යෝෂිත FCIDය මඟ හරී
හිටපු ජනාධිපති කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (12) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි බව වාර්තා වෙයි. ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යෝෂිත රාජපක්ෂට අද දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි. කෙසේවෙතත් පෞද්ගලික හේතුවක් මත ඔහු අද දිනයේ එම කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි බව ඔහුගේ නීතිඥයෙකු පුද්ගලික …
Continue Reading
රාජපක්ෂලත් මිනිස්සු ද..?
යෝෂිත.., උඹ අවුරැදු හයක් තිස්සේ.. ගෙවල් වල ගිහින්, ඵකට කාලා බීල… සෙල්ලම් කරපු උඹේ යාලුවාගේ ඔලුවට උලෙන් ඇනල, දත් හතරක් කඩල, ඉළ ඇට පහක් කඩල, හංදි කඩල, නියපොතු ගලවලා, කෲර විදිහට මරන්න උඹේ හිත ඔචචරම දරැණුද..? එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ, දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද ? කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද…? අයුක්තිය අසාධාරණය කියන්නේ …
Continue Reading
තජුඩීන් ඝාතනය ගැන ප්‍රශ්න කිරීමට ශිරන්ති සහ යෝෂිත CIDයට
රාජපක්ෂ රෙජීම පාලන සමයේදී සැලසුම් සහගතව ඝාතනය කළ බවට සැක කෙරෙන රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය) ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ශිරන්ති රාජපක්ෂට අද (27) උදේ 9.30 ට පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර යෝෂිත රාජපක්ෂට හෙට (28) උදේ පෙනී සිටින ලෙස දැනුම් …
Continue Reading
යෝෂිත රටයයි!
විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විදෙස් ගතවීම සඳහා සිදුකළ ඉල්ලීමට කොළඹ මහාධිකරණය අවසර ලබා දී තිබේ. යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව විභාග වන නඩුවකට අදාළව ඇප නියම කිරීමේදී ඔහුට විදෙස් ගමන් තහනම් කරමින් කොන්දේසියක් පනවා තිබේ. කෙසේ වෙතත් තමාට ඕස්ට්‍රේලියාවට සහ ජපානයට යාමට අවසර ලබා දෙන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් පසුගියදා ඉල්ලීමක් …
Continue Reading
තාජුඩීන්ගේ මීනිමරුවා අල්ලන්නේ නැත්තේ ඇයි..? – අනුර සේනානායක අධිකරණය කළඹයි
තමන් දෙස අපරාධකරුවෙකු ලෙසින් නොබලන ලෙසත් මොහොමඩ් තාජුඩීන් මහතා ඝාතනය කළ මිනීමරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙසත් රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක ඊයේ (16 දා) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා හමුවේ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය. සිද්ධියට අදාළව විවෘත අධිකරණය හමුවේ පළමු වරට ප්‍රකාශයක් සිදු කරමින් එසේ ඉල්ලා සිටි සැකකාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා තාජුඩීන් මහතාගේ ඝාතනය …
Continue Reading
නාමල්ගේ සහ යෝෂිතගේ පාදඩයින් නිසා මහින්දත් ඒකාබද්ධයත් දෙකඩ වෙයි (Exclusive)
එදා මෙදා තුර විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ ආදරණීය පාපී ග්‍රහයන් වූ ඔහුගේම අති ජාත පුතුන් වන නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ නිසාවෙන් යළි යළිත් මහින්දගේ දේශපාලන ගමන දැඩි බෙදීම් වලට සහ කඩා වැටීම්වලට ලක්වෙමින් තිබෙන බවට තහවුරු කරගත් ආරංචිමාර්ග වලින් වාර්තාවේ. දේශපාලනය පිළිබඳව හැඳිමිටක් තරම් දැනුමක් නැති ශිරන්තිගේ සිහින මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් තවමත් දේශපාලන තුළ හුජ්ජ …
Continue Reading
ගහෙන් වැටුණු යෝෂිතට ගොනා අනියි!
අද(29) දිනයේ ද මුදල් විශුද්ධිකරණ සහ පොදු දේපළ පණත උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂට ඇප ලැබුණේ නැත. ඇප මත මුදාහැරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද (29)කැඳවූ අවස්ථාවේදී අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, ඇප ලබා දීමට එරෙහිව රජයේ නීතිඥවරයා දැක් වූ කරුණු සැලකිල්ලට ගනිමිනි. මේ අතර යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදුකරනු …
Continue Reading
වීරයන් දෙදෙනෙක් ගැන තවත් කතාවක්!
මේ කියන්න යන්නේ තවත් වීරයන් දෙදෙනෙක් ගැන කතා පුවතකි. සහෝදර සෙබළුන්ගේ මොරාල් එක රැක ගැනීමට නොබියව සටන් බිමට ගිය අපේ යුගයේ රණකාමී විරුවන් දෙදෙනෙකු ගැන අපූරු කතා පුවතකි ඇසට ඇස ඉල්ලන ලෙයට ලෙය ඉල්ලන රුදුරු යුධ බිමක රණකාමී මානසිකත්වය පහත නොවැටී රැක ගැනීම ඉතා අපහසු කටයුත්තකි. තව මොහොතකින් කොහේ හෝ සිට පතිත වන උණ්ඩයක් හිස මතට පතිත විය හැකි නම් …
Continue Reading
ශිරන්ති පැමිණෙයි; යෝෂිතට අධි චෝදනා ගොනුවෙයි
පසුගිය රජය සමයේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය සම්බන්ධීකාරවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට අඩු තක්සේරුවක් යටතේ නිවසක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(01) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ. එසේම මෑත ඉතිහාසයේ සිදු වී ඇති අතිදැවැන්තම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ …
Continue Reading
යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත් සැබෑ හේතු මෙන්න!
දැන් දැන් සමාජ මාධ්‍ය ඇතුළුව බොහෝ මාධ්‍යවල ඇත්තේ හොටු සහ කඳුළු පිළිබඳ මහා සංදර්ශන ය. ලංකා ඉතිහාසයේ ඇහැලේපොළ නිළමේට මද්දුම බණ්ඩාර අහිමිවීමෙන් පසු පියෙකුට (තාවකාලිකව වත්) දරුවෙක් අහිමි වූ පළමු අවස්ථාව මෙය දැ යි සිතෙන තරමට මේ හොටු, කඳුළු පිළිබඳ දර්ශන බලවත් ය. මේ පිය-පුතුන් විසින් කෙතරම් දරුවන්ට පියවරුන් සහ කෙතරම් පියවරුන්ට දරුවන් අහිමි කරන ලද දැයි කවුරු කවුරුත් දන්නා …
Continue Reading