නගර සභාවේ රු.8000 ක මන්ත්‍රී පඩියකට මෙතරම් දඟලන රහස කුමක්ද..?
-
RSL
-
January 11, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ගම් මට්ටමේ ජනතාවගේ බදු මුදල් හොරකම් කිරීමට නාස්තියට එරෙහිව හඬක් නඟනවා නම් හෝ ඔවුන්ට එරෙහිව අත උස්සනවා නම් එක වතාවක් හරි ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පොළොන්නරුව කලහගලදී පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ පළාත් පාලන මැතිවරණයේදී “ගමේ බලය දූෂණයට, වංචාවට එරෙහිව පාවිච්චි කරන්නේ කෙසේද?” යන මැයෙන් පළාත් පාලන මැතිවරණයට …
Continue Reading
ශ්‍රී ලංකාවේ වීසා ප්‍රතිපත්තිය වෙනස් වෙයි
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට සමගාමීව වර්තමාන වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යාවත්කාලීන හා ක්‍රමවත් කිරීමට යෝජනා වී තිබේ. සුදුසුකම් ලත් විදේශීය ජාතිකයින්ගේ ඉල්ලීම මත, වර්තමානයේදී සංචාරක වීසා (Visit Visa), නේවාසික වීසා (Residence Visa), මාර්ගස්ථ වීසා (Transit Visa) යන වීසා වර්ග නිකුත් කරනු ලැබේ. වර්තමානයේ පවතින වීසා වර්ග සහ ඒ සඳහා අය කරනු …
Continue Reading
අගමැති, ජනපතිට එරෙහිව ගොස් යළි ඇනගනී! (විශේෂ)
මීට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ දැඩි අවවාදයක් සිදුකළේය. එනම් ‘කොළේ ඉරාගෙන, ඇඟේ හළාගෙන, අඬාගෙන තමා ළඟට නො එන ලෙසයි’. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහබැංකු බැඳුම්කර කොල්ලයෙන් තම කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන නොනැවතී තම මුළු ආත්මයම ඉවර කරගෙන අවසන්ය. එහෙත් අගමැතිවරයා ඉන් නොනැවතී ඊයේ යළිත් වරක් ගල උඩ පහරමින් හත් පළේ ගා ගත්තේය. රනිල් වික්‍රමසිංහ යනු මහත්මා දේශපාලනයේ සංකේතයක් බවට …
Continue Reading
බරපතළ දූෂණ වංචා ජනපති කොමිෂන් වාර්තාවෙන් මහින්ද කල්ලියේ හොරු රැසක් කොටු වෙයි
බරපතළ දූෂණ වංචා හොයන ජනාධිපති කොමිසම් වාර්තාව අනුව එම සිද්ධින් 34 න් 32කටම සම්බන්ධ වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ ජී.එල් .පීරිස් ගේ පක්ෂයේ අය බව මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පසුගියදා හාලිඇල පට්ටිපොල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය. එක්සත් ජාතික පක්ෂයද අලි බබා සහ හොරු හතලිහ මෙන් හෙයින් ඔවුන්ටද ඡන්දය දිය නොහැකි බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව …
Continue Reading
බැඳුම්කර වාර්තාව ගොසිප් වලින් හදපු එකක් නෙවෙයි, කවුද මේ වාර්තාව බොරු කරන්න හදන්නේ..
බැඳුම්කර වාර්තාව ව්‍යාජ බව පවසන සමහර උදවියම බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් ආකාරය රටම දන්නා බවත් එම වාර්තාව ගොඩ නැගුනේ කොමිසම හමුවේ ගොනු කළ සාක්ෂි මත මිස අග තොට දි පවසන ලද ඕපාදූප මත නොවන බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඊයේ (09) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා. “සමහර දේශපාලඥයෝ මේක …
Continue Reading
හොරා හොරා මහබැංකු හොරා; හොරා හොරා මහබැංකුව කඩපු එකා- පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (Video)
-
RSL
-
January 10, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශයක් සිදු කරන අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් අද(10) පාර්ලිමේන්තුවේ හටගෙන ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාව ආරම්භ වීමත් සමඟ “හොරා හොරා මහ බැංකු හොරා”,”හොරා හොරා මහ බැංකුව කඩපු එකා” යැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් පාර්ලිමේන්තු සභාගර්භය මැදට පැමිණ දිගින් දිගටම විරෝධතා දක්වා ඇත. අප වාර්තාකරු පවසා සිටියේ, විරෝධතා පුවරු …
Continue Reading
එජාපය බැඳුම්කරයට බිය වී මාධ්‍ය වාරණයකට මැකෝගේ පිහිට පතයි
මහ බැංකු බැඳුම්කර වාර්තාව නිකුත් කිරීමෙන් තම පක්ෂයට අගතියක් සිදුවන නිසා ඒ පිළිබඳ දිගින් දිගට කරන ප්‍රචාර නවත්වන්නැයි එජාපයේ සාමාජිකයන් පිරිසක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි දෙයක් සිදුවීමෙන් තම පක්ෂයට අගතියක් සිදුවනවා සේම තවත් පක්ෂ කිහිපයකට ඉන් වාසි අත්වන බවද එජාපය දැනුම්දී ඇතැයි වාර්තා වෙයි. මෙම …
Continue Reading
ජනපති මෛත්‍රී තම ධුරකාලය විමසුවේ ඇයි..?
ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකි කාලසීමාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අර්ථ නිරූපනයක් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 (2) ව්‍යවස්ථාවට අනුව 2015 ජනවාරි 09 දා ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් තේරීපත්ව එම ධුරයේ කටයුතු කරන තමාට ඉදිරියට වසර 06 ක් එම ධුරය දැරීමට යම් බාධාවක් තිබේ ද යන්න ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට …
Continue Reading
මොරගහකන්දෙන් රට සමෘද්ධිමත් වන්නේ කෙසේද..?
මොරගහකන්ද ජලාශය රටේ අනාගතය සමෘද්ධිමත් වීමේ පදනම බවත් එමගින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්aවය අතිශය ප්‍රබල එකක් වනු ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (08 වැනිදා) පොල්ගොල්ලේදී ප්‍රකාශ කළේය. මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට පත් කරමින් “සාළිස් වසරක මහවැලි අසිරිය” නමින් පොල්ගොල්ලේදී පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා එසේ කීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය. මේ රටේ ජාතික ආර්ථිකයට මහවැලි …
Continue Reading
විශ්වාසභංගයට පෙර රනිල් අගමැතිකමින් ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක්
බැඳුම්කර ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ල වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට පෙර ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අග්රමාත්යවවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් ද සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වහාම එම ධුරයෙන් ඉවත් වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් …
Continue Reading