තව්ජීද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 765ක් දක්වා ඉහළට..
සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි නම් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 765ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. ඔහු සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට සහ නොයෙකුත් සංකූලතාවලට ලක්වූ බව කියමින් එම වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (05) වනවිට කුරුණෑගල සහ දඹුල්ල …
Continue Reading
රතන හිමිගේ උපවාසයට මල්වතු-අස්ගිරි මහා නායක හිමිවරුන්ගේ දැඩි විරෝධය
විපක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන උවමනාව මත ක්‍රියාත්මක කරන ලද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගාවේ මහ මළුවේ මාරාන්තික උපවාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශවයන්හි දැඩි විරෝධය එල්ල වී තිබේ. තමන් වහන්සේ උපවාසයක් කරන්නේ යැයි මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක රතන හිමියන් පවසා ඇතත් එසේ කරන්නේ කුමන ස්ථානයකදැයි පැහැදිලි නොකර දළදා මාලිගාවේ මහ මළුවේ රතන හිමියන්ගේ උපවාසය ආරම්භ කර ඇති …
Continue Reading
බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබදව ජාතික වැඩසටහන හදුන්වාදෙයි
ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට තිරසාර පිළියම් සෙවීමට මේ වනවිට රජයේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව රාජ්‍ය ආයතනයන්හි බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය වෙනුවෙන් නව චක්‍ර ලේඛයක් නිකුත් කර, බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබදව ජාතික වැඩසටහන හදුන්වාදීම තුළින් රාජ්‍ය සේවයකයන් තුළ ඒ පිළිබදව පෙළඹවීමක් මෙන්ම යොමුකරවීමක් සිදු කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ. ජනාධිපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සුනිතය …
Continue Reading
මාව හිරේ නොදැම්ම නම් පාස්කු ප්‍රහාරය වලක්වන්න තිබුණා (වීඩියෝ)
සහරාන් හෂීම් සම්බන්ධයෙන් තමා සතුව තිබූ රහසිගත උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ නම් , ප්‍රහාර අවම කරගැනීමට අනිවාර්යෙන්ම හැකියාව තිබූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවට සාක්ෂි ලබාදෙමින් ඔහු ඊයේ(04) පැවසුවේ තමා හදිසියේ අත්අඩංගුවට ගැනීම නිසා , අන්තවාදී කල්ලිවලට එරෙහිව කළ විමර්ශනවල අඩුපාඩු සිදුවූ බවයි. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත …
Continue Reading
අසාද්ට, රිෂාඞ්ට සහ හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි කරන්න.. පොලිසියෙන් විශේෂ කමිටුවක්
හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ට එරෙහිව චෝදනා තිබේ නම් ඕනෑම පුද්ගලයකුට පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. මෙම පැමිණිලි ඉදිරිපත් කිරීම අද (05) සිට ලබන 12 වනදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සිදු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී …
Continue Reading
ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු තරඟය ජයගනී..
-
RSL
-
June 4, 2019
-
උණුසුම් පුවත්, ක්‍රීඩා
-
0 Comments
2019 ලෝක ක්‍රිකට් කුසලානයේ පළමු තරඟය අද(04) ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ ඇෆ්ගනිස්ථානය ලකුණු 34 කින් පරාජයට පත් කරමිනි. තරඟයට වැස්සෙන් බාධා වූ අතර පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම 36.5 කදී ලකුණු 201 කට දැවී ගිය අතර ඒ අනුව ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 41 කදී ලකුණු 187 ක ඉලක්කයක් හඹා යෑමට ලැබුණු. එහෙත් එම කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් …
Continue Reading
අසාද් සාලිගෙන් හිස් වූ ආණ්ඩුකාර පුටුව මුසම්මිල් අරගනී
ඊයේ(03) දිනයේ දී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සිටි අසාද් සාලි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම පුරප්පාඩු වූ එම ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කර තිබේ. ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වශයෙන් මේ වන විට සේවය කරමින් සිටියේය. මේ අතර, ඔහු කොළඹ නගරාධිපතිවරයා මෙන්ම මැලෙසියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් ඒ මහතා කටයුතු කර තිබේ.
Continue Reading
අසාද් සාලී නිතී විරෝධීව පරිහරණය කළ මෙරට ලියා පදිංචි නොකළ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් සොයාගනී (වීඩියෝ)
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි විසින් පරිහරණය කරන ලද මෙරට ලියාපදිංචි නොකළ විදේශ රටක පරිහණය කරන ලද, එම අංක තහඩු සහිත අධි සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථයක් ලද තොරතුරකට අනුව ඊයේ(03) පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම රථය සම්බන්ධයෙන් දුරකථනය හරහා පොලිසිය අසාද් සාලිගෙන් විමසූ අවස්ථාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, මේ ගැන රේගුව දන්නා එහි ලිපි ලේඛන රේගුවේ ඇති බවත් බවත්, තමා …
Continue Reading
චෝදනා ඔප්පු කරන්න මුස්ලිම් මැති ඇමතිවරු සිය ධුරවලින් ඉවත්ව මාසයක් කල් දෙයි (වීඩියෝ)
වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන්ට එල්ල වී ඇති ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම ඇතුළු අපරාධ චෝදනාවන්ට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවෙන් ආණ්ඩුවේ සියලුම ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් එම ධුරවලින් තාවකාලිකව ඉල්ලා අස්වී ඒ සඳහා මසක කාලයක් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අදාළ බලධාරීන් වෙත ලබාදෙන ලදී. රටේ ජාතික සමඟිය ඇතුළු සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් නම්‍යශීලී ලෙස ගත් මෙම තීන්දුව තුලින් …
Continue Reading
රතන හිමිට හිස්බුල්ලාගෙන් සහ අසාද් සාලිගෙන් පමණක් සෑහීමකට පත්වීමට සිදුවෙයි.. උපවාසය අත් හරී..
මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී උපවාසයේ නිරත වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට සුළු මොහොතකට පෙර උපවාසය අත් හරිනු ලැබීය. ඒ උන්වහන්සේ උපවාසයේ නිරත ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම උන්වහන්සේට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා රතන හිමියන්ගේ උපවාසය පාදක කරගනිමින් ඉල්ලා …
Continue Reading