ලංකාව සම්බන්ධයෙන් IMF නිල ප්‍රකාශය අද

Spread the love

ශ්‍රී ලංකාවට ණය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අද (01) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවට හදිසි ණයක් ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට මූලික එකඟතාවකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ (31) වාර්තා කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති එකඟතා පිළිබඳව අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට එම අරමුදල බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related Posts