කන්කසන්තුරෙයි සිමෙන්ති කම්හල නැවත පණ ලබයි
-
RSL
-
September 29, 2011
-
Uncategorized
-
0 Comments
වසර 30ක් පුරා පැවැති යුද්ධය හේතුවෙන් වසා දමා තිබූ කන්කසන්තුරේ සිමෙන්ති සමාගමේ නිෂ්පාදන කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. එම කම්හලේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ මහතා පැවැසීය. ඒ සඳහා මහ බැංකුවේ මූල්‍ය ආධාර ලබා ගැනීමට අපේක්ෂිත බවත් පළමු අදියර යටතේ සිමෙන්ති …
Continue Reading
සිරස බැටලු හමක් පොරවාගත් වෘකයෙක් – මංගල සමරවීර
-
RSL
-
September 29, 2011
-
Uncategorized
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ සිරස යනු බැටලු හමක් පොරවාගත් වෘකයෙක් බවත් කිසිදු හිරිකිතයකින් තොරව තම ව්‍යාපාර හා දේශපාලන අභිමතයන් සදහා සිය මාධ්‍ය ප්‍රතිපත්ති හිතුමනාපයේ වෙනස් කිරීමේ පුරුද්දක් ‘සිරසේ’ මහාරාජා මුදලාලිට ඇති බවත් පවසයි. මෙවැනි ප්‍රතිපත්තියක් නොමැති සදාචාර විරෝධි නාලිකා නුදුරේදීම ජනතාව ප්‍රතික්ෂේප කරනු ඇතැයි ද එ සදහා ජනතාව සුදානම් බවද ඔහු අවධාරණය කර …
Continue Reading
සොයිබ් අක්තාර්ගේ ස්වයං චරිතාපදානය එළිදකී.
-
RSL
-
September 29, 2011
-
ක්‍රීඩා
-
0 Comments
පාකිස්තානයේ හිටපු අති උද්වේගකාරී වේගපන්දු යවන ක්‍රීඩක සොයිබ් අක්තාර්ගේ නවතම ස්වයං චරිතාපදානය පසුගියදා එළිදැක්වුනු අතර එය ඉන්දියාව උණුසුම් කිරීමටද සමත් වී ඇත. වතාවකදී ලොව වේගවත්ම පන්දු යවන්නා වූ අක්තාර් සිය ග්‍රන්ථයෙහි ඉන්දියාවේ ක්‍රිකට් වීරයන් වන සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ඩ්‍රාවිඩ් පිළිබඳවත්, පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව විනාශ මුඛයට ඇද දැමූ පුද්ගලයන් පිළිබඳවත් විග්‍රහ කර තිබේ. අක්තාර්ට අනුව තෙන්ඩුල්කාර් සහ ඩ්‍රාවිඩ් සිය පෞද්ගලික …
Continue Reading
දරුණු ගංවතුරෙන් නැගෙනහිර ඉන්දියාවේ 60 දෙනෙකුට අධික පිරිසක් මරුට
-
RSL
-
September 29, 2011
-
විදේශීය
-
0 Comments
නැගෙනහිර ඉන්දියාවේ දරුණු ගංවතුරකින් පුද්ගලයන් 60 දෙනෙක් පමණ මිය ගොස් මිලියනයකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි එරට බලධාරීහු පවසති. දේශීය මෙන්ම ජාත්‍යන්තර ආධාර නියෝජිතායතන දැනටමත් දැවැන්ත සහන සැපයීමේ ක්‍රියාදාමයක් අරඹා තිබේ. මියගිය අය අතුරින් 28 දෙනකු උත්තර ප්‍රදේශ වැසියන් බවත් එහි ගංගා පිටාර ගැලීමට පටන්ගෙන ඇති බවත් වාර්තා වේ. ඔරිස්සා ප්‍රාන්තයේ 150,000ක් පමණ ජනතාව ආරක්ෂක ස්ථාන කරා ගෙන ගිය බව …
Continue Reading
නිශ්ශබ්දව නොසිටින ලෙස බිෂොප් චිකේරා එක්සත් රාජධානියට පැවසුවා – පැටී‍්‍රෂියා බුටේනිස්
-
RSL
-
September 29, 2011
-
Uncategorized
-
0 Comments
විකිලීස් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මානව හිමිකම් අයිතීන් තහවුරු කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ තත්ත්වය පිළිබඳව නිශ්ශබ්දව නොසිට අදහස් ප‍්‍රකාශ කරන්නැයි හිටපු ලංකා සභාවේ කොළඹ දියෝකීසියේ බිෂොප් දුලිප් ඩි චිකේරා ඇමෙරිකානු තානාපතිනී පැටී‍්‍රෂියා බුටේනිස්ගෙන් ඉල්ලා සිටි බවට අනාවරණය කොට තිබේ. මේ සම්බන්ධයෙන් වාර්තාවක් සඳහන් කරන්නේ පසුගිය වසරේ පෙබරවාරි 26 වැනිදා තානාපතිවරිය එම කේබලය රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවා ඇති බවයි. කෙසේ වෙතත්, …
Continue Reading
ශ්‍රී ලාංකීකයන්ට ඊශ්‍රායෙල්හි රැකියා අවස්ථා
-
RSL
-
September 29, 2011
-
Uncategorized
-
0 Comments
විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ගවලට අනුව ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් යොමු කිරීමට අවස්ථාව සැලසී ඇතැයි වාර්තා වේ. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවට මේ අවස්ථාව උදා කර ගැනීමට හැකිවී ඇති බව සඳහන්. නිශ්චිත කෙටි කාල සීමාවක් යටතේ සේවය කොට යළි පැමිණි පසු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සේවාවන්හි නියුතු වූවන් වෙත …
Continue Reading
ශවේන්ද්‍ර සිල්වාට නඩු පැවරීම නීති විරෝධියි – උදය ගම්මන්පිල
-
RSL
-
September 29, 2011
-
Uncategorized
-
0 Comments
ඊයේ (28 සැප්.) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම හා පරිසර කටයුතු පිළිබඳ ඇමැති උදය ගම්මන්පිල මහතා අවධාරණය කළේ එක්සත් ජාතීන් ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාවේ අධිකරණයක් සිතාසි නිකුත් කිරීම නීති විරෝධි බවයි. රටවල්වල සිටින තානාපතිවරුන් සඳහා වන වියානා සම්මුතිය හා එක්සත් ජාතීන් ගේ සංවිධානය පත් කරන තානාපතිවරුන් සම්බන්ධ සම්මුතිය …
Continue Reading
පුනරුත්ථාපනය ලැබූ කොටි සාමාජිකයන් 1800ක් හෙට සමාජගත කෙරේ
-
RSL
-
September 29, 2011
-
Uncategorized
-
0 Comments
පුනරුත්ථාපනය ලැබූ පැරණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 1800 දෙනෙකු හෙට (30 සැප්.) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන උත්සවයකදී සමාජ ගත කෙරෙනු ඇත. මෙසේ පුනරුත්ථාපනය ලැබූ පිරිසක් අරලියගහ මන්දිරය වෙත ගෙනවිත් සමාජගත කෙරෙනුයේ පළමු වරටය. වසර දෙකක පුනරුත්ථාපන කාලයකට යටත්ව වවුනියාව, කන්දකාඩු, වැලිකන්ද ඇතුළු කඳවුරු 7ක මෙම පිරිස පුනරුත්ථාපනය ලැබූ බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඒ. දිසානායක මහතා …
Continue Reading
ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන තවදුරටත් අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යයයි – නිමල්කා ප්‍රනාන්දු
-
RSL
-
September 28, 2011
-
Uncategorized
-
0 Comments
ශී‍්‍ර ලංකාවේ පවතින මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන්එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වඩාත් වැඩිඅවධානයක් යොමු කළයුතු බවට මානව හිමිකම්කි‍්‍රයාකාරිනියක වන නිමල්කා ප‍්‍රනාන්දු පවසන්නීය. එජා මානව හිම්කම් කවුන්සිලයේ අටවැනි සැසිය ඉදිරියේ International Movement Against All Forms of Discrimination and Racism නමැති සංවිධානය වෙනුවෙන්කරුණු දක්වමින් ඇය ඒ බව කියා ඇත. රටින් පිටව සිටින මාධ්‍යවේදී සුනන්ද දේශපි‍්‍රයට එරෙහිවමාධ්‍ය විසින් එල්ල කරනු ලැබ ඇති චෝදනා සම්බන්ධයෙන් …
Continue Reading
කොළඹ සංවර්ධනයට සියලු සැලසුම් සාදා අවසන් – රනිල් වික්‍රමසිංහ
කොළඹ සංවර්ධනයට වර්තමානය හා අනාගතය ගැන සිතා සැලසුම් සකස් කර අවසන් බව රනිල් වික්‍රමසිංහ පවසයි. ව්‍යාපාරිකයින් පිරිසක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය. “එක්සත් ජාතික පක්ෂය වර්තමානයයි අනාගතයයි ගැන හිතලා කොළඹ නගරයට සැලසුම් හා විසඳුම් ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලන්නේ මූලික ප්‍රශ්න වර්තමානයේ ප්‍රශ්න කොහොමද මේ නගරයේ ආර්ථිකය ආරක්ෂා කරන්නේ මේ රටේ වාණිජ ආර්ථිකයක් ආපු දවසේ ඉඳන් ආර්ථිකයේ හදචත කොළඹ …
Continue Reading