උඩුවේ හිමි ඇඬුවේ ඇයි? – එහිමි අලි ජාවාරමට ද සම්බන්ධ සේක!

උඩුවේ ධම්මාලෝක හිමි මේ වන විට සිටින්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ය. ඒ නීතිවිරෝධීව වන අලි පැටියෙකු ලඟ තබා ගැනීම හේතුවෙනි. ඉතාම හාස්‍යජනක ලෙස එය එසේ නොවෙතැ යි කියන්නට දත කෑව ද උන්නාන්සේ හත් පොළේ ගා ගැනීමට වඩා දෙයක් කරගත්තේ නැත. එහෙත් බරපතළම කරුණ නම් එය නොවේ. අලි පැටියෙක් තබාගන්නවාට අමතරව අලි රොෂාන්ලා සමඟ අලිපැටවුන් ජාවාරම් කරන්නට ද …

Continue Reading

පවිත්‍රා පත්තිනි දේවාලයට යයි!

කාන්තා දිනය සමරන්නට හිටපු ආර්යාව ශිරන්ති සමඟ හිටපු ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි ද එක් වූ බවත්, බන්දුල ගුණවර්ධන වැනි අයත් ගොස් තිබූ බවත් දකින්නට ලැබුණි. පවිත්‍රාදේවිය සහ පත්තින දේවිය අතර අවියෝජනීය සම්බන්ධයක් ඇත. දෙදෙනාගේ නම් පවා සමානය. දෙදෙනා ම සටන්කාමී ය. පවිත්‍රාදේවිය යනු, සූරියකන්දේ දේවතාවිය ය. ඒත් සූරියකන්දේ ඝාතනයට ලක් වූවන් වෙනුවෙන් නම් ශත පහක දෙයක් කරන්නට සමත් වූයේ නැත. නමුත් …

Continue Reading

විමල් සහ ගෝඨාභය ජපන් යාමේ රහස කුමක් ද?

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ හිටපු ආරක්ෂක ලේකම් විමල් වීරවංශ ලබන සතියේ ජපානයට යෑමට කටයුතු සූදානම් කෙරෙන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. මෙම ගමනෙහි මූලික අරමුණ වන්නේ, නව පක්ෂයේ නායකත්වයට පත් කිරීමට නියමිත ගෝඨාභය රාජපක්ෂව ජපානයේ විමල් පාක්ෂිකයන්ට මුණගැස්වීම යි. විමල් වීරවංශ විසින් ජවිපෙන් ඉවත් වෙද්දී ජපානයේ ජ.වි.පෙ. ආධාරකරුවන් කිහිපදෙනෙක් මුළා කොට ගත් බව බොහෝ අය දන්නා කරුණකි. …

Continue Reading

බදු ඉහළට!

යහපාලන ආණ්ඩුවේ පළමු අය-වැය වූ 2016 අය-වැයෙන් ඉදිරිපත් කර තිබූ බදු යෝජනා සංශෝධනය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නේ ය. රටේ ආර්ථික උන්නතිය වෙනුවෙන් කිසිදු සාධනීය යෝජනාවක් හඳුන්වා දී නොතිබුණු 2016 අය-වැය අර්බුදයට ලක් වනු ඇති බව මැදහත් විචාරකයන් එදා ප්‍රකාශ කළේ, ආදයම් උපයන කිසිදු මඟක් එහි නැති බවත් ජනතාව මත …

Continue Reading

මහින්දගේ මානසික තත්වය අයහපත් අතට!

හිටපු ජනාධිපතිවරයාගේ මානසික තත්වය අයහපත් අතට හැරී ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. අතිශය කේන්ද්‍රීය වූ මහත් විධායක බලයක් භුක්ති විඳි මහින්ද රාජපක්ෂ ඒවා සියල්ල අහිමිවීමෙන් මහත් ආතතියකට ලක් වූයේ බලය නැති වූ විගස ම ය. කෙසේ වෙතත්, මේ වන විට යෝෂිත රාජපක්ෂ සිදු කරනු ලැබූ මූල්‍ය අපරාධ ඔප්පු වෙනු ඇති බව සහ තාජුඩීන්ගේ ඝාතනයට නාමල් රාජපක්ෂ නුදුරේ …

Continue Reading

දේශපාලුවන්ගේ ලියුං කෑලි සහ ශාස්ත්‍රීය නිදහස

ශාස්ත‍්‍රීය නිදහස (academic freedom) ශිෂ්ට ලෝකය පිළිගත් සංකල්පයක් ඇත. මෙම ශාස්ත‍්‍රීය නිදහස ලෙස කිසි ලෙසකවත් උල්ලංඝනය නොකළ යුතු යමක් ලෙස පිළිගනු ලැබේ. මෙහිදී ශාස්ත‍්‍රීය ප‍්‍රජාව (academic communit ) යැයි කොටසක් ද වේ. ශාස්ත‍්‍රීය ප‍්‍රජාව යනු මෙවැනි ශාස්ත‍්‍රලයීය කටයුතුවල නිමග්න වූ කණ්ඩායමයි. ඔවුහු බොහෝ විට පර්යේෂණකාමීහු වෙති. එනයින් ඔවුහු උසස් අධ්‍යාපනයේ ද පර්යේෂණවල ද නිරත වෙති. ශාස්ත‍්‍රීය ප‍්‍රජාවේ සාමාජිකයන්ගෙන් සමන්විත වූ …

Continue Reading

ලිංගික අල්ලස් ගන්නා විශ්වවිද්‍යාල ආචාරියෝ!

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අංශයේ අංශාධිපති ප්‍රදීප් නිශාන්ත නමැත්තාට එරෙහිව, නොනිසි ලිංගික බලපෑම් කිරීමේ චෝදනාවක් එල්ල වී ඇති බව දැනගන්නට ඇත. මේ හේතුවෙන් මොහුගේ අංශාධිපති ධුරය තාවකාලිකව තහනම් කර ඇත. ලංකාවේ සියලු ක්ෂේත්‍රයන්ට නොදෙවෙනි ලෙස විශ්ව විද්‍යාල පද්ධතිය අතිශය ජරාජීර්ණ වී තිබේ. මේ කලාතුරකින් එළියට ආ සිදුවීමක් වුවත් විශ්වවිද්‍යාලයන් තුළ නම් මේවා හැමෝම දන්නා ප්‍රසිද්ධ රහස් ය. “ආධුනික …

Continue Reading

නාමල්ගේ හිතවතියට අත පිරෙන්න ගෙවලා!

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රැකියාවක නියුතු ව සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හිතවතියක් පසුගිය පාලන කාලයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර රුපියල් ලක්ෂ 15ක දීමනාවක් ලබා දී ඇති බව වාර්තා වෙයි. මෙසේ දීමනාවක් ගෙවන ලෙස එවක ජනපති ලේකම් ලලිත් වීරතුංග විසින් මේ දීමනාව අනුමත කරමින් යවන ලද ලිපියක් සොයා ගෙන අැති අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ වුවමනාව මත මේ දීමනාව වසර …

Continue Reading

පාතාලය නීත්‍යානුකූලව මර්ධනය කරන්න – ජනපති

”අපරාධකරුවන්ට සමාජයේ යහපැවැත්ම සඳහා අවහිර කරන්න අපි රජයක් වශයෙන් ඉඩ තබන්නේ නැහැ කියන ඒක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනි” යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේ දී පැවති උත්සව සභාවක් අමතමිනු යි. පාතාලය නීත්‍යානුකූල ව මර්ධනය කරනවා යන්න කී විට නීත්‍යානුකූල නොවන මර්ධනත් තිබෙනවා ද යන්න ප්‍රශ්නයක් ලෙස එයි. ඔව් එහෙම ඒවා ඇත. පසුගිය රජය සමයේ පාතාලය මර්ධනය කරනු ලැබුවේ පාතාල …

Continue Reading

හර්ෂගේ හදිසිය!

හර්ෂ ද සිල්වා යනු ආර්ථික විශේෂඥයෙක් යැ යි හඳුන්වනවා අසන්නට ලැබේ. හර්ෂලා විපක්ෂයේ ඉන්නා කාලයේ හිටියේ පුදුමාකාර ආර්ථික ඇම්මකිනි. ඇමති පට්ටමක් හම්බු වී ආණ්ඩු පක්ෂයට වූ දා සිට නැතිව තිබුණු හර්ෂගේ සද්දය ඇසුණේ ඊයේ ය. ලෝක බැංකු ප්ලග් ගැන විමල් වීරවංශලාට කෝචොක් කරපු හර්ෂලාට ආර්ථිකයට මේං කියා කිසි ම දෙයක් කොරන්නට නොහැකි වූ අතර ඉතිහාසයේ අඩුම මිලට ලෝක වෙළඳපලේ තෙල් …

Continue Reading