බෝම්බ කටකථා පැතිරවීම දේශපාලන අරමුණක් දැයි සොයා බලන්න
-
RSL
-
October 17, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ජාතික ආරක්ෂාවට බාධා පමුණුවන ආකාරයේ කට කතා පැතිරවීම ඔස්සේ ඇතැම් පාර්ශව ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ වාසි ලබාගැනීමට උත්සහ දරමින් සිටින්නේ දැයි සැක මතුවන බව කැෆේ සංවිධානය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා ද මාධ්‍ය වෙත පවසා තිබුනේ ජාතික ආරක්ෂාවවට බාධා කරන කටකතා 5000කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති බවයි. මෙවැනි කටකථා තුළින් ඊයේ මට්ටක්කුලිය, වත්තල , හැටන් ආදී …
Continue Reading
උදාවන වසන්තයට පෙර පොඩි අපල කාලයක්! ඇවන්ගාඩ් සභාපති රිමාන්ඩ්
ගාලු වරාය ආසන්නයේ එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනි අවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නොවැම්බර් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිට මෙරටට අද පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් කටුනායක ගුවන්තොටුපලේදී ඔහුව අත්අඩංගුවට ගැනුණි. ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අයත් එම්.වී ඇවන්ට්ගාඩ් …
Continue Reading
තැපල් ජන්ද අයදුම්පත් 78,000 ක් ප්‍රතික්ෂේප වෙයි
-
RSL
-
October 16, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 78,403ක් ප්‍රතික්ෂේප වී තිඛෙනවා. මැතිවරණ කොමිසම පැවසුවේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 7,17,918ක් ඉල්ලුම්පත් භාර දුන් බවයි. ඒ අතුරින් අයදුම්පත් 6,39,515ක තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිළිගත් බව මැතිවරණ කොමිසම සඳහන් කළා.. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව රාජ්‍ය ආයතනවල හා හමුදාවන්හි …
Continue Reading
චන්ද්‍රිකාට තියෙන්නේ පෞද්ගලික කෝන්තරයක්; දයාසිරිට චන්ද්‍රිකා එවූ වට්ස් ඇප් පණිවුඩය මාධ්‍ය හමුවේ තබයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඔක්තෝබර් 19 වැනිදා සිය ගිවිසුම අත්සන් තබන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ වහාම තම ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බවද ඒ මහතා ඊයේ(15) පැවති පක්ෂ මාධ්‍ය හමුවේදී සඳහන් කළ අතර සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාත් එහිදී අදහස් පළ කළේය. මෙහිදී අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා …
Continue Reading
කොටකදෙනියේ ඝාතකයින්ටත් නමට මරණ දඬුවම
-
RSL
-
October 15, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
2012 වසරේ කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් පිහියෙන් ඇන අමානුෂික ලෙස මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(15) මරණීය දණ්ඩනය නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර සිටියේ විත්තිකරුට එරෙහිව මෙම නඩුවේ දී කිසිදු ඇසින් දුටු සාක්ෂි කිසිවක් ඉදිරිපත් නොවූ බවයි. එහෙත් …
Continue Reading
ඡන්දදායකයින් වශයෙන් පවුල් වාදය ආරක්ෂා කරනවාද, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවාද යන්න ඔබ තීරණය කළයුතුයි
“නොවැම්බර් 16 දා මේ රටට තීරණාත්මක අවස්ථාවක් උදාවෙනවා. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය මැතිතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. ඡන්දදායකයින් වශයෙන් ඔබට ගන්න තිබෙන්නේ ඉතාමත් සරල තීන්දුවක්. ඒ තමයි පවුල්වාදය ආරක්ෂා කරනවාද, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවාද යන්න කියලා තීරණය කිරීමයි. ගෝඨාභය මැතිතුමා මේ රට වෙනුවෙන් කරපු විශාල වැඩකොටසක් තිබෙනවා. මම ඒවා නැහැ …
Continue Reading
ජලනිට එරෙහිව අභ්‍යන්තර කුමන්ත්‍රණයක්..! එජාපයට රිංගූ පොල් කුරුමිනියන්ගේ මෙහෙයුම..!
ජනපති සිරිසේන යනු එක් රැයකින් වීරයෙකු වූ චරිතයකි . 2014 නොවැ 14 දින පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඔහු වීරයෙකු විය. ජනවාරි 8 දූෂිත රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමත් සමග මුලු ලෝකයටම ඔහු වීරයෙකු විය. සැබැවින්ම සිරිසේන යනු අත්පොලසන් වර්ෂාවක් මැද වේදිකාවෙන් බැස යා හැකිව තිබු නායකයෙකි. සැම කල්හි ලොව ගෞරවාදරය දිනා ගත හැකිව තිබූ නායකයෙකි. නමුත් …
Continue Reading
ශ්‍රී ලංකාවට ඝණ අපද්‍රව්‍ය විදුලි බලාගාරයක් හඳුන්වාදීමට ඉතාලි රජයේ සහාය..
මේ වනවිට ශ්‍රී ලංකාවට ගැටළුවක්ව පවතින ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමට තම රටේ තාක්ෂණික සහාය මෙන්ම ආයෝජන අවස්ථා සලසා දීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකවේ ඉතාලි තානාපතිනී Rita G. Mannella මහත්මිය පවසයි. පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී විෂයබාර අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී නිල සාකච්ඡාවකට සහභාගි වෙමින් තානාපතිවරිය මේ බව පැවසීය. ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින විදුලියනය …
Continue Reading
සියල්ලන් ඉදිරියේ සජිත්ව ගොනාට ඇන්දවවූ චම්පිකගේ ප්‍රෝඩාව ගැන තොරතුරු තාක්ෂණ සංවිධාන කරුණු හෙළි කරයි
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය භාර අමාත්‍යවරයා වන පාඨලී චම්පික රණවක විසින් සිදුකරගෙන යනු ලබන “මෙගා මයින්ඩ්” නැමැති සංදර්ශන මාලාවේ වැඩසටහනකදී, පා.ච.රණවක අමාත්‍යවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාව දෘෂ්ටි ප්‍රයෝග මඟින් විද්වත් වෘත්තිකයින් ඉදිරියේ දැඩි අපහසුතාවයටත්, ලැජ්ජාවටත් පත්කිරීම කරමින් රටේ පොදු මහජනතාව ගොනාට ඇන්දවීමට ගත් නිර්ලැජ්ජිත උත්සහය මෙරට තොරතුරු තාක්ෂණ සංවිධාන …
Continue Reading
මැතිවරණ පැමිණිලි 375ක්
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 375ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පසුගිය 08 වනදා සිට ඊයේ දිනය දක්වා අදාල පැමිණිලි ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 360ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 09ක් හා වෙනත් පැමිණිලි 06ක් ඊට ඇතුළත්. ඊයේ පස්වරු 04.30න් අවසන් වු පැය 24 කාලය තුළ මැතිවරණ පැමිණිලි 106ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී …
Continue Reading