ජනාධිපතිවරයා තම ජීවිතයටත් වඩා රට ගැන සිතන කෙනෙක් – මහින්ද කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටට අහිතකර තීන්දු කිසි විටෙකත් නොගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියයි. ජනාධිපතිවරයා පක්ෂයට හෝ පෞද්ගලිකව කෙනකුට වන යහපතකට වඩා පළමුව සිතන්නේ රට ගැන බවත්, එම නිසා ඉදිරි දින කීපය තුළ රට ගැන සිතා ඉතා නිවරැදි තීන්දු තිරණ ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් මහ ලේකම්වරයා පවසයි. …

Continue Reading

අලුත් ආණ්ඩුවට සුසිල් – දිනේෂ් ලහි ලහියේ සැලසුම් සකසයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගත් අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් මේ වන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එහි නායක දිනේෂ් ගුණවර්ධනගේ මුලිකත්වයෙන් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ වන සැලසුම් සකසමින් සිටින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ පැවති අවසන් සාකච්ඡාවේදී තීරණය වූයේ නව ආණ්ඩුව සැකසීමේ …

Continue Reading

බෑයි කියලා.. බෑයි කියලා.. බෑ.. රනිල් අගමැතිකමින් ගෙදර යවන හැටි නීති විශාරදයෝ පෝලිමේ ඇවිත් කියාදෙති (Videos)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට තමාව කිසි ලෙසකින්වත් ගෙදර යැවිය නොහැකි බව පැවසීම වෙනුවෙන් වත්මන් අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා අද(16) සවස විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ජනාධිපතිවරයාට අභියෝග කර සිටියේය. රනිල් විසින් ජනාධිපතිවරයාට කළ එම අභියෝගයත් සමඟම දෙස්-විදෙස් සුපතළ නීතිවිශාරදයෝ පෝලිමේ නීති පොත් රැගෙන විත් රනිල්ව ඉතා පහසුවෙන් සහ සරලව ගෙදර යවන හැටි ජනාධිපතිවරයාට පෙන්වාදෙමින් සිටින බවට වාර්තාවේ. එසේම මෙරට සියලුම …

Continue Reading

සැබෑ ‘වහලුන්’ වෙනස්වූ ශ්‍රීලනිප ද..? අවුරුදු 24 ක් එක තැන ලගින එජාපය ද..?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් ටික කලකට පසුව ‘වහලුන් හා නිදහස‘ පිළිබඳ ප්‍ර‍සිද්ධ ප්‍ර‍කාශ කළේය. එදා පටන් එජාපය ද, ජවිපෙ ද, සිවිල් ක්‍රියාකාරිකයින් ද, මහින්දවාදීන්ට විශේෂණයක් යෙදුවේ ‘වහල්ලු‘ කියා ය. ‘ශ්‍රීලනිප‘ පාක්ෂිකයින්ෙ නොඑසේනම්, වඩාත් නිවැරදිව ‘මහින්ද හිතවාදීන්‘ යනු මානසික වහලුන් බව මේ කථාවේ තේරුමය. ශ්‍රීලනිප ය වහල් පක්ෂයක් ද? වහලුන් යැයි කියන ශ්‍රීලනිප 1994 සිට අද දක්වා අවස්ථා 4 ක දී, …

Continue Reading

රනිල් මාධ්‍ය කැඳවා ජනපතිට අභියෝග කරයි!

අද(16) දින හදිසි මාධ්‍ය හමුවක් කැඳවා වත්මන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමා අගමැතිකමින් ඉල්ලා නොවන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ තමාව අස්කිරීමට ජනාධිපතිවරයාට බලය නැති බවත් සඳහන් කරමින් ජනාධිපතිවරයා, අගමැතිවරයාගෙන් කර තිබූ ඉල්ලීමට එරෙහිව ප්‍රසිද්ධියේ අභියෝග කර සිටියේය. අගමැතිවරයා එසේ පැවසුවේ අරලිය ගහ මන්දිරයේදී හදිසි මාධ්‍ය හමුවක් කැඳවා අද (16) පැවති හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් …

Continue Reading

බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් මහේද්‍රන් මාර්තු 8 ට පෙර නාවොත් වැඩ වරදී

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මාර්තු 08 වැනි දා හෝ ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට කටඋත්තරයතක් ලබාදෙන ලෙස ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය. මෙම නියෝගය අධිවේගී තැපෑල සහ ඩීඑච්එල් කුරියර් සේවය හරහා මහේන්ද්‍රන් මහතාගේ සිංගප්පූරුවේ නිවසට යවන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. පෙබරවාරි …

Continue Reading

ශ්‍රී ලංකා ආණ්ඩුවක්! අගමැති නිමල් සිරිපාල ද සිල්වා (Exclusive)

දින කිහිපයක් පුරා පැවති දේශපාලන අරාජිකත්වය සහ අස්ථාවරත්වය නිමා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ස්ථාපිත කිරීම නියමිත බව ඉතා විශ්වාස වන්ත කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් නිර්මාණය කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළ අතර එම රනිල් විසින් ප්‍රතික්ෂේප කිරීම තුල …

Continue Reading

දෙපැත්තෙන්ම අවසන් වටයේ තීරණාත්මක සාකච්ඡා

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද(16) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. මෙම සාකච්ඡාව මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවැත්විණ. මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් පසුව සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගිය බවත් මේ වන විට ජනාධිපතිවරයා සමග සාකච්ඡාව ආරම්භ වී ඇති බවත් …

Continue Reading

පනින රිළව් රැක ගන්න රනිල්ගෙන් දැවැන්ත මෙහෙයුමක්…

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ආරක්ෂා කර ගැනිම සදහා අවසන් තුරුම්පු සියල්ලම ගෙවේන පැය 24ක කාලය තුල ගැසිම සදහා රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ගජමිතුරන් කටයුතු කරමින් සිටින බව lankaleaks විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි. ඒ අනුව පසුගියදා අවසන් වු පළාත් පාලන මැතිවරණයෙන් ජයගත් මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයට කැදවා පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ බවත් පක්ෂ නායකයා අගමැතිවරය ලෙස කටයුතු කලයුතු …

Continue Reading

රනිල් සහ මහින්ද අතර ඇති ඩීල් දේශපාලනය ඇමති රාජිත සාක්ෂි සහිතව මාධ්‍යයන්ට හෙළිකරයි (විශේෂ)

වත්මන් අගමැතිවරයා ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර තිබෙන ගජමිතුරු දේශපාලනය සහ ඩීල් ගැසීම දෙස්-විදෙස් සියලු දේශපාලඥයින් සහ ජනතාව අතර ප්‍රසිද්ධ රහසකි. අද එය සාක්ෂි සහිතව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රසිද්ධියේ සියලු මාධ්‍ය වෙත අනාවරණය කර සිටියේය. අගමැති ධූරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පැවසූ බවත්, පළාත් …

Continue Reading