අහුංගල්ලේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට
-
Editor
-
October 17, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
අහුංගල්ල නගරයේ දී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ වෙඩි තැබීම සිදු කිරීමට T56 ගිනිඅවිය ලබාදුන් පුද්ගලයා වන අතර ඔහු 41ක් හැවිරිදි කමාන්ඩෝ මාණ්ඩලික සැරයන්වරයෙක් බවයි පොලීසිය සඳහන් කළේ. ඊයේ (16) එම සැකකරු රාජකාරී යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු අහුංගල්ල පොලිස් …
Continue Reading
ආපදා සහන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි
-
Editor
-
October 17, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව සඳහා ආපදා සහන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. පීඩාවට පත් පුද්ගලයින්ට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආපදා සහන සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති බවත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීන් මඟින් එම සහන කටයුතු සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. දිවයිනේ පවතින කාලගුණ සහ ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා …
Continue Reading
පෙට්‍රල් සහ ඩීසල් මිල පහළට
-
Editor
-
October 17, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
අද (17) රාත්‍රී 9.00 සිට පෙට්‍රල් 92 සහ ඔටෝ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අනෙකුත් ඉන්ධන මිල ගණන් කිසිඳු වෙනසක් සිදු නොවන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. අඩුවූ මිල සහ නව මිල පහතින්, * පෙට්‍රල් 92 – රු.40 කින් (නව මිල රු.370) * ඔටෝ ඩීසල් – රු.15 …
Continue Reading
ලක්ෂයකට වැඩිය තියෙන කෙනෙක් අහිංසක වෙන්නේ කොහොමද
-
Editor
-
October 16, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
වියදම අධික වීම හේතුවෙන් පහළ මධ්‍යම පන්තියේ ජනතාවගෙන් වැඩි පිරිසකට පෞද්ගලික වෛද්‍ය සේවා ලබා ගැනීමට ඉදිරියේදී නොහැකි වීම හේතුවෙන් ඔවුන් රජයේ රෝහල් වෙත එනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. පසුගිය සතියේ පුද්ගලයින් 25 දෙනෙකුට වඩා පෞද්ගලික රෝහල්වල ගාස්තු දරාගැනීමට නොහැකි බව තමාට ප්‍රකාශ කළ බවද, එබැවින් රටේ ප්‍රශ්නයක් තිබෙන බව පිළිගන්නට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. පැවති බදු …
Continue Reading
LPL තරඟ කාලසටහන නිවේදනය කෙරේ
-
Editor
-
October 16, 2022
-
ක්‍රීඩා
-
0 Comments
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව තරගාවලිය දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර තරඟාවලිය ක්‍රීඩාංගන තුනක පැවැත්වෙන අතර ඒ අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී තරඟ පැවැත්වීමට නියමිතයි. මීට පෙර ලංකා ප්‍රිමියර් …
Continue Reading
වැසි සහිත කාලගුණය තවදුරටත්
-
Editor
-
October 16, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය) බලපෑම හේතුවෙන් දැනට පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. සබරගමුව …
Continue Reading
නැමීබියාවට ලකුණු 55 ක ජයක්
-
Editor
-
October 16, 2022
-
ක්‍රීඩා
-
0 Comments
2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර තරඟය අද (16) පැවැත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර තරඟයෙන් ලකුණු 55 ක ජයක් වාර්තා කිරීමට නැමීබියා කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නැමීබියා කණ්ඩායම ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 …
Continue Reading
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 55,000 ක් පමණ පීඩාවට
-
Editor
-
October 16, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 55,000 ක් පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව පවුල් 13,902 කට අයත් 55,435 දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි අපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 6 සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
Continue Reading
එදා ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නා නම් අද ඉන්ධන අර්බුදයක් නැහැ
-
Editor
-
October 15, 2022
-
දේශපාලන
-
0 Comments
ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළග පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට අනුකූලව වරාය සංවර්ධනයේ දි සහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ දී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. ඉන්දියාවට තෙල් ටැංකි ලබාදීමේ දී මතු වු විරෝධතා …
Continue Reading
ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්
-
Editor
-
October 15, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ඉදිරි පැය කිහිපයේදී කැලණි ගංගා ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ආශ්‍රිත ප්‍රදේශවල පහත් බිම්වල මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ. මේ අතර කළු ඟග ද්‍රෝණියේ මධ්‍යම හා පහළ …
Continue Reading