සංවාදය තුළින් ගැටලු නිරාකරණය කර ගන්න – ඉන්දීය මුදල් ඇමති

දෙමළ ජාතික සන්ධානය සමඟ සංවාදය යලි අරඹා දේශපාලන ගැටළු විසඳා ගන්නා මෙන් ඉන්දීය මුදල් ඇමති ප‍්‍රනාබ් මුකර්ජි ලක් රජයෙන් ඉල්ලා සිටී. පසුගියදා නිව්යෝර්ක්හිදී ශී‍්‍ර ලංකා ඇමති ආචාර්ය සරත් අමුණුගම සමඟ පැවති හමුවකදී ඉන්දීය ඇමතිවරයා ඒ ඉල්ලීම ඉදිරිපත් කළ බව පීටීඅයි පුවත් සේවය පවසයි. ශී‍්‍ර ලංකාවට ලබාදෙන ඉන්දීය ආධාර සම්බන්ධයෙන් ද ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන තිබේ. උතුරු පළාතේ අවතැන්වූවන් වෙනුවෙන් …

Continue Reading

ශවේන්ද්‍ර සිල්වාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය

එක්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ශ්‍රි ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ක්‍රියා කිරීමේ අවස්ථාව සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය මේ බව සදහන් කරනුයේ නිව්යෝර්ක් අධිකරණයක් මගින් නිකුත් කරන ලද සිතාසියක් ශවේන්ද්‍ර සිල්වාට භාරදීමේ උත්සාහයක් පිළිබදව අවධානය යොමු කරමිනි. විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ශවේන්ද්‍ර සිල්වා නිව්යෝර්ක්හි රැදී සිටින්නේ එක්සත් ජාතින්ගේ …

Continue Reading

අන්තර්ජාලය ඔස්සේ වීසා ලබාගැනීමේ අවස්ථාව උදාවේ

සංචාරකයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ වීසා ලබාගැනීමේ මෙම නව වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර සැප්තැම්බර් 30 වන දින එළි දැක්වීමට යන මෙම අන්තර් ජාල පද්ධතිය භාවිතා කරමින් රටවල් 78 ක සංචාරකයින් සඳහා ඉලෙක්ට්‍රොනිකව වීසා අනුමත කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි. කෙසේවෙතත්, තවදුරටත් සිංගප්පූරුව හා මාලදිවන යන රටවල වැසියන් සඳහා දැනට පවතින ආකාරයටම රටට පිවිසෙන අවස්ථාවේදී …

Continue Reading

උ./නැ.නව ඉඩම් පටිපාටිය ගැන දැනුවත්භාවය අතවශ්‍යයයි

උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් ලේඛණගත කිරීම හා හිමිකම් ගැටළු විසඳාලීම වෙනුවෙන් හඳුන්වාදී ඇති නව පටිපාටිය සම්බන්ධයෙන් විදෙස්ගතව සිටින ලාංකික සරණාගතයින් දැනුවත් වීම අත්‍යාවශ්‍ය බව සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාගේ මෙරට නියෝජිත මයිකල් ස්වැක් කියා සිටී. එසේ දැනුවත් වීමක් මඟින් ඔවුන්ට අයත් ඉඩම් සම්බන්ධයෙන් ඉදිරියේදී ගැටළු පැන නැඟීමට ඉඩක් ඇති නොවන බව ඔහු පෙන්වා දෙයි. මේ වසරේ ජූලි මාසයේ සිට …

Continue Reading

ශී‍්‍ර ලංකාවේ ජාතික සංහිඳියාවට බාධා කරන්න එපා – තමරා කුනනායගම්

එජා මානව හිමිකම් කොමිසමේ 26 වැනි සැසියේදී පිළිතුරු කථාවක් පවත්වමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත තමරා කුනනායගම් මහත්මිය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ ශී‍්‍ර ලංකාවේ සිදුවෙමින් පවතින ජාතික සංහිඳියාව ස්ථාපිත කරලීමේ කි‍්‍රයාවලියට බාධා නොකළ යුතු බවයි. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමෙහි කටයුතු සම්පූර්ණ කොට එහි අවසන් වාර්තාව නිකුත් කිරීමට පෙර සමහර රටවල් එම කි‍්‍රයාවලිය විවේචනය කිරීම …

Continue Reading

ලාංකීය දමිළ ජනතාවට විසඳුමක් අවශ්‍යයි – එන්. රාම්

ඉන්දියාව හා ශී‍්‍ර ලංකාවේ අනාගතය යන මැයෙන් ශී‍්‍ර ලංකා-ඉන්දියා සංගමය සංවිධානය කළ සාකච්ඡාවකදී ඉන්දියාවේ ‘දි හින්දු’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ එන් රාම් මහතා පවසා සිටින්නේ ශී‍්‍ර ලංකාවේ පවතින ජනවාර්ගික ගැටළුවට වන විසඳුම දේශීයව හෝ විදේශීයව හෝ සොයාගන්නේද යන්න ගැටළුවක් නොවන බවත්, එය ඒකීය රටක් තුළ රටේ භෞමික අඛණ්ඩතාව රකින අතරතුර දෙමළ භාෂාව කථාකරන ජනතාවගේ සාධාරණ අභිලාෂයන් මුදුන්පත් කරන එකක් වියයුතු බවත්ය. …

Continue Reading

සිංහරාජය ආශ්‍රිත මාර්ගයේ ඉදිකිරීම නැවතී නැහැ – බන්දු රංග කාරියවසම්

ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ ස්වභාවික සම්පත් සංරක්ෂණ හා කළමනාකරණ වැඩ සටහන් කළමනාකරු බන්දු රංග කාරියවසම් මහතා චෝදනා කර සිටින්නේ පරිසර ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත මාර්ගය ඉදිකිරීමේ කටයුතු අත්හිටුවන ලෙස නියෝග කර ඇතත් එය තවමත් අත්හිටුවන නැත යන්නයි. සිංහරාජ වනාන්තරය අනතුරට ලක්වූ ස්වභාවික ලෝක උරුමයක් ලෙස පත්කළ යුතු බව යුනෙස්කෝ ලෝක උරුම ලේකම් කාර්යාලයට යෝජනා කරන බවත් …

Continue Reading

එල්ටීටීඊ සාමාජිකයින් 2,000 කට පමණ නඩු පවරනවා – ජී. එල්. පීරිස්

විදේශ ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් නිව්යෝර්ක් හිදී ඒ.පී. පුවත් සේවයට පවසා ඇත්තේ සමූහ ඝාතනවලට සම්බන්ධ බවට කියැවෙන එල්ටීටීඊ සාමාජිකයින් 2,000කට අඩු සංඛ්‍යාවකට එරෙහිව නඩු පවරන බවයි. යුද්ධය අවසන් වීමෙන් පසුව යටත් වූ හෝ අත්අඩංගුවට ගනු ලැබූ එල්ටීටීඊ සාමාජිකයින් 11,500ක් පමණ දෙනා අතරට ඔවුන් අයත් වන බව ඇමතිවරයා පවසා ඇත. එම අධිකරණමය කි‍්‍රයාවලිය ලබන වසරේදී ආරම්භ වනු ඇතැයි ද වාර්තා වේ.

Continue Reading

ශවේන්ද්‍ර සිල්වාට නිව්යෝර්ක් අධිකරණයකින් නොතීසි

නිව්යෝර්ක්හි අධිකරණයක් ඉදිරියේ දෙමළ ජාතිකයින් දෙදෙනෙකු විසින් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව යුද අපරාධ චෝදනා නඩුවක් ගොනු කිරීමෙන් පසුව, ඔහුට එරෙහිව නොතීසි නිකුත් කර ඇතැයි නිව්යෝර්ක් ආරංචි මාර්ග පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා වන ඔහුගේ නිල නිවසට නොතීසි යවා ඇත්තේ සැප්තැම්බර් 23 වැනිදා බව වාර්තා වේ. රාජ්‍යතාන්ත‍්‍රිකයෙකු වන ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කළ නොහැකි බවට ශී‍්‍ර …

Continue Reading

ජනපති බැන්කි මූන් හමුවේ

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන් ගේ මූලස්ථානයේදී පසුගිය දා (24 සැප්.) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා හමුවූ අවස්ථාවේදී ජනාධිපති රාජපක්ෂ මහතා කියා සිටියේ උතුරේ යළි පදිංචි කිරීම් බොහෝ දුරට අවසන් කර ඇති බවත් මේ වසර අවසන් වීමට පෙර ඉතිරි අයද යළි පදිංචි කොට අවසන් කරන බවත්ය. එමෙන්ම දරුස්මාන් උපදේශක කමිටුව පත් කළේ තමන්ට …

Continue Reading