ගඩාෆිගේ මරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි

Spread the love

හිටපු ලිබියානු නායක කර්නල් මුවමර් ගඩාෆිගේ මරණය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇති අතර අදාළ ඝාතනය පිළිබද ශ්‍රී ලංකා රජයේ මතය එහි දැක්වේ.

නිවේදනයට අනුව රජයේ මතය වනුයේ මුවමර් ගඩාෆිගේ මරණය ආශ්‍රිත වටපිටාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යය බවයි.

RSL

Related Posts