සත්වැනි ලෝක කුසලාන රග්බි තරඟාවලියේ ශූරතාවය නවසීලන්තයට
-
RSL
-
October 24, 2011
-
ක්‍රීඩා
-
0 Comments
සත්වැනි ලෝක කුසලාන රග්බි තරඟාවලියේ ඊයේ (23 ඔක්.) පැවති අවසන් තරගයේදි නවසීලන්තය ප්‍රංශය පරාජය කරමින් දෙවැනි වරටත් රග්බි ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය. ඕක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේ පළමු අර්ධයේදි ලකුණු 5 ට 0 ක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් සිටියේය. තරඟය අවසන් වුණේ ලකුණු 8 ට 7 ක් ලෙස සත්කාර නවසීලන්තයට ජය හිමිකර දෙමිනි. නවසිලන්ත කණ්ඩායම මීට පෙර …
Continue Reading
තුර්කියේ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් දසකට වඩා ජීවිතක්ෂයට
-
RSL
-
October 24, 2011
-
විදේශීය
-
0 Comments
තුර්කියේ, වෑන් නගරයට කිලෝ මීටර් 35 ක් ඊසාන දෙසින් සහ කිලෝ මීටර් 94.5 ක් පොළව අභ්‍යන්තරයේ ප්‍රභල සිදුවූ භූ චලනයක් හේතුවෙන් පුද්ගලයන් දහසකට අධික ප්‍රමාණයක මිය ගොස් ඇතැයි වාර්තා වේ. භූ චලනය වූ විගස විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 7.6ක් ලෙස සටහන් වූ බවයි. මේ අතර භූ කම්පනයෙන් 1000ක් පමණ ජිවිතක්ෂයට පක්ව ඇති බවට අනුමාන කෙරෙන බව …
Continue Reading
ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. ප්ලස් සහනය අනුමත වේ
-
RSL
-
October 24, 2011
-
Uncategorized
-
0 Comments
ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීම සම්බන්ධයෙන් නීතිමය ලියැවිල්ලට අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් පසුගිය දා (21 ඔක්.) සිය අත්සන යොදා අනුමැතිය ලබාදීම සිදුකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ. ජී. ඩී. ඩී. ධීරසිංහ මහතා පවසයි. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අත්සන යෙදීමත් සමඟ මේ සහනයන් ලබන නොවැම්බර් 05 වැනිදා සිට වසර 2013 ජුලි 31 දක්වා ක්‍රියාත්මක වේ. මේ …
Continue Reading
දේශපාලනයේදී සාමුහික වගකීම ඉතා වැදගත් – අමාත්‍ය නිමල් සිරිපාල
-
RSL
-
October 24, 2011
-
Uncategorized
-
0 Comments
ඊයේ (23 ඔක්.) පෙරවරුවේ බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ පරාජය වූයේ පක්ෂ අභ්‍යන්තර ගැටුම් නිසා බවයි. “නගර සභා කණ්ඩායමේ සාමුහික වගකීම සමඟිය ඉතාමත් වැඳගත්. අද එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන දේ දිහා බැලුවොත් අපිට හොද පාඩමක් අපේ දේශපාලන කරන අයට ලබාගන්න පුළුවන්. අද එක්සත් ජාතික පක්ෂය විනාශ වුණේ පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවුණ …
Continue Reading
ජවිපෙ උද්ඝෝෂණ මාලාවක් අද සිට
-
RSL
-
October 24, 2011
-
Uncategorized
-
0 Comments
ලබන අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් (10,000) වැඩි කරන ලෙස රජයට බලකිරීමේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර රට පුරා දියත් කිරීමට දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති රැසක් තීරණය කර ඇත. එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ සහ ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති කිහිපයක් මේ සඳහා නායකත්වය ගෙන තිබේ. ජනතා විමුක්‌ති පෙරමුණ සංවිධානය කළ මෙහි පළමු උද්ඝෝෂණය අද (24 …
Continue Reading
ගඩාෆිගේ මරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි
-
RSL
-
October 24, 2011
-
Uncategorized
-
0 Comments
හිටපු ලිබියානු නායක කර්නල් මුවමර් ගඩාෆිගේ මරණය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇති අතර අදාළ ඝාතනය පිළිබද ශ්‍රී ලංකා රජයේ මතය එහි දැක්වේ. නිවේදනයට අනුව රජයේ මතය වනුයේ මුවමර් ගඩාෆිගේ මරණය ආශ්‍රිත වටපිටාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යය බවයි.
Continue Reading
ත්‍රස්තවාදයට අසු නොවුනා නම් ගාමිණි දිසානායක මේ රටේ ජනාධිපති
-
RSL
-
October 24, 2011
-
Uncategorized
-
0 Comments
හිටපු අමාත්‍ය දිවංගත ගාමීණී දිසානායකගේ 17 වැනි ගුණ සමරු උත්සවය ඊයේ (23 ඔක්.) කොළඹ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අසළදී පැවැත්විණි. ශ්‍රීමා දිසානායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්, මහාසංඝරත්නය හා දේශපාලඥයින්ද එම අවස්ථාවට එක්ව සිටියහ. එහිදී අදහස් දක්වමින් දිවංගත ගාමිණී දිසානායකගේ පුත් මයන්ත දිසානායක මෙසේ පැවසීය. “එදා එතුමා රුඳුරු ත්‍රස්තවාදයට හසුවුණේ නැත්නම් අනිවාර්යෙන්ම මේ රටේ ජනාධිපති වෙනවා. එතුමා මේ …
Continue Reading
අලි පෙරහැරට ගන්නේ කොට ඇද්ද අලි විතරයි
-
RSL
-
October 23, 2011
-
Uncategorized
-
0 Comments
මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට සහය දුන් උතුරු කොළඹ ජනතාවට ස්තූතිය පළ කිරීම වෙනුවෙන් මෝදර කාක දූපතේ පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක රවී කරුණානායක මහතා පැවසුවේ මෙවර අලි පෙරහැරට එක් කරගන්නේ, කොට අදිමින් වෙහෙස වු අලින් බවයි. “ඡන්ද අපිට 64%ක් 65%ක් ලැබුනට මගේ ඉලක්කය වූයේ 85%ක් ලබා ගන්න එකයි. ඔබ සියලු දෙනාම ගිහිල්ල බලන්න අයි 20%ක් 25%ක් …
Continue Reading
උණවටුනේ ගැටුමකදී විදේශිකයින් සිව්දෙනෙකු තුවාල ලබයි
-
RSL
-
October 23, 2011
-
විශේෂාංග
-
0 Comments
උණවටුනේ වෙරළ හෝටලයකදී ගැමියන් හා විදේශිකයන් අතර හටගත් ගැටුමකින් විදේශිකයන් පස් දෙනකු ද ගැමියන් දෙදෙනකු ද තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. අදාළ අවන්හලේ පසුගිය දා (21 ඔක්.) රාත්‍රී පැවති සාදයක් අතරතුර මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදී තුවාල ලැබූ විදේශිකයින් අතරට රුසියානු ජාතිකයින් සිව්දෙනෙකු සහ ප්‍රංශ ජාතිකයෙකු අයත් බව පොලිසිය සඳහන් කරයි. තුවාල ලැබූ …
Continue Reading
ශ්‍රී ලාංකීක පුරවැසියනට නව ආරක්ෂිත විද්‍යුත් හැඳුනුම්පතක්
-
RSL
-
October 23, 2011
-
Uncategorized
-
0 Comments
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් දැනට නිකුත් කරන ජාතික හැඳුනුම්පත වෙනුවට, ආරක්ෂාව සඳහා වැදගත් තොරතුරු ඇතුළත් ආරක්ෂිත විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතියි. මෙම නව හැඳුනුම්පත දැනට භාවිත කෙරෙන ජාතික හැඳුනුම්පතෙහි අන්තර්ගත කර නොමැති නවීන ආරක්ෂිත සංකේත ඇතුළත් කර වර්තමාන අවශ්‍යතාවට ගැළපෙන අයුරින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව සකස් කෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිකුත් කිරීමට අපේක්ෂිත මෙම ඩිජිටල් …
Continue Reading