එජාප නායකත්වය කරුට දෙන්න එකඟතාවයකට..!
-
RSL
-
December 13, 2019
-
උණුසුම් පුවත්, දේශපාලන
-
UNP
-
0 Comments
ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂය මෙහෙයවීමට නම් නායකත්ව මණ්ඩලයක භූමිකාවක් නොව නායකත්වය හෝ නායකත්ව බලතල අවශ්‍ය බව, කතානායක කරු ජයසූරිය, එජාප ජ්‍යෙෂ්ඨ නායකයන්ට දන්වා ඇතැයි වාර්තාවේ. ඉදිරි මහ මැතිවරණයේදී එජාප කඳවුර මෙහෙයවීම සඳහා රනිල්, සජිත් සහ කරු ද ඇතුළත් නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කිරීමට මීට පෙර යෝජනාවක් ඉදිරිපත්ව තිබූ අතර එය සජිත් පාර්ශ්වය විසින් ප‍්‍රතික්ෂේප කර තිබිණි. මේ අනුව කරු ජයසූරිය මහතාට …
Continue Reading
දෙවන ඉනිමේ රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට දෙයියන්ගේ හාල් කවන හැටි
පසුගිය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු සමයේ සහල් මිල මනාව පාලනය කරමින් රුපියල් 55 ත් රුපියල් 95 ත් අතර මිල ගණන් යටතේ සහල් මිල පවත්වාගෙන ගියද වත්මන් ආණ්ඩුවේ දුර්වල කළමනාකරණය හමුවේ මේ වන විට වෙළඳ පොළ සහල් මිල රුපියල් 120 ඉක්මවා ගොස් ඇත. විපක්ෂයේ සිටිමින් දිනපතා මාධ්‍ය හමු කැඳවමින් කයිවාරු ගැසූ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් මේ වන මුඛයන් දෙකම වසාගෙන …
Continue Reading
අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් පිළබඳ ගැසට් එක නිකුත් වෙද්දී, කැබිනට් – රාජ්‍ය ඇමති ගැටුම් ඇරඹෙයි
ජනාධිපතිවරයා විසින් අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන් ගැසට් කිරීමත් සමඟම වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර ගැටුම් ඇරඹී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. කැබිනට් අමාත්‍යවරුන් තමන්ට පහසුකම් හා බලතල ලබා නොදෙන බවට රාජ්‍ය ඇමැතිවරුන් කීප දෙනෙක්ම මේ වන විට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පැමිණිලි කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් යනු නාමික පත්වීම් පමණක් බව පසුගිය …
Continue Reading
මහත්මා ලීලාවෙන් මෙරට රාජ්‍ය නිලධාරීන් ‘ලිංගික අල්ලස් ඉල්ලන තරම’ සමීක්ෂණ වාර්තාවකින් හෙළිවෙයි!
මෙරට රාජ්‍ය නිලධාරීන්් රාජ්‍ය සේවයක් සැපයීම වෙනුවෙන් ලිංගික අල්ලස් හෝ ඊට සමාන ක‍්‍රියාවක් ඉල්ලා සිටින බව මෙරට ජනගහණයෙන් සියයට 46ක් විශ්වාස කරන බව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර දූෂණ බැරෝමිටර් සමීක්ෂණ වාර්තාව එළිදක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි. එම නිවේදනයේ මෙසේද සදහන් වෙයි. මෙම සමීක්ෂණය, දුෂණය සම්බන්ධයෙන් ඇති දැක්ම හා අත්දැකීම් පිළිබඳ මහජන මතය විමසන ලෝකයේ …
Continue Reading
පොහොට්ටු මන්ත‍්‍රී අහසට වෙඩි තබමින් යකඩ පොල්ලෙන් ගසා රණ විරුවෙකුගේ කකුල කඩයි.. රණවිරුවාට අසාධ්‍යයි
පොහොට්ටු මන්ත‍්‍රී අහසට වෙඩි තබමින් යකඩ පොල්ලෙන් ගසා රණ විරුවෙකුගේ කකුල කඩයි.. රණවිරුවාට අසාධ්‍යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්ව කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී සුමිත් රාජපක්ෂ මහතා විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ බව කියන හිටපු යුද හමුදා සෙබලෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ. අලව්ව ප්‍රදේශයේ පදිංචි චමින්ද පත්මකුමාර නම් හිටපු හමුදා සෙබලෙක් මෙසේ …
Continue Reading
පක්ෂය භාරදීමට තරම් සජිත් තවම පරිණත නැති බව රනිල් දැඩිව අවධාරණය කරයි
සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය භාර දීමට නම් ජාතක තලයේ නායකයකු වශයෙන් ඔහුගේ හැකියාව පෙන්විය යුතු බවත් එතෙක් මෙතෙක් තමන් ආරක්ෂාකරගෙන ආ පක්ෂය තමන් සන්තකයේම තබා ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි වාර්තා වේ. හෙතෙම මේ බව අවධාරණය කර ඇත්තේ පසුගියදා එජාප ජ්‍යේෂ්ඨයින් පිරිසක් හමු වූ අවස්තාවේදීයි. ජේ. ආර්. ජයවර්ධන. ආර්. ප්‍රේමදාස යන නායකයින්ගෙන් පසු වසර 25ක් තිස්සේ තමන් එක්සත් …
Continue Reading
ඇමරිකාවෙන් එන හැමදේටම විරුද්ධ වෙන කුහකකමක්වත් මෝඩකමක්වත් අපේ නැහැ; MCC ගිවිසුමේ 70% කට අපි එකඟයි – ගම්මන්පිළ රෙදි ඇඳගෙන කියයි
‘MCC ගිවිසුමේ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ඒ ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කියලා. මේ ගිවිසුමෙන් සියයට 70කට වඩා මුදල් වෙන් වෙන්නෙ ප්‍රවාහන ව්‍යාපෘතියටයි. සියයට 30ක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට වෙන් වෙන්නෙ. අපේ ස්ථාවරය තමයි, ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ කිසි විරෝධයක් නැහැ’ මෙසේ ප‍්‍රකාශ කළේ පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතායි. ඊයේ (7) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු …
Continue Reading
ආණ්ඩුව ගෙතූ කතා පරයා පැහැර ගැනීමට ලක් වූ ස්විස් තානාපති නිලධාරිනිය පැය 5ක ප්‍රකාශයක් දෙයි..
-
RSL
-
December 9, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
විවිධ කතා ගොතමින් ආටක නාටකයක් බවට ආණ්ඩුව විසින් විසින් හුවා දැක්වීමට උත්සහ කළ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය ඊයේ(08) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමත් සමඟ එදා සිට මෙදා දක්වා ආණ්ඩුව ගොතූ කතාවල වලංගුතාවය බිදි හෙළිණ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ(08) පස්වරුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත. එම නිලධාරීනිය සමඟ තානාපති …
Continue Reading
එජාපය රංජන්ගෙන් පළිගන්න යන හේතුව හෙළිවෙයි..!
එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා නොදීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණ පවසයි. ඔහු මේ සම්බන්ධයෙන් “ලංකා ඊ ප්‍රෙස්” සමග අදහස් දක්වමින් පවසා ඇත්තේ, තමා බෞද්ධ භික්ෂූ වහන්සේලාට අපහාස කළ බවට එල්ල වන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි. ‘‘මම බෞද්ධ භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක්ට අපහාස කළාලු. මම …
Continue Reading
මෝඩිගෙ නෙළුම් මලයි ගෝඨාගේ නෙළුම් පොහොට්ටුවයි
ගෝඨාභය රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාව බලා පිටත් වූයේ ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා ලෙසය. මෙයට පෙර ඔහු අවසන් වරට ඉන්දියාවට ගියේ 2014 ඔක්තෝබරයේදීය. ඒ හරියටම මීට වසර 5කට පෙරය. ඔහු ඒ වෙලාවේ ඉන්දියාවට ගියේ මහින්දගේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ලෙසය. ඔහුගේ එම සංචාරයේදී එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සහ දිල්ලියේ ‘සවුත් බ්ලොක්’හි විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීහු ගෝඨාභයට රතු නිවේදනයක් බාරදුන්හ. එනම් කොළඹ …
Continue Reading