හිරේ යන්න බයේ කට්ටි පනින ගෝඨා ඇතුළු 7කට නොතීසි

වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90ක මුදලක් අවභාවිත කළා යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළුසත් දෙනකුට ලබන සැප්තැම්බර් 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජනා සිල්වා මහත්මිය නොතීසි නිකුත් කළාය. මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී …

Continue Reading

ප්‍රවීණ නාට්‍යවේදියෙකු වූ තිස්ස ගුණවර්ධනයන් දිවි සැරිය නිමා කරයි

කලක් රෝගාතුරව සිටි ප්‍රවීණ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට වයස අවුරුදු 85 වන වියේ පසු වූ ඔහු 60 දශකයේදී රන්තෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් වේදිකා නාට්‍ය කලාවට අවතීර්ණය විය. සිසිල දිනූ දෑත් ඔහුගේ දෙවැනි වේදිකා නාට්‍ය වූ අතර මෙම නාට්‍ය දෙකම එළිමහන් වේදිකාවල ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි. ඉන් අනතුරුව අධ්‍යක්ෂණය කළ වාඩිය, ප්‍රසිද්ධ වේදිකාවේ වේදිකාගත කළ පළමු …

Continue Reading

ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ හෙළන අලුත් දඩයමකට සැරසෙයි!

මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ගැනිම හරහා ඔවුන්ගේ ජිවිත අනාරක්ෂිත කිරිමටත් ගන්නා උත්සහයන් පරාජය කලයුතු බව රිවිර සම-කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැදවා මුලාශ්‍ර හෙලිකරන ලෙසට බලපෑම් කිරිම සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා. මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ජිවිත අවදානමකට ලක් කිරිමේ ආණ්ඩුවේ වෑයම පරදවමු! “අලූත්ම බිල්ලකට කොටි යළි නැගිටී” යන හිසින් යුතුව …

Continue Reading

කළුග‍ඟෙන් රජරටට ගලන දෙවන පැරකුම් යුගය

මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ සුන්දර නකල්ස් කඳුවැටියෙන් උපත ලැබූ අඹන්ගංගා කොමළියත්, කළු ගංගා කොමලියත් හැඩ වැඩ දමමින් රිසි සේ ගලා යයි. තමාගේ සුන්දර දිය කොමළියන් දෙදෙන හිතුමතේ ගමන් ගන්නා අයුරු දුම්බර මිටියාවත් මාතාව කනස්සල්ලෙන් බලා සිටියේය. ඒ ඇය තම දියණියන් දෙදෙන මෙලොවට දායාද කළ අරමුණ ඉටු නොවනා බව පෙනෙන නිසා විය හැක. උතුරුමැද හා වයඹ ප්‍රදේශයන්හි වෙසෙන ගොවි දරුවෝ …

Continue Reading

උතුරේ කාන්තාවන්ට අගමැතිගෙන් අතහිත

ක්ෂුද්‍ර ණය සමාගම්වල උගුලට හසු වී ණය දැලේ පැටලී සිටින උතුරු සහ උතුරු මැද කාන්තාවන්ගේ පොලී මුදල් රුපියල් ලක්ෂය දක්වා කපා දැමීමේ වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22දා) යාපනයේදී ප්‍රකාශයට පත් කළේය. තිස් වසරක යුද්ධයෙන් හා කන්න කිහිපයක් තිස්සේ පැවැති නියඟයෙන් බැට කෑ උතුරේ කාන්තාවන් තම සැමියන්, දරුවන් හා ඥාතීන් අහිමි වී පීඩාවට පත්ව සිටින පසුබිමක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් …

Continue Reading

‘එල්ලා මරණ’ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි – ජනපති යළි අවධාරණය කරයි

මොන විදියේ විරෝධතා ආවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් තීන්දුව කිසි ලෙසකින්වත් වෙනස්‌ නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී අවධාරණය කළේය.යහපත් සමාජයක්‌ සෑදීම හොඳින් කියලා බැරිනම් සමහර විට ලෝකයේ බොහෝ රටවල් වගේ නරකින් කරන්නට සිද්ධ වෙනවා යෑයි ද ජනාධිපතිවරයා කීවේය. චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්‌කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව පෙරේදා (21 දා) …

Continue Reading

මේක නපුංසක ආණ්ඩුවක්; නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ – නි.ඇමති තෙවරප්පෙරුම කියයි (Video)

වත්මන් ආණ්ඩුව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති නපුංසක ආණ්ඩුවක් බව වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා චෝදනා කරයි. රටේ නීතිය ගැන කිසිදු පැහැදීමක් තමාට නොමැති බවත්, පොලීසියට අද වන විට රට පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී චෝදනා කර සිටියේය. හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කරගෙන යනු ලබන නීති විරෝධී දඩමස් ජාවාරමක් වැටලීමට ඊයේ(16) සහභාගී …

Continue Reading

ග්ලයිෆොසෙට්‌ තහනම ඉවතට!

මෙරට සියලු භෝග වගාවන් සඳහා පනවා තිබූ ග්ලයිෆොසෙට්‌ කෘෂි රසායන තහනම වහාම ඉවත් කරමින් පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර් ජනරාල්වරයා විසින් අතිවිශේෂ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර තිබේ. රජරට ගොවීන් සහ ජනතාව අකාලයේ මරණයට පත්වූ මාරාන්තික වකුගඩු රෝගය ඇතුළුව රට පුරා පැතිර යන බෝ නොවන රෝගවලට ප්‍රධාන හේතුවක්‌ ලෙස කෘෂිකර්මාන්තයේදී උග්‍ර විෂ සහිත කෘෂි රසායන භාවිතය බව පසුගිය කාලයේ හඳුනාගෙන තිබිණි. ග්ලයිෆොසෙට්‌ එවන් …

Continue Reading

වසරකට තුන්සිය වතාවක් සිංගප්පූරුවට.. ගුවන් සමාගම කෑ මරාගේ මස්සිනාගේ සල්ලාල වැඩ මෙන්න

ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ සහෝදරයකු වන,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු සභාපති,තේ වත්තක පීඩී (පෙරියදොරේ) හෙවත් නිශාන්ත වික්‍රමසිංහගේ අම්තුම තාලේ ජනතා මුදල් වලට කෙලවිමක් මෙ වන විට අනාවරණය වි තිබේ. ඒ අනුව තවදුරටත් රාජපක්ෂලා යනු තවදුරටත් කම්බම කම්බ හොරු තහවුරු වි තිබේ. තේ වත්තක පීඩී (පෙරියදොරේ) ජාතික ගුවන් සමාගමට කෙලවු තරම.. නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් …

Continue Reading

මංගලගේ තෙල් සූත්‍රය වගේ පඩි වැඩිවන සූත්‍රයකුත් ඉල්ලයි

වැඩිවන ජීවන වියදම දරා ගැනීමට නොහැකි වී සිටින ජනතාවට ඉන්ධන මිල වැඩිවීම දරාගත නොහැකි බවත් ආණ්ඩුව ඒ සදහා යොදාගත් ඉන්ධන මිල සම්බන්ධයෙන් පවතින මිල සූත්‍රය රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ආණ්ඩුව මිල සූත්‍රයක් අනුව ඉන්ධන මිල වැඩි කරන්නේ නම් ජනතාවගේ ආදායම් වැඩි කර ගැනීමට සූත්‍රයක් හඳුන්වා දිය යුතු බවත් මාස දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩි කරන …

Continue Reading