ගේ වීරකුමාර පැන එන්න සැරසෙයි
-
RSL
-
December 5, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා කුප්‍රකට වීරවංශගෙන් මෙන්ම එම පක්ෂයෙන් මිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ යහපාලන රජය සමඟ එක්වීමේ සියළු කටයුතු මේ වන සුදානම් බවට වාර්තාවේ. ඊට අදාළ ප්‍රවේශය ලබාගැනීම සඳහා අද දින විශේෂ මාධ්‍ය හමුවක් ඔහු පැවසුවේ රට දිනවීමට නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ …
Continue Reading
ජනතාවට බදු බර පටවන පනත් 19ක් හොරෙන්ම සම්මත කර ගන්න හදනවා- වෛද්‍ය පාදෙනිය
බියර් මිල පහළ දැමීමට මුවාවී අයවැයෙන් ජනතාවට බදු පැටවීම සඳහා හොර රහසේම අණ පනත් දහනවයක් සම්මත කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය විදිහට මේ අයවැය සකස් කර ඇති බවත්, සියලු බදු බර ජනතාවට පැටවීමට ආණ්ඩුව වක්‍රාකාරව කටයුතු කර ඇති බවත් හෙතෙම පැවසීය. රටේ තෙල් ටැංකි …
Continue Reading