අරගලය අපේ ඇස් ඇරෙව්වා – මහින්දානන්ද

Spread the love

සහනාධාර ලබාදී රටක් ගෙනයා හැකිද යන්න ගැටලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අවුරුදු ගණනාවක් බිලියන ගණනක බදු සහන ලබාදුන්නද, ඒ සඳහා ජනතාව හොඳක් ප්‍රකාශ නොකළ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. අරගලය විසින් දේශපාලඥයින්ගේ ඇස් විවර කෙරූ බවයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts