හදිසියේ පුද්ගලයින් 2717 ක් අත්අඩංගුවට

ඊයේ(01) මධ්‍යම රාත්‍රියේ සිට අද(02) අලුයම දක්වා දිවයින පුරා සිදුකරනු ලැබු විශේෂ පොලිස් මෙහෙයුමක් මඟින් පුද්ගලයින් 2717 අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ පොලිස් මුලස්ථානය මඟින් මෙය සිදු කර තිබේ. මෙම මෙහෙයුම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරි ශ්‍රේණි නිලධාරීන්, පරීක්ෂක ශ්‍රේණි නිලධාරීන් හා සෙසු නිලධාරීන් ඇතුළු නිලධාරීන් 13092 …

Continue Reading

පැය 5 ක ප්‍රශ්න කිරීම් හමුවේ ඇමති රවී ජනාධිපති කොමිසමට පිළිතුරු දුන් හැටි

ප්‍රශ්න ගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද අමාත්‍ය රවී කරුණානායක මහතා පැය 5 කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදී තිබේ. මෙහිදී කොළඹ සුපිරි නිවාස සංකීර්ණයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ද කොමිසම විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබිණි. තමා සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කළ ආකාරය හේතුවෙන් සිය දේශපාලන අනාගතය මේ වන විට අවදානමකට ලක්ව ඇති බව සාක්ෂි ලාබාදීමට පෙර අමාත්‍යවරයා …

Continue Reading

ජනපති නියමයෙන් සහන කටයුතු සොයා බැලීමට හමුදා නිලධාරීන්

දැනට නියඟයෙන් පීඩා විඳින දිස්ත්‍රික්ක වලට අවශ්‍ය සහනාධාර නිසි පරිදි බෙදා හැරීම සිදුවනවාදැ’යි සොයා බැලීම සඳහා ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ නිලධාරීන් ජනාධිපතිවරයා විසින් පත්කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග පරිදි නියඟයෙන් පීඩාවට පත් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මෙලෙස හමුදා නිලධාරියා බැගින් පත්කර ඇති අතර ඔහු එම කටයුතුවල ප්‍රගතිය සහ සිදුවන අක්‍රමිකතා ජනාධිපතිවරයාට දැනුම්දිය යුතුය. රාජ්‍ය යාන්ත්‍රණය තුළ මෙම සහනාධාර නිසි …

Continue Reading

මට හංගන්න දෙයක් නැහැ; සියල්ල සාක්ෂි සහිතව කිව්වා- ඇමති රවී කියයි (Video)

අද(02) බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා සාක්ෂි ලබා දී ඉන් පිටව ගිය බව වාර්තාවේ. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ට කොමිසම හමුවේ සඟවන්න දෙයක් නොමැති බවත්, අපේම රජයක් යටතේ සිදුකරන විමර්ශනයක් සඳහා තමන්ගේ පූර්ණ සහය එදා මෙන් අදත්, හෙටත් ලබාදෙන බවයි. එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමති රවි කරුණානයක …

Continue Reading

මහින්ද තම පපුවට තඩි බා ගනිමින් අපගේ මාතෲ භූමිය විකුණා දැමූ රහස් ගිවිසුම් (විශේෂ)

දස වසරකට ආසන්න කාලයක් පුරා පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීම පාලන සමය තුළ එහි රෙජිමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් තම බලය යොදාගනිමින් මාධ්‍යයෙන් වසන් කොට අප මාතෲ භූමියෙන් සින්නක්කරව විකුණා දමන ලද ඉඩම් සහ සම්පත් ප්‍රමාණය මේ වන හෙළිදරව් වෙමින් පවතී. වේදිකා මත සිට තම පපුවට තඩි බා ගනිමින් පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කියා බෙරිහන් දෙන මහින්ද රාජපක්ෂ ඉතා …

Continue Reading

උසස් පෙළ විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සියලු පන්ති හා දේශන පැවැත්වීම ඇතුළු ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් අද මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන මස 2 වන දින දක්වා එම තහනම බල පැවැත්වෙන බව ය. මේ යටතේ විභාග අපේක්ෂකයින් සඳහා පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් …

Continue Reading

බැඳුම්කර චෝදනා වෙනුවෙන් සාක්ෂි දීමට ඇමැති රවි අද නොවරදවාම කොමිසමට

අද (02 දා) පෙරවරු 10.00 ට භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම රැස්‌වන අතර හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා එහිදී සාක්‍ෂි දීමට නියමිතය. ඇමැති රවි කරුණානායක මහතා හැර වෙනත් සාක්‍ෂිකරුවකු අද කොමිසම හමුවේ සාක්‍ෂියට කැඳවා නැති අතර අද පෙරවරුව වෙන් කර ඇත්තේ ඔහුගේ සාක්‍ෂි විමසීම සඳහායි. මීට පෙර දින දෙකක එනම් ඉකුත් ජුලි 25 සහ 26 කොමිසම …

Continue Reading

හම්බන්තොට ගිවිසුම ලබන සතියේ පාර්ලිමේන්තුවට

හම්බන්තොට වරාය ගිවිසුම ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි‍. පසුගිය සෙනසුරාදා අත්සන් කරන ලද මේ ගිවිසුම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී ඊයේ (01) සාකච්ඡා කළ බවත් මේ ගිවිසුම සඳහා සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බවත් ඇමැතිවරයා පැවැසීය. අත්සන් කරන ලද මේ ගිවිසුම සඳහා අවශ්‍ය ඕනෑම වෙලාවක දී සංශෝධන ඉදිරිපත් …

Continue Reading

සමන් කුමාරගේ කාමරය වෙනුවෙන් මහේන්ද්‍රන් සහකාර අධිපතිටත් තඟ දමලා

සමන් කුමාර නමැත්තා අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ ඉදිරිපස කාර්යාලයට (Front office) අනුයුක්‌ත කරන ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තමාට දුරකථනයෙන් කතා කර තර්ජනය කළ බව මහ බැංකුවේ සහකාර අධිපති ආර්. ඒ. ඒ. ජයලත් මහතා ඊයේ (31 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය. ඔහු (සමන් කුමාර) සී. එෆ්. ඒ. සුදුසුකම් සහිත පුද්ගලයෙකු බව කියමින් ඔහු සේවක අර්ථසාධක අරමුදල් …

Continue Reading

ගෝඨා අපහරණය කළ කෝටි 4ක් ගැන පරීක්ෂණ

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට කොන්සල් ජනරාල්වරයෙක් පත් නොකර කොන්සල් ජනරාල් කාර්යාලයක් සඳහා ගොඩනැගිල්ලක් කුලි පදනම මත ලබා ගනිමින් රුපියල් හාරකෝටි අටලක්ෂ තිස්හතර දහස් දෙසිය අනුනමයක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කර ඇති බවට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (31) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබිය. මෙම නිල නිවස ලබා ගැනිම සඳහා නිවාස කුලිය දුරකතන, විදුලිය අන්තර්ජාල පහසුකම් ,ජලය ගෑස් මෙන්ම අනෙකුත් …

Continue Reading