අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඖෂධ හිඟයක්
-
RSL
-
August 10, 2011
-
සෞඛ්‍යය
-
0 Comments
අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝගීන් සඳහා ඇතැම් ඖෂධවල සහ වෛද්‍ය උපකරණ වල හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාව කියා සිටී. වේදනා නාශක ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝගීන් සහ පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ අතුළු තවත් රෝග ගණනාවකටම ලබා දෙන ඖෂධ වර්ග 24 ක පමණ හිඟයක් පවතින බව පෙන්වා දෙන සංගමය, එන්නත් සිලින්ජර්, රුධීර මට්ටම පරීක්ෂා කරන උපකරණ, …
Continue Reading
ජනපති චීනයට ලඟා වෙයි.
-
RSL
-
August 9, 2011
-
Uncategorized
-
0 Comments
ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද දින පෙරවරුවේදී චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ලඟා විය. රුසියාවේ ශාන්ත. පීටර්ස්බර්ග් නුවරදී පසුගිය ජූනි මාසයේදී පැවති ආර්ථික සමුළුව අතරවාරයේදී චීන ජනාධිපති හූ ජින්තාවෝ විසින් කරන ලද ඇරයුමකට අනුව එහි සංචාරය කරන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතුළු දූත පිරිස එහිදී පිළිගනු ලැබුවේ විදේශ කටයුතු නියෝජ්‍ය විධායක ඇමති ෂැන්ග් ෂිවුන් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ආසියානු දෙපාර්තමේන්තුවේ …
Continue Reading
ඕස්ට්‍රේලියානුවන් මෙන්ඩිස්ගේ පන්දු ඉදිරියේ අසරණ වෙයි
ඕස්ට්‍රේලියාව සමග පැවති දෙවන 20/20 තරඟයෙන් ලකුණු 8 ක තියුණු ජයක් ලබා ගැනීමත් සමගින් ඕස්ට්‍රේලියාවට එරෙහි පැවති 20/20 තරඟාවලියෙන් 2-0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. පන්දු 63 කදී ලකුණු 86 ක් ලබාගත් මහේල ජයවර්ධනගේ සුපිරි ඉනිම, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 158 ක ඉලක්කයක් ලබා දුනි. ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කරමින් ශේන් වොට්සන් පන්දු 24 කදී හයේ පහර 5 …
Continue Reading
හිටපු හමුදාපති සිරගත කිරීමට එරෙහි කළු විරෝධතාවය
තිස් වසරක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ග්‍රහණයෙන් මව්බිම බේරා ගැනීමට ශ්‍රී ලංකා යුධ හමුදාවන්ට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කර මාස 18 ක් පිරෙන අද දිනයේදී ඒ වෙනුවෙන් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (8 අගෝ.) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්විණි. ප්‍රජාත්‍රන්තවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය මෙම විරෝධතාවය සංවිධානය කළ අතර ඊට සහභාගී වූ විවිධ දේශපාලන නායකයින්, වෘත්තීය සමිති …
Continue Reading
කිසිදු බලහත්කාරී අතුලුවීමක් සිදුවී නොමැති බව ඇ.එ.ජ. තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ඇමෙරිකානු යුධ ගුවන් යානා, ශ්‍රී ලංකා ගුවන් කලාපය වෙත කිසිදු අයුරකින් බලහත්කාරී ලෙස නොපිව්සිය බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරන්නේ ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා විසින් ශ්‍රී ලංකා ගුවන් කලාපය වෙත කලින් කලට මෙවැනි ආක්‍රමණ සිදු කරන බවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන්නේ ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකා …
Continue Reading
ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණයකදී විරෝධතාකරුවන් අත්තඩංගුවට
-
RSL
-
August 8, 2011
-
විදේශීය
-
BJP, Sri Lanka Navy
-
0 Comments
ශ්‍රී ලංකා නාවික හමුදාවන්ගෙන් ඉන්දීය ධීවරයන්ට සිදුවෙතැයි පැවසෙන බාධා කිරීම්වලට එරෙහිව විරෝධතාවයන්හී යෙදුනු විරෝධතාකරුවන් පිරිසක් එරට වෙරළ ආරක්ෂක අංශයන් විසින් අත්තඩංගුවට ගෙන ඇත. මොවුන් එරට භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් බවට හඳුනා ගෙන ඇත. මෙම විරෝධතාකරුවන් පිරිස මෙසේ අත්තඩංගුවට පත්වී ඇත්තේ ඔවුන් විසින් රාමේශ්වරම් නාවික මුහුදු තීරය ඔස්සේ පැමිණ බෝට්ටු වලට ගොඩවීමට ගන්නා ලද උත්සහයකදීය. දකුණු ඉන්දීය ධීවර ජනතාව මුහුණපාන උක්ත ගටළු සහ …
Continue Reading
අ. පො. ස. උ/පෙළ විභාගය ඇරඹේ
-
RSL
-
August 8, 2011
-
Uncategorized
-
0 Comments
අ.පො.ස. උසස් පෙළ විභාගය අද දින ආරම්භ විය. විභාග දෙපාර්තමේන්තුවට අනුව මෙවර විභාගය සඳහා සිසුන් 272,000 ක් පමණ අයැදුම් කර ඇති අතර දිවයින පුරා මධ්‍යස්ථාන 2400 කදී විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Continue Reading
ඩිල්ශාන් අද තරඟය කෙරෙහි පූර්ණ විශ්වාසයෙන්
-
RSL
-
August 8, 2011
-
ක්‍රීඩා
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ටී. එම්. ඩිල්ශාන් අද දින (8 අගෝ.) පැවැත්වෙන දෙවන 20/20 තරඟය කෙරෙහි පූර්ණ බලාපොරොත්තු තබා ඇති බව වාර්තා වේ. එමෙන්ම ඉතා ප්‍රබල අයුරින් ප්‍රථම තරඟයේදී තරඟ වැදුනු ශ්‍රී ලංකා කණ්ඩායමෙහි වෙනසක් සිදු නොකෙරුනු ඇති බවට දැනගන්නට ලැබී ඇති අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ යම් වෙනසක් සිදු විය හැකි බව විචාරකයන්ගේ මතයයි. අද තරඟය පස්වරු 7 ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් …
Continue Reading
සිම්බාබ්වේ කණ්ඩායමට ඓතිහාසික ජයග්‍රහණයක්
-
RSL
-
August 8, 2011
-
ක්‍රීඩා
-
0 Comments
හරාරේ ක්‍රීඩාංගනයේදී, සිම්බාබ්වේ සහ බංගලාදේශය අතර පැවති ප්‍රථම සහ එකම ටෙස්ට් තරඟයෙන් ලකුණු 130 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද සමත් විය. දෙවන ඉනිමේදී ලකුණු 64 කට කඩුළු 4 ක් බිඳ දමමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කයිල් ජාර්විස්, ජයග්‍රහණය සඳහා ලකුණු 375 ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම ලකුණු 244 කට සීමා කිරීමට සමත් විය. සිම්බාබ්වේ කණ්ඩායම …
Continue Reading
ජනපති හෙට චීනයට
-
RSL
-
August 7, 2011
-
Uncategorized
-
China
-
0 Comments
චීන රජයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතුළු දූත පිරිසක් හෙට එනම් අගෝස්තු 8 වන දින සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සහ චැනල් 4 වීඩියෝ පටය පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට ද නියමිතය. එම සංචාරය අතරදුරදී දෙරට අතර ගිවිසුම් කීපයකට එළඹීමද සිදුවනු ඇත. …
Continue Reading