උදයංග අල්ලන්න ගිය අය ටුවර් ගසා හොරා නැතුව ගෙදර එයි; කාගේ සල්ලිද මේ කන්නේ..?

රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවි ජාවාරම්කරුවකු වූ කුප්‍රකට උදයංග වීරතුංගව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුද ඇතිව විදෙස් ගත වූ කණ්ඩායම් හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ලබා ගත් රතු වරෙන්තුව අත ඇතිව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ සහ මූල්‍ය අපරාධ …

Continue Reading

හොරෙකුට පොලීසිය බාර දීලා.. රැඩිකල් වෙනස ඒකයි.. – විමල්

මැතිවරණ සමයේ අගමැතිට හොරා හොරා යයි කී අය ඊයේ(25) කැබිනට් සංශෝධනයේදී ඔහු උසස් වීමක් දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය. අගමැති හොරෙක් කියා ඔහු ඉවත් කිරීම සදහා මරාන්තික සටහන් ගෙන ගිය අයම අද ඔහුට පොලිසිය බාර දී ඇති බවද කී මන්ත‍්‍රීවරයා හොරෙකුට පොලීසිය බාර …

Continue Reading

අමාත්‍ය මණ්ඩල සංශෝධනය කාඩ් කුට්ටමේ කොළ මාරුවක් – මහින්ද

වත්මන් ආණ්‌ඩුවේ කැබිනට්‌ සංශෝධනය කාඩ් කුට්ටමේ කොළ එහාට මෙහාට මාරු කොට ඇනීමක් බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ආණ්‌ඩුව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ක්‍රියානොකර ඇමැති මණ්‌ඩලයේ කිහිප දෙනෙකු වෙනස්‌ කළත් ආණ්‌ඩුවේ හැටි ජනතාව හොඳින් දන්නවා. ආණ්‌ඩුව කළ යුත්තේ මේ ඇමැති මාරුව මගින් හෝ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමයි. මේ ඇමැති මාරුවෙන් ජනතාවට සේවය කරන …

Continue Reading

ලැජ්ජා – බය නැති එකා රටටත්, ආණ්ඩුවටත්, ජනතාවටත් කරන හදියක්..

ජනමාධ්‍ය එක්ක ආණ්ඩු කරන එස්මන්ඩ් වික්‍ර‍මසිංහ ගේ පුත් අගමැති රනිල් වික්‍ර‍මසිංහට සිය කැබිනට් මණ්ඩල සංශෝධනය හෝ අද ජනමාධ්‍යයට විවෘත කළ නොහැකි විය. ජනමාධ්‍යවේදියෙකුට දෑසින් බලා සටහනක් ලියන්නට අවස්ථාවක් හෝ නැතිව ලංකා ඉතිහාසයේ සිදු වූ පළමු කැබිනට් සංශෝධනය ලෙස අද ඉතිහාසයට එක්වී අවසන් ය. කාමරයක සිට ජනමාධ්‍යට නිවුස් ප්ලාන්ට් කර බෙදා දෙමින් රටක් හෝ පක්ෂයක් කළ නොහැකිය. එම සත්‍යය රනිල් වික්‍ර‍සිංහ …

Continue Reading

කැබිනට් සංශෝධනයත්, ආණ්ඩුවත් දෙකම විහිලුවක් වෙයි; ඇමතිවරු කලකිරෙයි

මැතිවරණයෙන් පසු වත්මන් යහපාලන ආණ්ඩුව දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටින අතර ඊට පිළියමක් ලෙස අගමැතිධුරය ඇතුළු පුර්ණ කැබිනට් සංශෝධනයක් තුළින් රැඩිකල් වෙනසක් සිදුවිය යුතු බවට මත පළ විය. එහි පළමු පියවර ලෙස අගමැතිධුරය ගෞරවාන්විතව වෙනස් කිරීමට ජනාධිපතිවරයා උත්සහ ගත් අතර එය අසාර්ථක විය. ඉන් පසුව කැබිනට් සංශෝධනය සඳහා සුදානම් වූ අතර ඊට රනිල් වික්‍රමසිංහ එකඟ කරවා ගැනීම ‘වල් බල්ලා නෑවීමට …

Continue Reading

මෛත්‍රී-රනිල් සත්‍යවාදී නම්, යහපාලනය යුක්තිගරුක නම්; ෆිල්ඩ් මාෂල්ට නිසි බලය දෙනු!

වත්මන් යහපාලන රජයේ ප්‍රධානීන් දෙදෙනා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ නිතිය හා සාමය සහ අධිකරණය යන අමාත්‍යාංශ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු බවට මේ වන විට ජනමතයක් නිර්මාණය වී තිබේ. 2015 ජනාධිපතිවරණයේ, මහ මැතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් සහ ඉල්ලීමක් බවට පත්වූයේ රාජපක්ෂ රෙජීමයේ අයවලුන් විසින් සිදුකළ සොරකම් සහ අපරාධ සොයා එම අපරාධකරුවන්ට දඩුවම් ලබාදෙන බවට වූ …

Continue Reading

රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් නොකළ, එහෙත් ගෝඨාභය සිදු කරන කූට සෙල්ලම (විශේෂ)

රාජපක්ෂ රෙජීම රජයේ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ලෙසද රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙසද කටයුතු කළ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ තමාට එරෙහිව ඇති නඩුවලින් කට්ටි පැනයාම සඳහා අපුරු මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනීයයි. රාජපක්ෂ රෙජීම පාලනයට මුවා වී ජාත්‍යන්තර අවි ජාවාරම් ඇතුළු විවිධ ජාවාරම් සහ පැහැර ගැනීම්, මිනී මැරීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ සිදුකොට මේ වන විට ඒවාට එරෙහිව අධිකරණයේ විභාගවන නඩුවලින් …

Continue Reading

සයිටම් සිසුන් කොතලාවලින් එගොඩ වෙන්න ජනපතිගේ සහ GMOA සහය පතයි

ව්‍යාපාරික වෛද්‍යවරයෙකු වූ නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතන මාෆියාවට හසු වී තම ජීවිතයේ වටිනා වයසින් වසර 7-8 ක් සහ දෙමාපියන්ගේ මුදල් රුපියල් මිලියන ගණනක් කාබාසිනියා කරමින් අතරමං වූහ. එම සිසුන් සහ දෙමාපියන් මේ වන විට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් හෝ උපාධිය ගෙන පිටව යෑමට උත්සහ කරමින් සිටින අතර ඒ සඳහා ඔවුන් ජනාධිපතිවරයාගේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේද සහය …

Continue Reading

අර්ජුන් සහ පලිසේන හීන්සීරුවේ බන්ධනාගාර රෝහලට රිංග ගනී

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සූක්ෂමව බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රෝහල වෙත මාරු වී ඇතැයි වාර්තාවේ. ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර කර සිටින අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට ඇතුළත කර තිබෙනවා. ඔවුන් දෙදෙනා මෙතෙක් රදවා සිටියේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊ …

Continue Reading

රනිල්ගේ බල තණ්හාවෙන් එජාප අර්බුදය උග්‍ර අතට.. සුනාමියක් අත ලඟ..!

දිගින් දිගටම පාවාදීම් කළ කරූ ජයසූරිය වෙනුවට බිය වැද්දීම් වලට බයේ සිටින සජිත් ප්‍රේමදාසවත් පසෙකට තල්ලු කර එජාපයට පිටින් පැමිණි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම යෝජනා වි ඇති අතර ඒ සදහා කණ්ඩායම් දෙකෙම සාමාජිකයන් එකඟතාව පලකර තිබේ. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය සැදිමත් සුපුරුදු පරිදි රනිල්ගේ හෙන්චයියන් එම අමාත්‍ය ධූර වල රඳවා ගැනීමට වික්‍රමසිංහ විසින් කටයුතු කිරීමත් …

Continue Reading