ඇඹිලිපිටිය රෝහලේ බහිර රෝගී අංශය හා සායන වැසේ
-
RSL
-
August 12, 2011
-
සෞඛ්‍යය
-
Health
-
0 Comments
රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟය උග්‍ර අතට පත්වීම හේතුවෙන් ඇඹිලිපිටිය රෝහලේ බහිර රෝගී අංශය හා සායන ඉකුත් 09 වන දා සිට වසා දමා ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හේතුවෙන් මූලික රෝහලේ ශල්‍ය, වෛද්‍ය, ළමා, මාතෘ, මානසික රෝග, අක්ෂි, සමේ රෝග, දන්ත අතුළු සායනවල ප්‍රතිකාර සඳහා ලියාපදිංචි රෝගීන් 20000 පමණ සංඛ්‍යාවක් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. …
Continue Reading
ශී‍්‍ර ලංකා ජනපති චීන අගමැති වෙන් ජියබාවෝ හමුවේ
-
RSL
-
August 12, 2011
-
Uncategorized
-
0 Comments
චීනයේ සිව් දින නිල සංචාරයක යෙදී සිටින ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ එරට අගමැති වෙන් ජියබාවෝ ඊයේ (අගෝ. 11) බීජිං හිදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.ෂින්හුවා පුවත් සේවය වාර්තා කරන්නේ ‘සැමදා ශක්තිමත් වෙමින් පවතින දෙරට අතර සබඳතා හේතුවෙන් රටවල් දෙකෙහිම ජනතාවට ප‍්‍රතිලාභ හිමිව ඇතැයි චීන අගමැතිවරයා එහිදී පැවසුව බවයි. ලංකාවේ ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණුව, වෙළඳාම සහ ආයෝජනය ශක්තිමත් කිරීම මෙන්ම …
Continue Reading
ඉන්දීය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ දිවයිනට
-
RSL
-
August 12, 2011
-
Uncategorized
-
0 Comments
ඉන්දීය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ, අද දින (12 අගෝ.) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදි පැවැත්වෙන ‘ආශා බෝස්ලේ ලයිව් ඉන් කොන්සර්ට්’ සංගීත සංදර්ශනය සඳහා දිවයිනට පැමිණියාය. 1943 වසරේ සිට දශක 6 කට ආසන්න කාලයක් පුරා සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත නමක් දිනා සිටින ඇය මේ දක්වා 12000 කට වඩා අධික ගීත ප්‍රමාණයක් සහ 1000 කට ආසන්න චිත්‍රපට ගීත ගායනා කර ඇති බව සැලකේ. youtube …
Continue Reading
'අපේ දරුවන්ගේ තොරතුරු හෙළිකරන්න' – කොළඹදී උද්ඝෝෂණයක්
-
RSL
-
August 12, 2011
-
Uncategorized
-
0 Comments
යුද සමයේදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන්ගේ නම් හෙළිකරන ලෙස ආණ්ඩුවට බල කරමින් අද කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්විණි. උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදහන්වූ තරුණ තරුණියන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙමවිරෝධතා පාගමන ‘අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය විසින් සංවිධානය කර තිබිණි.
Continue Reading
‘අපේ දරුවන්ගේ තොරතුරු හෙළිකරන්න’ – කොළඹදී උද්ඝෝෂණයක්
-
RSL
-
August 12, 2011
-
Uncategorized
-
0 Comments
යුද සමයේදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන්ගේ නම් හෙළිකරන ලෙස ආණ්ඩුවට බල කරමින් අද කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්විණි. උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදහන්වූ තරුණ තරුණියන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙමවිරෝධතා පාගමන ‘අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය විසින් සංවිධානය කර තිබිණි.
Continue Reading
ඊශ්‍රායලයේ දැවැන්ත ජනතා නැගිටීම්
-
RSL
-
August 11, 2011
-
විදේශීය
-
Israel
-
0 Comments
දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සහ බදුවලට එරෙහිව පසුගියදා ඊශ්‍රායල ජනතාව විසින් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වූ බව වාර්තා වේ. මෙම උද්ඝෝෂණය සඳහා මිලියන 1/4කට අධික ජනකායක් සහභාගී වූ බව විදෙස් වාර්තා අනාවරණය කරයි. මෙය ඊශ්‍රායල ඉතිහාසයේ පැවති විශාලතම උද්ඝෝෂණය ලෙස ද හැඳින්වේ. ටෙල් අවීව් නගරයේ පැවති උද්ඝෝෂණය සඳහා තරුණ තරුණියන් ලක්ෂ 2කට ආසන්න පිරිසක් සහභාගී වී ඇතැයි එම වාර්තා වැඩිදුරටත් …
Continue Reading
30 වන දාට ප්‍රථම ගැටලු නොවිසඳුනොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් – ලංකා ගුරු සේවා සංගමය
-
RSL
-
August 10, 2011
-
Uncategorized
-
0 Comments
පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මුහුණ දී සිටින ප්‍රශ්න සහ ගැටලු සඳහා මේ මස 30 වන දිනට ප්‍රථම යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් එදිනෙන් පසුව වෘත්තීය සම්ති ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමය කියා සිටියි. මේ වන විට බරපතල වැටුප් විෂමතාවන් මතුවී ඇතැයි පෙන්වා දෙන සංගමය 2008 වසරින් පසුව උසස් වීම් ලැබිය යුතු ලෂයකට ආසන්න ගුරු පිරිසකට උසස්වීම් අහිමිවී ඇතැයිද …
Continue Reading
හොඳම කනිෂ්ඨ නව නිපැයුම්කරු – සවිඳු සංජන ජයසිංහ
දිවයින පුරා පාසල් සිසුන් කේන්ද්‍රකර ගනිමින් පවත්වනු ලැබූ කනිෂ්ඨ නව නිපැයුම් කරුවන්ගේ තරගයෙන් සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට හංවැල්ල රාජසිංහ මැදිමහ විදුහලේ 09 වසර ඉගෙනුම ලබන 14 හැවිරිදි සවිඳු සංජන ජයසිංහ සිසුවා සමත් විය. මෙවර ටෙක්නෝ 2010 ඉංජිනේරු හා තාක්ෂණ ප‍්‍රදර්ශනයට සමගාමීව මෙම තරඟය සංවිධානය කර තිබිණි. ඕනෑම වාහනයක හෝ කර්මාන්ත ශාලාවක දුම් (කාබන්) සැනෙකින් පරීක්ෂාකර බැලිය හැකි ‘‘කාබන් පරීක්ෂණ …
Continue Reading
‘ග්ලැඩියේටර් පේ‍්‍රමය’ 14 දා ලුම්බිණියට
-
RSL
-
August 10, 2011
-
Uncategorized
-
0 Comments
යොවුන් සම්මාන උළෙලේ සම්මාන් 7 ක් දිනා ගත් ‘ග්ලැඩියේටර් ප්‍රේමය’ නාට්‍යය ප්‍රථම වරට ලුම්බිණි රඟහලේදී ඉරිදා (14 අගෝ.) සවස 3.30 ට සහ 6.30 ට වේදිකා ගතවීමට නියමිතය. ප්‍රසන්න මහගමගේ සහ නාමල් ජයසිංහගේ අධ්‍යක්‍ෂනයෙන් සහ නාමල් ජයසිංහගේ පිටපත් රචනයෙන් නිර්මාණය වූ ග්ලැඩියේටර් ප්‍රේමය’ සඳහා ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, ලක්මා වීරසේකර, හර්ෂ තෙන්නකෝන් වැනි ශිල්පීන් රංගනයෙන් දායක වේ. 2010 යොවුන් සම්මාන උළෙලේදී …
Continue Reading
'ග්ලැඩියේටර් පේ‍්‍රමය' 14 දා ලුම්බිණියට
-
RSL
-
August 10, 2011
-
Uncategorized
-
0 Comments
යොවුන් සම්මාන උළෙලේ සම්මාන් 7 ක් දිනා ගත් ‘ග්ලැඩියේටර් ප්‍රේමය’ නාට්‍යය ප්‍රථම වරට ලුම්බිණි රඟහලේදී ඉරිදා (14 අගෝ.) සවස 3.30 ට සහ 6.30 ට වේදිකා ගතවීමට නියමිතය. ප්‍රසන්න මහගමගේ සහ නාමල් ජයසිංහගේ අධ්‍යක්‍ෂනයෙන් සහ නාමල් ජයසිංහගේ පිටපත් රචනයෙන් නිර්මාණය වූ ග්ලැඩියේටර් ප්‍රේමය’ සඳහා ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, ලක්මා වීරසේකර, හර්ෂ තෙන්නකෝන් වැනි ශිල්පීන් රංගනයෙන් දායක වේ. 2010 යොවුන් සම්මාන උළෙලේදී …
Continue Reading