ගල් අඟුරු මිලදී ගැනීම විමර්ශනයට රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ අවධානය
-
Editor
-
September 10, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
මෙරටට අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීම සඳහා යොමු කළ ටෙන්ඩරයට එරෙහිව එල්ල වන චෝදනා සහ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් රජයේ මුදල් පිළිබඳව කාරක සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධව අදහස් දක්වමින් රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර සිටියේ එම ඉල්ලීම පිළිබඳව කතානායකවරයා සමඟ සාකච්ඡා කර …
Continue Reading
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
-
Editor
-
September 10, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් …
Continue Reading
ජාතික සභාවට පක්ෂ නායක රැස්වීමේ එකඟතාව
-
Editor
-
September 10, 2022
-
දේශපාලන
-
0 Comments
රට තුළ මතුව ඇති ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ජාතික සභාව පිහිටුවීම සඳහා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්, පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව හිමිවී තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන 37 දෙනෙකුගෙන් මෙම ජාතික සභාව සමන්විත වන බවයි සඳහන් වන්නේ. කතානායකවරයා, ජාතික සභාවේ මූලාසනය දරණ අතර අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා, ආණ්ඩු …
Continue Reading
ශ්‍රී ලංකාව කෝටි 1000ක් ණය වෙලා
-
Editor
-
September 9, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ශ්රී ලංකාව ලබා ගෙන ඇති මුළු ණය ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 85 සිට 100 දක්වා පරාසයකට අයත් වන බවත් ශ‍්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය තිරසර මට්ටමකට ගෙන ඒම සඳහා චීනය,ඉන්දියාව,ජපානයට මෙන්ම බහුපාර්ශ්වික හවුල්කරුවන්ටද ගෝලීය වත්කම් කළමනාකරුවන්ටද පාඩු විඳ දරා ගැනීමට සිදුවන බවත් රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දීර්ඝ කාලීන ණය පහසුකම ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමේ …
Continue Reading
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමට අමෙරිකාවේ සහාය
-
Editor
-
September 9, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ශ්රී ලංකාවට ලබාදී ඇති ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරිමට අමෙරිකාව සහය ලබා දෙන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා පවසනවා. ඒ අනුව පැරිස් ක්ලබ් මුලධර්ම වලට අනුකුලව සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකාවේ නියෝජිත ආයතන සමග සම්බන්ධ වී මුල්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
Continue Reading
මීටර් සවිකර ඇති ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව වැඩි කරනවා
-
Editor
-
September 9, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
මීටර් සවිකර ඇති ත්‍රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවධානය යොමුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මීටර් සවිකර ඇති සහ මිල ප්‍රදර්ශනය කර සාධාරණ ගාස්තු අයකරන පිරිස් සඳහා මෙලෙස ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දැනට ත්‍රීරෝද රථ ලබාදෙන ලීටර් 5 ප්‍රමාණය ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබා ගැනීමටත් වැඩි කරන …
Continue Reading
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමට ඒකකයක්
-
Editor
-
September 9, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රජය සතු ව්‍යවසායන්හි සමස්ත කාර්යසාධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මග පෙන්වීම සහ සහාය වීම මෙම ඒකකය පිහිටුවීමේ අරමුණ බවයි සඳහන් වන්නේ. මහා භාණ්ඩාගාරය වෙත පැවරී ඇති මූල්‍ය බර අවම කරගැනීම සඳහා වන ක්‍රම හඳුනාගැනීමද මෙම ඒකකයට පැවරෙන බවයි සඳහන් වන්නේ. රජය සතු වාණිජ ව්‍යාපාරයන්හි …
Continue Reading
රාජ්‍ය ආයතනවල අබලි ද්‍රව්‍ය ඉවත්කිරීම සහතික කිරීමට කමිටුවක්
-
Editor
-
September 9, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් කමිටුවක් පත්කර තිබෙනවා. මහා භාණ්ඩාගාරයේ, නියාමක ජනරාල් දෙපාර්තමේන්තුවේ නියාමක ජනරාල් රම්‍යා කාන්තිගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහා භාණ්ඩාගාරයේ, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එස්.යූ. චන්ද්‍රකුමාරන් සහ මහා …
Continue Reading
රාජ්‍ය සේවකයින්ට වසර 5ක නිවාඩුවක්
-
Editor
-
September 8, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන් හට දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීමේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය ජුනි මස 13 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට, ජ්‍යෙෂ්ඨත්වයට හානියක් සිදුනොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර තිබුණා. ඒ …
Continue Reading
අපනයන ආදායම ඉහළට
-
Editor
-
September 8, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
පසුගිය වසර හා සංසන්දනය කිරීමේදී මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ අපනයන ආදායම 12.9% කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහි අගය අමෙරිකානු ඩොලර් මිලියන 7,678ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අදාළ කාලසීමාවේ ආනයන වියදම පහළගොස් ඇති අතර එහි අගය අමෙරිකානු ඩොලර් මිලියන 11,315 ක් බවයි …
Continue Reading