Cartoon: උදයගේ සදය සිනා
- RSL
- February 2, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
රොහාන් වැලිවිටලා අත්අඩංගුවට ගත් චෝදනා ලෙස සඳහන් කෙරුණේ ටිකක් බරපතළ චෝදනා ය. විදේශ මුදල් විශුද්ධිකරණය වැනි නම්වලින් ඒවා හඳුන්වනු ලබයි. කෙසේ වෙතත් රොහාන්ලා ඉස්සරහට දමා පැණිවද ටික කෑවේ කවුරුන්ද යන්න කවුරුත් පාහේ දනිති. එසේ පැණි කෑ ගුරුන් හිටගෙන කරද්දී රොහාන්ලා දුව දුව කරපු පොඩි පහේ වැඩ තිබුණි. මෙන්න හොයනවා නම් FCID එකට වැඩ! රූපවාහිනියේ තිබුණු දුර්ලභ පුස්තකාල දර්ශන ඇතුළත් සී.ඩී …
Continue Reading(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)
Continue Readingමාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහාම අහෝසි කරන ලෙස හෝ රජයට පවරාගන්නා ලෙස බල කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් විසින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇතැයි රීඩ් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති වාර්තාකරු සඳහන් කරයි. ඒ පේරාදෙණියේ ප්‍රකට ගලහ මංසන්ධිය කේන්ද්‍රකර ගෙන යි. කොළඹ-නුවර මහාමාර්ගය අවහිර කරමින් උදේ වරුවේ උද්ඝෝෂණයක ද නිරත ව ඇති වෛද්‍ය සිසුන් සිය සත්‍යග්‍රහය ඉල්ලීම් දිනාගන්නා තුරු නොනවත්වන බවට සඳහන් …
Continue Readingපසුගිය රජය සමයේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය සම්බන්ධීකාරවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට අඩු තක්සේරුවක් යටතේ නිවසක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(01) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ. එසේම මෑත ඉතිහාසයේ සිදු වී ඇති අතිදැවැන්තම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ …
Continue Readingගමනක් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පමණක් බවත් වෙන ම පක්ෂ හදා ශ්‍රී.ල.නි.ප. ය දුර්වල කළ යුතු නැති බවත් ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ පවසා ඇත. සන්ධානය සමඟ සිටි බහුතරයක් පක්ෂ වෙන ම විපක්ෂයක් සෑදීමට එකඟ යැ යි මහින්ද කල්ලිය කියා සිටියත් තිස්ස විතාරණගේ ප්‍රකාශයෙන් හෙළිවන්නේ එය පිටුපස සිටින්නේ විමල් වීරවංශ සහ ගම්මන්පිළ ප්‍රමුඛ පිරිසක් පමණක් …
Continue Readingරාජපක්ෂලා බලයේ සිටි සමයේ මාධ්‍ය මර්ධනය කරන ලද බව ප්‍රකට කරුණකි. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම්, රටෙන් පළවාහැරීම් නිමක් නැතිව සිදුවුණු එසමය මාධ්‍යයන්ට භීමසමයකි. කිසිදු නීත්‍යානුකූලබවකින් තොරව හිතුමතේ වෙබ් අඩවි තහනම් කිරීම එකල තවත් සුලබ සිදුවීමකි. අපට මතක හැටියට ගෝඨාභයගේ ඍජු මැදිහත්වීම මත ඒ වෙබ් අඩවි තහනම් කිරීම සිදුවිය. වරක් වෙබ් අඩවි 05ක් එකවර තහනම් කර දැමිණි. ඒ අතර කලම්බු ටෙලිග්‍රාෆ් …
Continue Readingදැන් දැන් සමාජ මාධ්‍ය ඇතුළුව බොහෝ මාධ්‍යවල ඇත්තේ හොටු සහ කඳුළු පිළිබඳ මහා සංදර්ශන ය. ලංකා ඉතිහාසයේ ඇහැලේපොළ නිළමේට මද්දුම බණ්ඩාර අහිමිවීමෙන් පසු පියෙකුට (තාවකාලිකව වත්) දරුවෙක් අහිමි වූ පළමු අවස්ථාව මෙය දැ යි සිතෙන තරමට මේ හොටු, කඳුළු පිළිබඳ දර්ශන බලවත් ය. මේ පිය-පුතුන් විසින් කෙතරම් දරුවන්ට පියවරුන් සහ කෙතරම් පියවරුන්ට දරුවන් අහිමි කරන ලද දැයි කවුරු කවුරුත් දන්නා …
Continue Readingපසුගිය දා හෝමාගම අධිකරණයේ දී ගලගොඩඅත්තේ ඥානසාර හිමි කලහකාරී ලෙස හැසිරීමත් අධිකරණයට අපහාස කිරීමත් ආදී කරුණු කිහිපයක් නිසා ඒවාට නඩු පැවරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. අධිකරණයට අපහාසවන ලෙස හැසිරීමෙන් පසුව, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට ඥානසාර හිමි විසින් බැණ වැදී ඇත. උසාවියට අපහාස කිරීමේ චෝදනාව නැතත්, පවතින් නඩු කටයුත්තකදී 2004 අංක 04 දරන සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පණත …
Continue Readingපසුගිය දා අභාවයට පත් ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධනගෙන් හිස් වූ එ.ජා.ප. ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය කා හට හිමි වේ ද යන්න පසුගිය දිනවල බොහෝ කතා බහට ලක් වූ කරුණකි. උපුල් ශාන්ත, රෝසි සේනානායක වැනි පරාජිතයන් ද මේ කෙරෙහි ඇස ගසා සිටි අතර ජාතික ලැයිස්තුවේ පිරිසක් ද මේ අතර වෙති. එමෙන් ම ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපතිවරයාට මෙම මන්ත්‍රිධුරය හිමිවනු ඇතැයි ද …
Continue Reading