ජෙයරාජ් ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් නිදොස් කොට නිදහස්
-
Editor
-
September 2, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙක් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ගම්පහ මහාධිකරණ හමුවේ ඉයේ (01) නඩුව කැඳවූ අවස්ථාවේදී එම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. මෙලෙස නිදොස් කොට ඇත්තේ, හිටපු LTTE සාමාජිකයෙකු වන සෙල්වරාජා තිරුබාකරන් සහ ගම්පහ හිටපු පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂමන් කුරේ නැමැති සැකකරුවන් දෙදෙනායි. 2008 වර්ෂයේ අප්‍රේල් …
Continue Reading
ලංකාව සමඟ ඇති කරගත් එකඟතාව විධායක මණ්ඩලය අනුමත කළ යුතුයි – IMF
-
Editor
-
September 2, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇතිවූ බව ශ්‍රී ලංකාවට පැමිණි එම අරමුදලේ නියෝජිත කණ්ඩායම පවසනවා. ඒ අනුව එය මාස 48ක වැඩසටහනක් බවත් මෙම එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාරීත්වය සහ විධායක මණ්ඩලය විසින් අනුමත කළ යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ.
Continue Reading
ඇමරිකාව කව්පි දුන්නේ හිඟන්නෙකුට දෙන විදියට – විමල්
-
Editor
-
September 1, 2022
-
දේශපාලන
-
0 Comments
ඇමරිකානු තානාපතිවරිය සහ පිරිසක් පසුගියදා කව්පි තොගයක් මෙරටට ප්‍රදානය කළේ රාජ්‍යතාන්ත්‍රිකව හිඟන්නෙකුට දෙන ආකාරයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. එවැනි ප්‍රදානයක් ලබාදීමේදී එය පැකට් එකක් ලෙස දිය හැකිව තිබූ නමුත්, සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා දෑත දිගු කර සිටින විට ඔවුන් අතට කව්පි ඇට හලමින් එය ප්‍රදානය කළේ, රට පාච්චල් කිරීමට බවත්, එම ප්‍රදානය සිදුකරන්නේ හිඟන්නෙකුට බව රාජ්‍යතාන්ත්‍රිකව පෙන්වීමට බවත් ඔහු …
Continue Reading
විදෙස් ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනයට චක්‍රලේඛය නිකුත් කෙරේ
-
Editor
-
September 1, 2022
-
ප්‍රතිපත්ති සහ සංවර්ධන
-
0 Comments
බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනයට අවසර ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙම වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමි වන බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර පවසන්නේ විදෙස්ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා.
Continue Reading
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය නෑ
-
Editor
-
September 1, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ අනුව විදේශ ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ඔවුන්ට ප්‍රතිලාභයක් හා ඔවුන්ගේ අගය නොලැබෙන ඔවුන් වටහාගත් බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සඳහන් කළා.
Continue Reading
ජල ගාස්තු සංශෝධනය අද සිට
-
Editor
-
September 1, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ඉහළ දැමුණු ජල ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. පාරිභෝගික කාණ්ඩ 12ක් යටතේ සිදු කරන ලද ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් පසුගිය අගෝස්තු 25 වනදා නිකුත් කර තිබුණා.
Continue Reading
ලංකාව සම්බන්ධයෙන් IMF නිල ප්‍රකාශය අද
-
Editor
-
September 1, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ශ්‍රී ලංකාවට ණය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අද (01) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවට හදිසි ණයක් ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට මූලික එකඟතාවකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ (31) වාර්තා කළා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති එකඟතා පිළිබඳව අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයක් …
Continue Reading
දේශබන්දුට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට
-
Editor
-
August 31, 2022
-
දේශපාලන
-
0 Comments
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31, 51 හා 52 හැවිරිදි පිටබැද්දර හා කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් බවයි සඳහන් වන්නේ. අයුතු අවහිරය, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම, සාපරාධී බලහත්කාරය පෑම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ කොළඹ …
Continue Reading
අරගලය අපේ ඇස් ඇරෙව්වා – මහින්දානන්ද
-
Editor
-
August 31, 2022
-
දේශපාලන
-
0 Comments
සහනාධාර ලබාදී රටක් ගෙනයා හැකිද යන්න ගැටලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අවුරුදු ගණනාවක් බිලියන ගණනක බදු සහන ලබාදුන්නද, ඒ සඳහා ජනතාව හොඳක් ප්‍රකාශ නොකළ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. අරගලය විසින් දේශපාලඥයින්ගේ ඇස් විවර කෙරූ බවයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Continue Reading
අමාත්‍ය ධුරයක් භාරගැනීමට සූදානම් – ධම්මික පෙරේරා
-
Editor
-
August 31, 2022
-
දේශපාලන
-
0 Comments
ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අමාත්‍ය ධුරයක් භාරගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා. ඒ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවද රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සඳහන් කළා.
Continue Reading