විභාග දෙපාර්තමේන්තුවට අද සිය 60 වන සංවත්සරය සමරයි
-
RSL
-
October 1, 2011
-
Uncategorized
-
0 Comments
විභාග දෙපාර්තමේන්තුවට අදට (01 ඔක්.) වසර හැටක් සපිරේ. ඒ නිමිත්තෙන් සංවිධානය කෙරෙන වජ්‍ර ජයන්ති උත්සවය හා සමරු වැඩසටහන අද, අගමැති දි. මු. ජයරත්න හා අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ. එහිදී ස්‌ථාපිත කර ඇති නව පරිගණක පද්ධතියද විවෘත කිරීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලෝක බැංකුව එක්‌ව මෙම පරිගණක පද්ධතිය ස්‌ථාපිත කර ඇත. අද පැවැත්වෙන වජ්‍ර ජයන්ති …
Continue Reading
ජාතික සෞඛ්‍ය සතිය ඔක්තොම්බර් මස 03 සිට 09 දක්වා
-
RSL
-
October 1, 2011
-
සෞඛ්‍යය
-
0 Comments
ඔක්තොම්බර් මස 03 සිට 09 දක්‌වා ජාතික සෞඛ්‍ය සතිය තුළ සියලු රසායනාගාර පරීක්‍ෂණ මහජනතාව වෙත සෘජුව නොමිලේ ලබාදීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. සෞඛ්‍ය සතියේ විවිධ දිනයන්ට අදාළ මහජන සේවා, පාසල් සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු, ලේ දන්දීම ආදී කටයුතු රැසක් සිදු කෙරෙන අතර, ප්‍රධාන වශයෙන් ඔක්‌තෝබර් 06 සහ 07 දෙදින තුළ ඕනෑම අයකුට සෘජුවම වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත …
Continue Reading
මේ රජය මගින් පොඩි මිනිහාට තැනක් නැහැ – රනිල් වික්‍රමසිංහ
-
RSL
-
October 1, 2011
-
Uncategorized
-
0 Comments
පසුගිය දා ගාල්ලේදී පැවති එ.ජා.ප රැස්වීම් මාලාවකදී එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සුනාමි ඛේදවාචකයෙන් පසු ගාල්ල නගරයේ මාර්ග සංවර්ධනය කිරීම සඳහා ලැබුණු සුනාමි මුදල්වලට කුමක් වුණාද කියා තමන් රජයෙන් ප්‍රශ්න කරන බවයි. ගාල්ල නගර සභාවට එජාපයෙන් තරග වදින අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා දංගෙදර, තලාපිස්ටිය, දඩැල්ල, කොග්ගල කඩේ හන්දිය යන ප්‍රදේශවල පැවැති රැස්‌වීම් මාලාවකට සහභාගි …
Continue Reading
පුනරුත්ථාපනය කළ 1,800 දෙනෙකු නැවත මවුපියන්ට බාර දෙති
-
RSL
-
October 1, 2011
-
Uncategorized
-
0 Comments
මානුෂීය මෙහෙයුම සමයේ ආරක්ෂක අංශ වෙත බාර වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12,000 ක් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (30 සැප්.) සිදුකෙරිණි.මේ යටතේ පුනරුත්ථාපනය කර මාපියන් වෙත මෙහිදී බාරදුන් සංඛ්‍යාව 1800 කි. ආරක්ෂක අංශ වෙත බාර වූ පිරිසෙන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට තවත් ඉතිරිව ඇත්තේ 900 ක් පමණ වූ සුළු …
Continue Reading
ශ්‍රී ලංකාවට යුධ අපරාධ චෝදනා ගෙන ඒමේ තැතක් අනාවරණය වේ
-
RSL
-
October 1, 2011
-
Uncategorized
-
0 Comments
ශ්‍රී ලංකා රජය බිඳ දැමීම සඳහා කොළඹ, යාපනය රාජ්‍ය නොවන සංවිධාන හයක් ද ඊට අනුබද්ධ විදෙස් සංවිධාන 17 ක් සහ විද්වතුන් යෑයි හඳුන්වන පනහකට අධික පිරිසක් ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා ගෙන ඒමට ක්‍රියාකර ඇතැයි රජයට තොරතුරු හෙළිවී තිබේ. පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් තිස්‌සේ කරන ලද විමර්ශනයකින් පසු මේ තොරතුරු හෙළිවී ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව මෙම ජාලය …
Continue Reading
අද ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනයයි
-
RSL
-
October 1, 2011
-
Uncategorized
-
0 Comments
ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී ඇත. ළමා දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (01 ඔක්.) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්වේ. මෙවර ජගත් ළමා දින ජාතික උත්සවයේ තේමාව වනුයේ ‘මේ දරු කාගේ නුඹගේ අපගේ සුරකිමු රට දැය වාගේ’ යන්නයි. මෙම උත්සවයට පාසල් ළමයින් 1000ක් සහභාගී වන අතර ජාතික …
Continue Reading
ලෝක ජනගහනය බිලියන7 යි
-
RSL
-
October 1, 2011
-
Uncategorized
-
0 Comments
ලෝක ජනගහනය බිලියන හතක් (කෝටි 700 ක්) වීම සැමරීම ඊයේ (31 ඔක්.) සිදුවූ අතර බිලියන හතක ලෝක ජනගහනය එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වෙමින් “අපි එකට ජීවත් වෙමු” යන සංකල්පය මුල්කර ගෙන ලෝකය පුරා සැමරීම් උත්සව රැසක් පැවැත්වීම සිදුවිය. බිලියන හතක ජනාවාස ලෝකයක ජීවත්වීමේ අර්ථය, එමඟින් බිහිවන අනාගත අභියෝග අවස්ථා හා ලොවේ අනාගතය හැඩගසන ආකාරය යනාදි කරුණු මුල් කර ගනිමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මඟින් …
Continue Reading
තරුණයනි, ප්‍රචණ්ඩත්වය පිටුදකින්න – සත්ජෙහාන් සරචන්ද්‍රන්
-
RSL
-
September 30, 2011
-
Uncategorized
-
0 Comments
නැෂනල් පෝස්ට් වාර්තා කරන ආකාරයට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි ගණුදෙනුවල නිරතවූ දමිළ තරුණයකු තම සහෝදර දමිළ තරුණයන්ගෙන් යම් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. එනම් සැමවිටම ප්‍රචණ්ඩත්වය පිටුදකින ලෙසත් එල්ටීටීඊයේ අන්තවාදී පරමාදර්ශයන් අතහැර, සාමය වැළඳ ගන්නා ලෙසත්ය. එල්ටීටීඊය වෙනුවෙන් ඩොලර් මිලියනයක අවි ආයුධ ගණුදෙනුවක මැදිහත්වීම නිසාමීට වසර පහකට පෙර සිරගත වූ කැනේඩියානු දෙමළ ජාතිකයෙකු වන මොහු නමින් සත්ජෙහාන් සරචන්ද්‍රන් වන අතර ඔහුගේ …
Continue Reading
මේ ආණ්ඩුවට උවමනා වෙලා තියෙන්නේ ගෙවල් ටික කඩන්න – රනිල් වික්‍රමසිංහ
ඔබේසේකරපුරදී පසුගියදා (28 සැප්.) පැවති ජනහමුවකදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ නාගරික ප්‍රදේශවල ජනතාවගේ නිවාස කඩා ඉවත් කිරිමට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරිමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි. “මේ ආණ්ඩුවට උවමනා වෙලා තියෙන්නේ මහින්ද චින්තනය යටතේ මේ ගෙවල් ටික කඩන්න. දැන් ටිකක් නිෂ්ශබ්ද වෙලා ඉන්නවා කොළඹ ගෙවල් කඩන්නේ නැහැ කියනවා, ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ ගෙවල් කඩන්නෙ නැහැ කියනවා. තාවකාලිකව ගෙවල් …
Continue Reading
ඉදිරියේදී වාණිජ අගනුවර හම්බන්තොට වේවි – ආචාර්ය ප්‍රියාත් බන්දු
වාරාය ආරක්‍ෂාව පිළිබඳව පසුගියදා (28 සැප්.) පැවති අන්තර්ජාතික සමුළුවක ප‍්‍රධාන දේශනය සිදුකරමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පි‍්‍රයාත් බන්දු වික‍්‍රම මහතා පැවසුවේ වාණිජ අගනුවර කොළඹ සිට හම්බන්තොට දක්වා ගෙනයාම සඳහා බලධාරීන් විසින් සැලසුමක් සකස් කර ඇති බවතෙ ප‍්‍රයෝජනයට නොගත් ඉඩම් විශාල ප‍්‍රමාණයක් හම්බන්තොට ප‍්‍රදේශයේ තිබීම මෙම තීරණය ගැනීමට බොහෝ සෙයින් හේතුවී ඇති බවත්ය. කොළඹ යනු වර්තමානයේ මෙරට වාණිජ මූලස්ථානය …
Continue Reading