රාජ්‍ය අමාත්‍යාංශ 04ක් සඳහා විෂය පථයන් ගැසට් කෙරේ
-
Editor
-
October 15, 2022
-
දේශපාලන
-
0 Comments
රාජ්‍ය අමාත්‍යංශයන් 04ක් සඳහා විෂය පථයන් ගැසට් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම, ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගම ඇතුළු ආයතන කිහිපයක් ගැසට් කර තිබෙනවා. ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනයන් ගැසට් කර තිබෙනවා. …
Continue Reading
මාර්ග රැසක් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමනයට බාධා
-
Editor
-
October 15, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
මාර්ග කිහිපයක් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව බියගම නුවර පාර පට්ටිවිල ප්‍රදේශය, 226 මල්වාන කොළඹ ප්‍රධාන මාර්ගය, බැලුම්මහර සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දක්වා ඇති මාර්ගය සියඹලාපේ හන්දිය ප්‍රදේශයෙන් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ අලුත්ගම – මතුගම මාර්ගයද ජලයෙන් යට වී ඇති …
Continue Reading
මහ කන්නයට අවශ්‍ය යූරියා සහ බණ්ඩි පොහොර නියමිත වෙලාවට ලබාදෙනවා
-
Editor
-
October 15, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
මෙට්‍රික් ටොන් 12,500 ක පොහොර නැවක් දිවයින ළඟාවීමට නියමිත බැවින් මහ කන්නයට අවශ්‍ය යූරියා සහ බණ්ඩි පොහොර නියමිත වෙලාවට ලබාදීමට හැකියාව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව පසුගිය වරට වඩා මෙවර පොහොර ලබා දීමට හැකි වනු ඇති බවද, හෙක්ටයාරයක් සඳහා පොහොර කිලෝ 170 ක් මෙවර ලබාදීමට බලාපොරොතු වන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා. මෙවර පොහොර ටෙන්ඩරය අභියාචනා කමිටුව …
Continue Reading
පිරවුම්හල්වල අක්‍රමිකතා ගැන පැමිණිලි ඉහළට
-
Editor
-
October 14, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ඉන්ධන පිරවුම්හල්වල සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබෙන පාරිභෝගික පැමිණිලි ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. මේ වනවිට පැමිණිලි 200ක් පමණ ලැබී ඇති බවත් මෙම පැමිණිලි විසදීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල අක්‍රමිකතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා …
Continue Reading
පළමු වරට ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා නව ගාස්තුවක්
-
Editor
-
October 14, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට අදාළව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පළමු වරට අයදුම් කරන්නෙකු සඳහා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට නොවැම්බර් 1 වනදා සිට රු. 200 ක ගාස්තුවක් ගෙවිය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. ඊට අමතරව ජාතික හැඳුනුම්පතක අනු පිටපතක් ලබාගැනීමේ ගාස්තුව රු. 1000 ක් ලෙසද සංශෝධිත අනු පිටපතක් …
Continue Reading
ආණ්ඩුවේ මර්දනයට එරෙහිව නොවැම්බර් 02 දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වනවා
-
Editor
-
October 14, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
රටේ ජනතාව බාල්දු කර, ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාකර, ආණ්ඩුව තවමත් බලයේ රැඳී සිටින්නේ කෙසේදැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රශ්න කර සිටිනවා. එසේ ඔවුන් රැඳී සිටින්නේ මර්දනය භාවිතා කරමින් බවත්, එබැවින් එම මර්දනයට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, එහි පළමු පියවර ලෙස නොවැම්බර් 02 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවත් ඔහු සඳහන් කරනවා. ඒ සඳහා අරගලයේ ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂවල නායකයින්, …
Continue Reading
අර්බුදය පාලනය කිරීමට නම් රටේ සිදුවන වංචා හා දූෂණ නතර කළ යුතුයි
-
Editor
-
October 14, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
පවතින අර්බුදය පාලනය කිරීමට නම් රටේ සිදුවන වංචා හා දූෂණ නතර කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. රටේ සිදුවන හොරකම්, වංචා හා දූෂණ නතර කළ හැක්කේ එවැනි චෝදනා නොමැති පක්ෂයකට පමණක් බවත්, එවැනි එකම පක්ෂය තම පක්ෂය පමණක් බවත් ඔහු පෙන්වා දෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පවතින අර්බුදය විසඳීමට කිසිඳු වැඩපිළිවෙලක් …
Continue Reading
මෛත්‍රීට එරෙහි නඩුවක් සති 10 කට කල් තබයි
-
Editor
-
October 14, 2022
-
දේශපාලන
-
0 Comments
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩු විභාගය අද (14) සිට සති 10 කට කල් තබන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.
Continue Reading
මාසික ආදායම ලක්ෂයට වැඩි නම් ආදායම් බදු
-
Editor
-
October 13, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
2017 අංක 24 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි එම පනත් කෙටුම්පත ගැසට් කර ඇති බවයි එහි සඳහන් වන්නේ. අදාළ ගැසට් පත්‍රයට අනුව බදු නිදහස් දීමනාව අඩු කර තිබෙන අතර, දළ මාසික ආදායම රු. 100,000 හෝ ඊට වැඩි මුදලක් හිමි පුද්ගලයින් ආදායම් බදු සඳහා වගකිව …
Continue Reading
ශ්‍රී ලංකාවේ ජනතාවෙන් 42% ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට අනාවරණය වෙයි
-
Editor
-
October 13, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
පුද්ගලයින් ලක්ෂ 96ක් මේ වන විට දරිද්‍රතාවයෙන් පෙළෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසනවා. ඒ අනුව දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස් සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයකින් අනාවරණය වී ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරාළ සඳහන් කළේ. 2019 ලක්ෂ 30කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් දරිද්‍රතා මායිමට පහළින් ජීවත් වූ බවත් නමුත් ඒ ප්‍රමාණය අද වෙනවිට ලක්ෂ 96 දක්වා වැඩිවී ඇති …
Continue Reading