හොඳම කනිෂ්ඨ නව නිපැයුම්කරු – සවිඳු සංජන ජයසිංහ

දිවයින පුරා පාසල් සිසුන් කේන්ද්‍රකර ගනිමින් පවත්වනු ලැබූ කනිෂ්ඨ නව නිපැයුම් කරුවන්ගේ තරගයෙන් සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට හංවැල්ල රාජසිංහ මැදිමහ විදුහලේ 09 වසර ඉගෙනුම ලබන 14 හැවිරිදි සවිඳු සංජන ජයසිංහ සිසුවා සමත් විය. මෙවර ටෙක්නෝ 2010 ඉංජිනේරු හා තාක්ෂණ...