මහනුවර ඇති වු කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් ප‍්‍රථමවරට හෙළිදරව්වක්

වියොන් නිවුස් වෙබ් අඩවිය හෙවත් World Is One News යන ගෝලීය ප්‍රශ්න විශ්ලේෂනාත්මක මුහුණුවරකින් වාර්තා කරනු ලබන ඉන්දියානු වෙබ් අඩවියක් මඟින් ශ්‍රී ලංකාවේ පසුගිය දින කිහිපයේ මහනුවර හා අම්පාර ප්‍රදේශවල ඇති වූ කලබලකාරී තත්ත්වය පිළිබඳ වාර්තාවක් සකසා අන්තර්ජාලයට මුදා හැර තිබේ. එහි සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙයි. “ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම නගරය හා දළදා මාලිගාව පිහිටා තිබෙන පූජනීය නගරය වන මහනුවර …

Continue Reading

ජනාධිපතිවත් රවටා, කෝටි ගණනක් වනසලා! නෙවිල් ප්‍රනාන්දු කට අරී.. (Video)

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට අයත් මාළඹේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට අනුබද්ධව තිබූ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඔහු විසින් රජයට පවරා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයා විසින් රුපියල් කෝටි ගණනක මහජන මුදල් වියදම් කරමින් සිදුකළ සංදර්ශනය බොරු ප්‍රෝඩාවක් බව නෙවිල් ප්‍රනාන්දු විසින් දමා ඇති පුවත්පත් දැන්වීමකින් සහ සිදුකර ඇති ප්‍රකාශයකින් තහවුරුවේ. මේ අතර මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම …

Continue Reading

සාගලගේ රියදුරා ගෝඨාගේ ගෝලයෙක්… කුප්‍රකට මලික්ව පන්නා දමන ලෙසට ඉල්ලීමක් (විශේෂ)

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධායකවරුන් සිරිකොත මුලස්ථානය ඉදිපිටදී පසු ගියදා විරෝධතාවයක් ද පැවැත් වූ අතර මේ වන විට එම සංවිධායකවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ මලික් සමරවික්‍රම මහතා වහාම පක්ෂයේ සභාපති ධූරයෙන් පහ කරන ලෙසය. මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක කියන්නේ මහින්ද රාජපක්ෂටත්,ගෝඨාභය රාජපක්ෂටත්,බැසිල් රාජපක්ෂටත් අවශ්‍ය ලෙස ක්‍රියා කරන ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ සුරතලුන් බව කොළඹ සේදවත්ත පුරාණ රජ මහා …

Continue Reading

මෛත්‍රීගේ සිහිනයක් සැබෑවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැක්ම සහ කැපවීමකට අනුව නිර්මාණය වුණු ශ්‍රී ලංකාවේ විශාලතම මෙන්ම එකම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද යටතේ වූ මොරගහකන්ද ජලාශයේ ජලය කෘෂිකර්මාන්තය වෙනුවෙන් මුදාහැරීම ඇරඹීමත් සමඟ පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ යන ජලාශ හරහා වියළි කලාපීය ගොවිබිම් වෙත නොඅඩුව ජලය ලබාදීමේ ඉලක්කය ජයගැනීමට මෙවර යල කන්නයේ දී ප‍්‍රථම වරට හැකියාව ලැබී ඇත. මාස් කන්නයට වගා කෙරෙන …

Continue Reading

Exclusive: අර්ජුන් ඇලෝසියස්ගේ බිරිදගේ දුරකතනයෙන් රහස් රැසක් එලියට… රනිල්, රවී ඇතුළු රැසක් හිරවෙයි

මේ වනවිට එම ඇමතුම් සහ SMS පණිවිඩ හරහා තොරතුරු රැසක් සොයා ගැනිමට රහස් පොලීසියට හැකියාව ලැබි ඇති බවත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදිමට කටයුතු කරන බවද දැනගන්නට ඇත. රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිටින මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරු පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ බිරිදගේ දුරකතනය සම්බන්ධයෙන් කල පරික්ෂණ වලදි පසුගිය කාලසිමාව තුල එම දුරකතන යොදා ගනිමින් අසීමාන්තිකව …

Continue Reading

ඥානසාර හිමි ජනපතිගේ දූතයෙකු නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපන් සංචාරය සඳහා මේ වන අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට ඇති ඥානසාර හිමියන් ජනාධිපතිවරයාගේ දූතයෙකු ලෙස සම්බන්ධ වූ බවට සමාජජාල මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාරය අසත්‍ය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එම නිවේදනය මෙසේය. -උපුටා ගැනීම- “ජනාධිපතිතුමාගේ ජපාන රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපතිතුමා සමග ජපානයට ගිය ශ්‍රී ලංකා දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ …

Continue Reading

පසුගිය මැතිවරණයෙන් තේරී පත්වු පළාත් පාලන සභිකයින්ගේ නම් ඇතුලත් ගැසට් පත්‍රය අද…..

පළාත් පාලන ආයතන සදහා තේරී පත්වු සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගිය පෙබරවාරි 10 වන දින පැවති මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින් කොටසකගේ නම් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්. ඒ අනුව දිස්ත්‍රික්ක 11 කට අදාළව තේරී පත් වූ සභිකයින්ගේ නම් ඊයේ(15) රාත්‍රියේ ප්‍රකාශයට පත් කළ බවයි රජයේ මුද්‍රණාලායාධිපතිනි සදහන් කළේ. අනෙක් දිස්ත්‍රික්කවල තේරී පත් වූ …

Continue Reading

අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම අද සිට..

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම අද (16) සිට ආරම්භ කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ දී කථානායකවරයාට භාරදීමට ඉකුත් 14 වැනි දා රැස් ‌වූ ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායක රැස්‌වීමේ දී තීරණය කෙරුණු අතර ඒ සදහා ශ්‍රිලනිප ජවිපෙ සහ එජාප ප්‍රබලයන් රැසකගේ සහයද හිමිව ඇති බව විශ්වාස …

Continue Reading

බැසිල්ගේ ලිත් නඩුව ඇසීම තවදුරටත් වාරණය කරයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති රජයේ මුදලින් ලිත් මුද්‍රණය කර හිටපු ජනාධිපතිවරයාගේ ඡනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට වාසි වන අන්දමින් බෙදා හැරීම සම්බන්ධ නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුළතුංග මහතා ඉදිරියේ විභාග කිරීම වලක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15) තීරණය කර තිබේ. ඒ අනුව එම තහනම් නියෝගය ලබන මැයි මස 10 …

Continue Reading

නොතීසිවලට අවනත නොවූ, රනිල්ගේ ගජයා වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු

මේ වන විට අගමැති ලෙස රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිජාත මිත්‍රයා වූත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන ලක්‍ෂ්මන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (15 දා) වරෙන්තු නිකුත් කළාය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව එක්‌ව කළ ඉල්ලීමක්‌ සළකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය එම නඩුවේ පළමුවන සැකකරු ලෙස නම්කොට ඇති අර්ජුන ඇලෝසියස්‌ …

Continue Reading