රාජ්‍ය අමාත්‍යාංශ 04ක් සඳහා විෂය පථයන් ගැසට් කෙරේ

Spread the love

රාජ්‍ය අමාත්‍යංශයන් 04ක් සඳහා විෂය පථයන් ගැසට් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම, ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගම ඇතුළු ආයතන කිහිපයක් ගැසට් කර තිබෙනවා.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනයන් ගැසට් කර තිබෙනවා.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව, 1990 සුවසැරිය පදනම, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ආයතනය පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Related Posts