- Monday
- December 23rd, 2024
විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර තිබේ. ජනතාවට දැනෙන ප්‍රමාණයකින් ගාස්තු අඩු කිරීමට මෙහිදී යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. මෙලෙස විදුලි බිල අඩුකිරීමට හැකියාව ලැබී ඇත්තේ...
මහවැලි සහ කැළණි ගංගා ජල පෝෂක ප්‍රදේශවල රෝපණය කිරිම සදහා පලතුරු පැළ බෙදා දිදේ උත්සවයක් මව්බිම් ජනතා පක්ෂයේ නායක සහ ව්‍යවසායක දිලිත් ජයවිර මහතාගේ ප්‍රධානත්වයෙන් (04) දින ගිනිගත්හේන ශ්‍රි අභිනවාරාම විහාරස්ථානයේදි සිදු කෙරිණ. ගිනිගත්හේන ජාතික පාසලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රිජිත් මහතා...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතා සඳහා සහාය දීමට අදාල නීති රීති සහිත පනත් කෙටුම්පතට මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 15-20 දෙනකු පමණ සහාය දීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි සතියේදී මෙම පනත්...
ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර මම ප්‍රකාශයට පත් කළ කළායින් පසු ඔහුට සහාය දීම සඳහා විපක්ෂයේ මන්ත‍්‍රීවරු රැසක් සූදානමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන්...
තමන් විදේශයකදී මිය යාමට වඩා කැමති බවත් එවිට බොරුවට මුහුණ පෙන්වීමට ඇතැමුන් තම මළගමට නොඑනු ඇති බවත් මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කර ඇත ඊයේ දිනයේ ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා විසින් රචනා කරන ලද ලිපියක මේ සඳහන් කර ඇත්තේ...
මේ දිනවල ඩොලරය මිල අඩුවන්නේ ප්‍රකෘති තත්ත්වයක් යටතේ නොව ඩොලර් ණය ලබා ගැනීම හේතුවෙන් බව ජාතික ජන බලවේගය විධායක සභික සමස්ත ලංකා ගොවිජන සංවේදනය කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පවසයි. නමුත් කිසියම් මොහොතක එම ණය ගෙවීම ආරම්භ කළ වහාම ඩොලරය රුපියල්...
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් මෙහෙයවූ කුලී මැර හමුදාවන් විසින් දිගින් දිගටම දියත් කළ මර්දනයට මුහුණ දීම සඳහා 88 – 89 කාලසීමාවේදී අරගල කරුවන්ට ට්‍රාන්ස්ෆෝමර් වලට ප්‍රහාර එල්ල කරමින් සතුරන්ගේ සැපයුම් අවහිර කරමින් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිදු...
ශ්රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමති ගයාෂාන් නවනන්දන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරයි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට සිය ආධාරකරුවන් සමග වැල්ලවායේ සිට කොළඹ බලා පැමිණ එක්විය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම සේවය ලබාදීම සඳහා වාහන පහසුකම ලබාදිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි. එසේ වාහනයක් ලබා දුන්නොත් මන්ත්‍රීවරුන්ගෙන් සිදුවන ජනතා සේවය වඩා කාර්යක්ෂම වන බවද හෙතෙම පෙන්වා දෙයි. දැනට වසර නවයක කාලයක්...
Loading posts...
All posts loaded
No more posts