ගෝඨාභයට සහය දෙන්න ශ්‍රීලනිපය හෝ මාධ්‍යම කාරක සභාව කිසිදු තීරණයක් ගෙන නැහැ! අමුණුගම බෑනාගේ කොන්ත්‍රාත්වල රස වැටී බොරු කියයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් රාජපක්ෂවරුන්ගේ පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක ලෙස නම්කළ ගෝඨාභය රාජපක්ෂට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවට පසුගිය 11 වනදා ගෝඨාභයගේ ප්‍රචාරණ කොන්ත්‍රාත්කරු වන දෙරණ නාලිකාවේ හිමිකරු කුප්‍රකට දිලිත් ජයවීරගේ මාමණ්ඩිය වන මන්ත්‍රී සරත් අමුණුගම විසින් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ශ්‍රීලනිපයේ සහය ගෝඨාභය රාජපක්ෂට දෙන බවට සිදුකළ ප්‍රකාශය අමු කෙබරයක් …

Continue Reading

සා-ගල-ගේ ඩීල් මතින් යට ගිය ලසන්ත-තජුඩීන් ඝාතනයේ විමර්ශන අවසන් කරන්නැයි නීතිපති උපදෙස්

සා-ගල-ගේ ඩීල් මතින් යට ගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධි කිහිපයක විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත. මේ අතර පොලීසිය මඟින් චෝදනා ගොනු කිරීම සඳහා තම දෙපාර්තමේන්තුවට ලිපිගොනු භාරදීමේදී නිසි පරිදි සම්පූර්ණ කළ ලිපිගොනු ලෙසින් ඒවා යොමු කරන ලෙසද නීතිපතිවරයා දන්වා ඇත. නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා පොලීසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට එවා …

Continue Reading

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙවන හා තුන්වන මනාපය පළ කරන්න අමතක කරන්න එපා..! එය තීරණාත්මකයි..!

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙවන හා තුන්වන මනාපය තීරණාත්මක වනු ඇති බවත්, එම නිසා දෙවන හා තුන්වන මනාප පළ කිරීමට අමතක නොකරන ලෙසත් පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊයේ(14) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන බවට ඒ දේශපාලන තීන්දුව ගන්නේ නම්, ඕනෑම අවස්ථාවක පුංචි සංශෝධනයකින් මැතිවරණය පැවැත් වීමේ හැකියාව ඇති බවද …

Continue Reading

පොහොට්ටුව මොන අපේක්ෂකයා දැම්මත් ඒ අපේක්ෂකයාගේ ජය පරාජය තියෙන්නේ අපේ අතේ

පොහොට්ටුව පැත්තේ ඡන්ද ලක්ෂ 50 ක් තිබුණට, ඡන්ද ලක්ෂ 65 ක් නැතිව ජනාධිපතිවරයෙක් හදන්න බෑ. අපි පොහොට්ටුවට ගියා කියලා අපි නිකම්ම පොහොට්ටුවට දිය වුණොත් අපිත් එක්ක ඉන්න ශ්‍රී ලංකාකාරයොන්ට මොකද වෙන්නේ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නැති බව දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරල තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ …

Continue Reading

රාජපක්‍ෂලා ගැන මගේ හිතේ තියෙන ආකල්පය වෙනසක් වෙලා නෑ.. ඒ ආකල්පය සදාකාලිකයි

රටේ අවශ්‍යතාව ගැන සලකා බලා එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය භාරගන්න කිව්වොත් ඒ සඳහා තමා සූදානම් යැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ජනාධිපති ධුරය ලැබුණොත් රට හදන්න තමාට හැකි බවත් මාළිගා හදන්න හෝ ආර්යාවන් හදන්න තමාට අවශ්‍ය නැති බවත් වගකීමක් ගෙන වැඩ කිරීමට තමාට හැකියාව ඇති බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය. හෙතෙම මේ බැව් …

Continue Reading

ජනපතිව තේරීම් කාරක සභාවට කැඳවයි.. තෝරාගන්න දින දෙයි

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන්නැයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත දැනුම් දීමේ ලිපිය එම කාරක සභාව විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම මස 20, 21, 22 හා 23 යන දිනවලින් එක් දිනකදී කමිටුව හමුවට පැමිණිය හැකි බව ද තෝරා ගනු ලබන දිනය ආපසු දැනුම් …

Continue Reading

ශ්‍රී ලංකාවේ සූර්යබල විදුලි උත්පාදනය කෙරෙහි ස්විස්ටර්ලන්තයේ විශේෂ අවධානය

ඉදිරියේදී ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට ස්ථිරසාර පිළියම් සෙවීම සහ ලංකාව තුල පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්ත කිරීම කෙරෙහි ස්විස්ටර්ලන්තයේ තානාපති Hunspeter Mock මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුවක් පැවතිනි. විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ පසුගියදා මෙම හමුව පැවති අතර දෙරටට විශේෂිත කරුණු කිහිපයක් පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. …

Continue Reading

ජනාධිපති අපේක්ෂකයන්ට එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීමේ මුවාවෙන් මැකෝ සමාජ මාධ්‍ය අඩවි මර්ධනයට පිඹුරුපත් සකසනවාද ?

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයින් හට ෆේස්බුක්,ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය හරහා එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීම සදහා නීතිමය හා අනෙකුත් ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිදුකල ප්‍රකාශය ‘මඩ ප්‍රහාර’ මුවාවෙන් සමාජ මාධ්‍ය වාරණය සිදුකිරීමක් සදහා පිබුරුපත් සැකසීමක්දැයි සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිශීලකයන් අතර හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වන අප වෙත සැක මතුව තිබෙනවා. විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා විසින් ‘මඩ …

Continue Reading

බිය සැක නැතිව ජීවත්වීමට ඉඩ සලසන්නේ එදා පව්වලට සමාව ඉල්ලලාද..?

බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට හැකි පරිසරයක් හදන බව කියන්නේ පසුගිය කාලයේ කළ පව්වලට සමාව ඉල්ලා දැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (12) ප‍්‍රශ්න කළේය. ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පත්වීමත්, එහි ජනපති අපේක්‍ෂකයා ලෙස ඔහුගේ සහෝදරයා පත්වීමත් තමා බලා සිටි බවද එහිදී ඇති වූයේ ජනතාවට නිදහස දීමක් නොව පවතින නිදහසද නැති කිරීමක් බවත් අගමැතිවරයා …

Continue Reading

ජනාධිපති අපේක්ෂක හැටියට කවුරු ඉදිරිපත් වුණත් එ.ජා.ප.යට කිසිම අභියෝගයක් නැහැ

“අපට කිසිම අභියෝගයක් නැහැ. ලබන වර්ෂයේ ජනවාරි වෙද්දි මේ රටේ රජ කරන්නේ අලියා තමයි. එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් අපිට මෙම ජයග්‍රහණය තනියෙන් ලබාගැනීමට හැකියාවක් තිබුණත්, අපි පොරොන්දු වූ පරිදි එක්සත් ජනතා පෙරමුණ වශයෙන් තමයි අපි තවදුරටත් කටයුතු කරන්නේ. ඒ ආකාරයෙන් සෑමදෙනාගේම සහයෝගයෙන්, එකමුතුභාවයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට අපට හැකිවේවි” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා …

Continue Reading