ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර්ජාල පෙත්සමක්
-
RSL
-
October 3, 2011
-
Uncategorized
-
0 Comments
ශී‍්‍ර ලංකාවේ සිදුවූ බවට පැවසෙන යුද අපරාධ හා අනෙකුත් මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමට සහාය වන මෙන් එරට රජයෙන් ඉල්ලා සිටීම සඳහා අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් සඳහා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් එරට ධවල මන්දීර වෙබ් අඩවිය විසින් හඳුන්වා දී ඇතැයි වාර්තා වේ. ‘වී ද පීපල්’ (We the people) නමැති මෙම වැඩසටහන මඟින් වැදගත් කරුණු සම්බන්ධයෙන් පියවර ගන්නැයි තම රජයෙන් …
Continue Reading
ආණ්ඩුවේ කොළඹ සැලසුම් රනිල් ප්‍රසිද්ධියේම ඉරා දමයි
-
RSL
-
October 3, 2011
-
Uncategorized
-
0 Comments
කොළඹ මහ නගර සභා සීමාව තුළ නිවාස 3,529 ක් ඉවත් කිරීමේ ආණ්ඩුවේ සැළසුමට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් යෝජනාවලිය ඊයේ (02 ඔක්.) බම්බලපිටියේ මහජන හමුවකදී ප‍්‍රසිද්ධියේ ඉරා දැමීය. කොළඹ දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි රෝසි සේනානායක මහත්මියගේ මෙහෙයවීම යටතේ කොළඹ පුරපති අපේක්ෂක ඒ.ජේ.එම. මුසම්මිල් මහතා ඇතුළු අපේක්ෂකයන් හා එජාප ක‍්‍රියාකාරීන් රැසක් සහභාගි වූ රැස්වීමකදී …
Continue Reading
ලංකාවේ ගෑස් නිධියක් හමුවේ
-
RSL
-
October 3, 2011
-
Uncategorized
-
0 Comments
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකරමින් තිබෙන සිය ඛනිජ තෙල් කැණීමේ ව්‍යාපෘතියේදී ද්‍රව හයිඩ්‍රොකාබන් සහිත ස්වභාවික ගෑස් නිධියක් හමුවූ බවත් එහි ඛනිජ තෙල් තිබීමටද හැකි බවත් සදහන් කරමින් කෙයාන් ලංකා සමාගමේ මව් සමාගම වන කෙයාන් ඉන්දියා සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ. තම සමාගම විසින් මන්නාරම ද්‍රෝණියේ තෙල් කැනීම් සිදුකරන බිම් කාණ්ඩයේ එක් කොටසක කැනීම් සිදුකළ ළිදකින් මෙම මහා පරිමාණ ගෑස් නිධිය …
Continue Reading
මෙරට දිළිඳුභාවය සියයට 7.5 දක්වා අඩුවේ
-
RSL
-
October 2, 2011
-
Uncategorized
-
0 Comments
මෙරට දිළිඳුභාවය පසුගිය වසර 10 ඇතුළත සියයට 24 සිට සියයට 7.5 දක්වා අඩුවී ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එය සියයට 16.5 ක අඩුවීමක් බව සමෘද්ධි අධිකාරිය පවසයි. පසුගිය වසර පහ ඇතුළතදී පවුල් 43000 ක් අඩු ආදායම් මට්ටමේ සිට වැඩි ආදායම් මට්ටමට පත්වී සිටින බව ද වාර්තා වෙයි. ඒ අනුව මෙම පවුල් 43000 ම සමෘද්ධි ආධාරවලින් ඉවත් වී තිබෙන බව සමෘද්ධි …
Continue Reading
ජ.වි.පෙ. බෙදුනු දෙපාර්ශවයන් සිය බලය පෙන්වීමට සැරසේ
-
RSL
-
October 2, 2011
-
Uncategorized
-
0 Comments
තම ශක්‌තිය උරගා බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සෝමවංශ කණ්‌ඩායම මේ මස 05 වැනිදා කොළඹදී දැවැන්ත ජන රැලියක් සංවිධානය කර ඇතැයි වාර්තා වේ. මෙම රැලියට ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා සමග සිටින සියලුම ඉහළ පෙළේ පක්‍ෂ නායකයන් එක්‌වන බව ජවිපෙ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ‘කුමාර මහත්තයාගේ’ කණ්ඩායමද තම ශක්‌තිය රටට පෙන්වීම සඳහා සූදානම් වෙමින් සිටිති. …
Continue Reading
දමිළ ජනයාගේ අයිතීන් ලබාදීම කළ යුතුයි – මහාචාර්ය ජී. එල්. පීරිස්
-
RSL
-
October 2, 2011
-
Uncategorized
-
0 Comments
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට එමගින් දෙමළ ජනතාවගේ අයිතීන් ලබාදීම කළ යුතු බවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා තේරීම් කාරක සභාව පත් කිරීම අනිවාර්ය අංගයක් බැවින් හැකි ඉක්මනින්ම තේරීම් කාරක සභාවක් පත් කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කර සිටී. ‘රාවය’ පුවත්පත විසින් කළ විමසිමකදී ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන විදේශ …
Continue Reading
කොළඹ ජනයා වෙනුවෙන් ආණ්ඩුව කිඹුල් කඳුළු හෙළනවා – කරූ ජයසූරිය
-
RSL
-
October 1, 2011
-
Uncategorized
-
0 Comments
කොළඹ ජනතාව ගැන කිඹුල් කදුථ හෙළන සහ මෙතුවක් කල් නොතිබුනු අමුතු ආදරයක් දක්වන ආණ්ඩුව එම ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් පසුගිය වසර දාහතර තුළ සතයක හෝ මුදලක් වෙන් නොකළ බවත් වසර 1999 සිට මේ දක්වා කොළඹ නාගරිකයන්ගේ මහජන අවශ්‍යතා වෙනුවෙන් මධ්‍යම රජයෙන් සතයක් හෝ ලැබී නැතැයි එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. සම්පූර්ණ නිවේදනය …
Continue Reading
"කලම්බු වෝල්" සිතුවම දැක්ම ඇරඹේ
-
RSL
-
October 1, 2011
-
Uncategorized
-
0 Comments
ජාත්‍යන්තර සංචාරක දිනය නිමිත්තෙන් පාසැල් සිසුන් විසින් නිර්මාණය කරන “කලම්බු වෝල්” සිතුවම නිර්මාණය කිරිම පසුගිය දා ආරම්භ කෙරිණි. කොළඹ බේරේ වැව ආශ්‍රීත ප්‍රදේශයේ මෙම සිතුවම නිර්මාණය කරනු ලැබේ. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන අතර බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
Continue Reading
“කලම්බු වෝල්” සිතුවම දැක්ම ඇරඹේ
-
RSL
-
October 1, 2011
-
Uncategorized
-
0 Comments
ජාත්‍යන්තර සංචාරක දිනය නිමිත්තෙන් පාසැල් සිසුන් විසින් නිර්මාණය කරන “කලම්බු වෝල්” සිතුවම නිර්මාණය කිරිම පසුගිය දා ආරම්භ කෙරිණි. කොළඹ බේරේ වැව ආශ්‍රීත ප්‍රදේශයේ මෙම සිතුවම නිර්මාණය කරනු ලැබේ. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන අතර බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
Continue Reading
දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට
-
RSL
-
October 1, 2011
-
ක්‍රීඩා
-
දකුණු අප්‍රිකාව
-
0 Comments
පිට පිට දෙවැනි වරටත් ලෝක රගර් කිරුළ අත්කර ගැනීමේ අරමුණින් පසුවන ප්‍රබල දකුණු අප්‍රිකාව මූලික වටයේ අවසන් තරගයේදී ලකුණු 12 – 5 ක් ලෙස සැමෝවා පිල පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තේය. තරගාවලියේ මූලික වටයේ සහභාගි වූ තරග 4ම ජය ගැනීමට ඒ අනුව දකුණු අප්‍රිකාව සමත් වූ අතර “සී” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ද හැකි විය. …
Continue Reading