මෙදා පාර ආණ්ඩුවත් අපේ; පොලිසියත් අපේ.. ආවොත් ගහනවා- ඇර ජෝනා ඇර වාගේ මෙන්න තඟ
“මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ මේ සැරේ ආවොත් ගහල එලවනව ඕන එකෙකුට” යයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. ජාඇල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. කෙසේ වෙතත් රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකු ලෙස ඔහු කර ඇති මෙම ප්‍රකාශය සුළුකොට තැකිය නොහැකි අතර එක්සත් ජාතික පක්ෂය තමන් අත බල තිබෙන අවස්ථාවේ මැතිවරණයකට …
Continue Reading
බැසිල් සර්ට ප්‍රසන්නගේ නෝනා ඇඹුල අරන් ගිහින්
“2015 ජනවාරි 09 ඔබට මතක ඇති. අපි අවංකවම දුක් උනා. ඒ මහින්ද මහත්තයා පැරදිච්ච නිසා. ඒ දුක ගම්පහ ප්‍රසන්න රණතුංගටත් දැනිලා තිබ්බා. ” බැසිල් සර් කොහොම ඉන්නවා ඇද්ද, අපි යමු කෑම ටිකක් හදාගෙන බැසිල් සර්ලගේ ගෙදර” ප්‍රසන්න රණතුංගගේ බිරිද එහෙම කියලා කෑම හදාගෙන බැසිල්ගේ ගෙදර ගියා. බැසිල් ඒ වෙනකොට හිනා වෙවී මිස්ටර් බීන්ගේ චිත්‍රපටයක් බලනවලු. ප්‍රසන්නටයි එයාගේ බිරිදටයි මේ සීන් …
Continue Reading
මැති ඇමතිවරුන්ට සැප ගන්න මාස එකහමාරක පඩි සහිත නිවාඩුවක්
-
RSL
-
December 12, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
අයවැයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට දීර්ඝ නිවාඩුවක් ලැබී ඇත. මැතිසබය ඊයේ (11) පෙරවරුවේ රැස්වී පනත් හා නියෝග කිහිපයක් සම්මත කරගත් අතර ඉන්පසුව මැතිසබය ලබන ජනවාරි 23 වැනිදා දක්වා කල්තබන බව කතානායක කරු ජයසූරිය මහතා සභාවට දැනුම් දුන්නේය. රජයේ අය වැය ලේඛනය මුදල් ඇමැතිවරයා විසින් නොවැම්බර් 9 වැනිදා ප‍්‍රකාශයට පත් කරනු ලැබීමෙන් පසුව පුරා මාසයකට වැඩි කාලයක් අය වැය විවාද පැවැත්විණ.
Continue Reading
මෙවර අ.පො.ස (සා/පෙළ) විභාගයට අයැදුම්කරුවෝ 688,573 ක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්‌ථාන 5116 කදී අද (12) ආරම්භ කෙරේ. නව හා පැරණි නිර්දේශ වශයෙන් පැවැත්වෙන මෙම විභාගය සඳහා අයෑදුම්කරුවෝ හය ලක්‌ෂ අසූ අට දහස් පන්සිය හැත්තෑතුන් දෙනෙක් පෙනී සිටිති. නව නිර්දේශය යටතේ පෙනී සිටින සංඛ්‍යාව 514200 ක් වන අතර පැරණි නිර්දේශය යටතේ 174373 දෙනෙක් පෙනී සිටිති. පාසල් අයෑදුම්කරුවන් සංඛ්‍යාව 429493 කි. විභාගයට පෙනී …
Continue Reading
මසකට රුපියල් 226,000 ක වැටුප් ගන්නා දුම්රිය රියදුරන්ගේ අයුක්ති සහගත වැඩ වැරුම
-
RSL
-
December 12, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
දුම්රිය රියදුරෙකුට අතිකාල දීමනාද සමඟ මසකට රුපියල් දෙලක්‍ෂ විසි හය දහසක පමණ වැටුපක් ලබන බව දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී ඊයේ(11) විවාදයට ගත් අවස්‌ථාවේදී ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පැවසීය. රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළ පසුව දුම්රිය රියෑදුරකුගේ වැටුප ඉකුත් වසර දෙක තුළ පමණක් රුපියල් 22,000 …
Continue Reading
අත්‍යවශ්‍ය සේවා කිරීමෙන් පසු වෘත්තීය සමිති 5ක සේවකයන් 4000ක් සේවයට ඇවිත්
-
RSL
-
December 12, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කිරීමත් සමග ඊයේ (11) සවස වනවිට වෘත්තීය සමිති පහක සේවකයින් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයට වාර්තා කර ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. මාර්ග, පාලම්, කළමනාකරුවන්ගේ සංගමය, ගොඩනැගිලි අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය, අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය, සංඥා හා විදුලි කළමනාකරුවන්ගේ සංගමය හා සංඥා හා විදුලි සංගමය නිලධාරීහු මෙසේ පැමිණි සේවකයෝ අතර වෙති. මේ වනවිට විශ්‍රාමික දුම්රිය …
Continue Reading
නීතිය හා සාමය අමාත්‍යංශය පවරා ගන්නා ලෙසට සියලු පක්ෂවලින් ජනපති වෙත ඉල්ලීමක්!
පළාත් පාලන මැතිවරණයට පෙර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා ගන්නා ලෙසට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙන බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. රාජපක්ෂ රෙජීම පාලනයේ දී සිදු වූ බවට චෝදනා එල්ලව පැමිණිළි ලැබී ඇති පරීක්ෂණ කඩිනමින් සිදු නොවීම සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ …
Continue Reading
දුම්රිය රියදුරු වැඩ වර්ජනය පිටුපස දේශපාලන කොන්ත්‍රාත්තුවක් (විශේෂ)
පදනමක් නොමැති කරුණු කිහිපයක් මුල්කරගනිමින් දුම් රිය රියදුරන් සහ දුම් රිය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩ වර්ජනය පිටුපස ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක වන බවට අනාවරණය වී තිබේ. රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙය ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙය වීමෙන් මෙය දිග්ගසමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අප වෙත වැඩිදුරටත් වාර්තාවේ. පසුගියදා පෙරවරු 10.30 …
Continue Reading
මැතිවරණ නීතිය අද සිට අකුරටම ක්‍රියාත්මකයි
මැතිවරණ නීතිය අද සිට ක්‍රියාත්මක වන බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලයේ අද(11) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. එසේම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සෘජුවම සහ නීතිපති උපදෙස් මත නඩු පැවරීමට පියවර ගන්නා බවයි. සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන වලට බාධා වන අයුරින් කටයුතු කිරීම නීති විරෝධී වන අතර ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර …
Continue Reading
විමල්ගේ පක්ෂයේ මළගම අදයි; මහින්ද හින්දවන ගමන හෙටයි
-
RSL
-
December 11, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ව්‍යාජ හැඳුනුම්පත්, මුදල් හා රාජ්‍ය දේපල අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක කුප්‍රකට විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණට අයත් ප්‍රබලයින් තිදෙනෙක් අද එම පක්ෂයෙන් ඉවත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පලකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය හිමි කර ගත්තේය. මෙලෙස ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ ජාතික …
Continue Reading