ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණයකදී විරෝධතාකරුවන් අත්තඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාවන්ගෙන් ඉන්දීය ධීවරයන්ට සිදුවෙතැයි පැවසෙන බාධා කිරීම්වලට එරෙහිව විරෝධතාවයන්හී යෙදුනු විරෝධතාකරුවන් පිරිසක් එරට වෙරළ ආරක්ෂක අංශයන් විසින් අත්තඩංගුවට ගෙන ඇත. මොවුන් එරට භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් බවට හඳුනා ගෙන ඇත. මෙම විරෝධතාකරුවන් පිරිස මෙසේ අත්තඩංගුවට පත්වී ඇත්තේ ඔවුන්...