
ඊයේ(03) දිනයේ දී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සිටි අසාද් සාලි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම පුරප්පාඩු වූ එම ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කර තිබේ.
ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වශයෙන් මේ වන විට සේවය කරමින් සිටියේය.
මේ අතර, ඔහු කොළඹ නගරාධිපතිවරයා මෙන්ම මැලෙසියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් ඒ මහතා කටයුතු කර තිබේ.
Loading...