සාමාන්‍ය පෙළ අසමත් ලුතිනන්!

නාවික හමුදාවට බඳවා ගැනීමේ සුදුසුකම්වලට අනුව අපොස සාමාන්‍ය පෙළ එක්වරක දී ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයයන්වලට සම්මාන සමග සම්මාන සාමාර්ථ හයක්වත් තිබිය යුතු වුවද එවක ජනපති පුත්‍රයෙක් වූ යෝෂිත රාජපක්ෂට සිංහල විෂයට තිබී ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයකි. එනමුත් 2004 දී...