ඇඟට නොදැනී පොකට්ටුවට විදින මංගලගේ ස්මාට් කලාව..

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ජනතාවගේ ඇඟටත්, ආණ්ඩු බලයටත් නොදැනෙන ලෙස පික්පොකට් ගැසීමේ උපක්‍රමශීලි ක්‍රමවේදයක් මීට මාස කිහිපයට පෙර හදුන්වා දුනි. ඊට අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යවන අතර එය ජනතාවට සාමාන්‍ය දෙයක් බවට පත්කරලීම මංගලගේ මෙම උපක්‍රමයයි. ජාත්‍යන්තර වෙළෙඳ පොල දඬමීමා කරගනිමින් සිදුකරන මෙම උපක්‍රමය තුළින් මාස්පතා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ …

Continue Reading

මලික්ගේ කලු සල්ලි සුදු කරන ජාවාරමේ සැඟවුන කොල්ලකරු උපුල්..?

ශ්‍රී ලංකාව තුල ආර්ථික අවපාතයක් ඇති මේ කාලවකවානුවට පෙර සිට සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන මහා මුදල් කොල්ලයක තොරතුරු හෙලිවෙමින් පවතී. මේ අනාවරණය වන තොරතුරු අනුව මෙහි ප්‍රධාන මෙහෙයුම්කරු වන්නේ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති වන නීතිඥ උපුල් ජයසූරිය බවට සැකයක් බවතී. මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ ඔහුගේ හිතමිත්‍ර සිංගප්පූරු ජාතික ශ්‍රි රාම් සමග ඇති ව්‍යාපාරික ගණුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රි …

Continue Reading

ශ්‍රීලනිපය දියවෙලා යන්නේ සභාපතිගේ දුර්වලකම නිසයි

‘මේ විදියට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවෙලා යනවා. ඒ ගැන මට හරි කනගාටුයි. මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තත්ත්වයට පත්වෙයි කියලා කවදාවත් මම හිතුවෙ නැහැ. අලුත් සංවිධායකවරු පත් කිරීම ජනාධිපතිතුමාගෙ තීරණයක් වෙන්න ඇති. දැන් ඉන්න සභාපතිතුමා හරියට පක්ෂය මෙහෙයවන්නෙ නැති නිසයි අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.’ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පසුගියදා ප්‍රකාශ …

Continue Reading

අරගලයට පණ දෙන්න නියමිත දිනට පෙර බැසිල් ඇවිත්ලු

තවත් මාසයක පමණ කාලයක් ඇමෙරිකාවේ සිටීමට අධිකරණයෙන් අවසර තිබුණත් තමා ශ්‍රී ලංකාවට නියමිත දිනට කලින් පැමිණියේ ආණ්ඩුවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ගෙන යන අරගලයට සහාය දැක්වීමට බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. මාස දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටි තමා එම ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව 25 වැනි දින යළි ශ්‍රී ලංකාවට පැමිණි බවත් …

Continue Reading

වසර තුනහමාරකට පෙර තිබූ රට නොවෙයි අද තිබෙන්නේ; නව මානයකින් අප දෙස බලන්න

මීට වසර තුන හමාරකට පෙර තිබූ ශ්‍රී ලංකාව නොව ඊට වඩා වෙනස් වූ මානවවාදී සහ පරිපූර්ණ සමාජයක් සහිත ශ්‍රී ලංකාවක් වර්තමානයේ ඇතිබවත් ඒ දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලෝක ප්‍රජාවට ඇරයුම් කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය අමතමිනි. ශ්‍රි ලංකා වේලාවෙන් අද (26) අළුයම …

Continue Reading

අසාර්ථක ප්‍රතිපත්ති නිසා දරුණු ආර්ථික අර්බුදයකට රට මුහුණ පාලා

අද මේ රට අත්විඳිමින් සිටින්නේ සිය ආණ්ඩු කාලයේ බිහිවෙමින් පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වෙළෙඳ ආර්ථිකයකට එය පරිවර්තනය වීමේ ආනිශංසය බවද ඉන්දියානු රුපියල ලංකාවේ රුපියලටත් වඩා අවප්‍රමාණය වී ඇති බව කියමින් මේ ඇති වී තිබෙන තත්ත්වය ආණ්ඩුව සුළුකොට පෙන්වීමට උත්සාහ ගන්නා බවද හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඔහු එසේ සඳහන් …

Continue Reading

ෆීල්ඩ් මාෂල්ගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි; උදවුවට ආධාරකරුවොත් නැතිව හොඳ මතකයෙන් උත්තර දෙයි

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඊයේ(24) ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. එහෙත් මෙම අවස්ථාවට ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා විසින් ඔහු වෙනුවෙන් හඩා දොඩා සංදර්ශන පැවැත්වීමට ඔහුගේ ආධාරකරුවෝ කිසිවෙකුත් කැඳවා නොතිබූ අතර ෆොන්සේකා මහතා හොඳ මතකයකින් උත්තර ලබා දී ඇති බවද සඳහන්. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව …

Continue Reading

අල්ලස් ගත් ඉහළම රාජ්‍ය නිලධාරීන් දෙදෙනකුට ඇප!

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රොපකරණ උපකරණ විකිණීමේ ක්‍රියාවලිය ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 540 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය මිලියන 100 දක්වා අඩුකොට ඉන් මිලියන විස්සක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව අත් අඩංගුවේ සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ.මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයවලුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. සැකකරු රිමාන්ඩ් භාරයට …

Continue Reading

පරාජයේ සලකුණ ලෙස නම් තැබූ මැතිව්ස් ගෙදර යන්න සූදානම් බව කියයි

තේරීම් කමිටු සභාපති ග්‍රරැහැම් ලැබ්බ්රෝයි සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග කළ සාකච්ඡුාවකින් පසුව නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි. ආසියානු කුසලාන තරගාවලියේ පරාජයේ තමා කොටස්කරුවකු වුවත් එහි සම්පූර්ණ වගකීම තමන්ට දැරිය නොහැකි බවද මැතිව්ස් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ. මැතිව්ස්ට අදාළ තනතුරෙන් ඉවත්වීමට පුහුණුකරු සහ තේරීම් කමිටු සභාපතිවරයා දැන්වීමෙන් ඔහු පුදුමයට පත්ව ඇති බවද සඳහන් වේ. …

Continue Reading

ශී‍්‍ර ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක්!

එක්සත් ජනපද රජයට අයත් සහශ‍්‍ර අභියෝගතා සංස්ථාව ශ‍්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරි Brock Bierman මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ඊයේ (24) පස්වරුවේ හමුවූ සහශ‍්‍ර අභියෝගතා සංස්ථාවේ ප‍්‍රධාන …

Continue Reading