අටමස්ථානාධිපති අපවත් වෙයි
-
Editor
-
October 19, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බවයි සඳහන් වන්නේ. අපවත් වන විට උන්වහන්සේ 69 වන වියේ පසු වුණා.
Continue Reading
ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ රැස්වීමක් ජපානය සංවිධානය කරයි
-
Editor
-
October 19, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ අපේක්ෂාවෙන් මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ රැස්වීමක් සංවිධානය කිරීමට ජපානය කටයුතු කරමින් සිටන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම රැස්වීමේ දී, මෙරට පවතින අර්ථික අර්බුදය සමඟ කටයුතු කිරීමේ දී ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකරන ලෙසට ණය දෙන අනෙකුත් රටවලින් ජපානය විසින් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද එහි සඳහන් වනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී …
Continue Reading
ඛනිජ තෙල් නිෂ්පාදන පනත හරහා ඛනිජ තෙල් සංස්ථා ඒකාධිකාරිය අහෝසි වෙනවා
-
Editor
-
October 19, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධන පනත පාර්ලිමේන්තුවේ සම්මත වීම තුළින් ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රවේශවීමට හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථා ඒකාධිකාරිය අහෝසි වන අතර ගුවන් යානා ඉන්ධන ඇතුළු සෙසු ක්ෂේත්‍ර සඳහා නව ආයෝජන වෙනුවෙන් අවස්ථාව උදා කිරීමට ඇති නීතිමය බාධාවන් ඉවත් වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. සිය Twitter …
Continue Reading
ඩීසල් මිල අඩු වුනත් බස් ගාස්තු අඩු නැහැ
-
Editor
-
October 18, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
රුපියල් 15 කින් ඩීසල් මිල අඩු කළද, එයට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීමට කිසිඳු හැකියාවක් නොමැති බව බස් සංගම් පවසනවා. සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ, වාහන අමතර කොටස් මිලද ඉතා සීග්‍රයෙන් ඉහළගොස් ඇති බවයි. ඒ අනුව රුපියල් 50 කින් ඩීසල් මිල අඩු කරන්නේ නම් පමණක් බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි ඔහු …
Continue Reading
ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානය දිනාගනියි
-
Editor
-
October 18, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ශෙහාන් කරුණාතිලක විසින් රචනා කරන ලද The Seven moons of Maali Almeida නම් නවකතාව මෙවර බුකර් සම්මානය දිනාගෙන තිබෙනවා. බුකර් සම්මානය ග්‍රන්ථකරණයේ යෙදෙන්නන් හට හිමිවන නොබෙල් ත්‍යාගයට සමාන අගය කිරීමක් ලෙස හැඳින්වෙන අතර ශ්‍රී ලාංකිකයෙක්ට මෙම සම්මානය හිමිවන්නේ ප්‍රථම වතාවටයි. ඔහුගේ පලමු ග්‍රන්ථය වූ Chinaman කෘතිය ද ඉමහත් පාඨක ප්‍රසාදය දිනාගත්තා. ” වංචාව, දූෂණය, ජාතිවාදය අපට කිසිවක් ලබාදී නැහැ. මේ …
Continue Reading
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරඟය අද
-
Editor
-
October 18, 2022
-
ක්‍රීඩා
-
0 Comments
2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද (18) ගීලෝන් හිදී පැවැත්වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භවීමට නියමිතයි. මේ අතර 2022 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් නෙදර්ලන්ත කණ්ඩායම හා නැමීබියා කණ්ඩායම අතර පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය …
Continue Reading
ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට සූදානම් නැහැ
-
Editor
-
October 18, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
පෙට්‍රල් මිල අඩු කළද ත්‍රීරෝද රථ ගාස්තු යළි අඩු කිරීමට සූදානම් නොමැති බව ත්‍රීරෝද රථ සංගම් පවසනවා. ඒ අනුව වෘත්තීය ත්‍රීරෝද රථ සංගම් නායකත්ව සත්‍ය වූ හඬ සංවිධානයේ කැඳවුම්කරු වන රෝහණ පෙරේරා සඳහන් කළේ, පාරිභෝගිකයින්ට අදාළ සහනය ලබාදීමට අදහස් කළද අමාත්‍යවරයා විසින් තවමත් ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව වැඩිකර නොමැති බවයි. එසේම අමතර කොටස් මිල හා ටයර් මිල විශාල ලෙස …
Continue Reading
ඛනිජ තෙල් සේවකයින් අද අසනීප නිවාඩු
-
Editor
-
October 18, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගෙන ඒමට එරෙහිව අද (18) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව එම වෘත්තීය සමිති පවසනවා. ඒ අනුව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල සඳහන් කළේ, මෙම පනත ක්‍රියාත්මක කළ හොත් ඉන්ධන අවශ්‍යතාව මත සමාගම්වලට යටවීමට සිදුවන බවයි. අද දිනයේ ඉන්ධන අවශ්‍යතාව …
Continue Reading
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 55,000 ක් පමණ පීඩාවට
-
Editor
-
October 17, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 55,000 ක් පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව පවුල් 13,902 කට අයත් 55,435 දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි අපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 6 සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
Continue Reading
කජීමාවත්ත ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් වෙයි
-
Editor
-
October 17, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ගිනිගැනීමට ලක්වු මෝදර මාදම්පිටිය කජීමාවත්තේ පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකු නිවසක් ලබාගැනීමට අවශ්‍ය අවම සුදුසුකම්වත් සපුරා නොමැති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසනවා. කජීමාවත්ත ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සහ නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදුන් වාර්තාව මඟින් අදාළ තොරතුරු අනාවරණය වී ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ. ඒ අනුව නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ අනුමත ප්‍රතිපත්තිවලට අනුව ඔවුන්ට නිවාස ලබාදීමේ …
Continue Reading